රට සංවර්ධනයට ඇති තරම් මුදල් තියෙනවා..- ගොඩහේවා..

July 19, 2021 at 3:50 pm | lanka C news
රට සංවර්ධනයට ඇති තරම් මුදල් තියෙනවා..- ගොඩහේවා..

රටේ ඉදිරි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තරම් මුදල් රජයට ඇති බව නාගරික සංවර්ධන රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

ගම්පොල නගරයෙන් නවීන පහසුකම් වලින් සමන්විත අංගසම්පූර්ණ නගරයක් කිරීමේ සැලැස්ම තුන්වෙනි අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ සඳහා දැනට රුපියල් මිලියන 215 ක් වැය කර තිබේ.

මහවැලි ගඟ කේන්ද‍්‍ර කර ගනිමින් නගරයේ එක් පසෙකින් පරිපාලන කටයුතුද අනෙක් පසින් වාණිජ නගරය ලෙසද සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

විපක්ෂය ඇතුළු සියළු බලවේග කුමන බාධා එල්ල කළද රජයේ කටයුතු සාර්ථකව ඉදිරියට ගමන් කරන බවද ඔහු තවදුරටත් පැවසීය.

16,952 views

20 Comments to “රට සංවර්ධනයට ඇති තරම් මුදල් තියෙනවා..- ගොඩහේවා..”

  1. saman says:

    ඒවා නස්ති කරන්න එපා සන්වර්දනය කරලා ඔක්කොම හොරකන් කරගන්න

  2. lol says:

    Muu danne neha Bangladesh walin higaa kanne eiy kiyala. Ratee sally thiyane hinda wenda ethi.

    Muuth kata ariyoth nagannawa wage.

    Mr. Waarakan

  3. රන්බණ්ඩා says:

    ඔය කියන සල්ලි කොහෙද තියෙන්නෙ?
    ස්වාසිලන්තෙද?

  4. සාරුවා ද සුනිල් මාතර says:

    කරුණාකර කවුරුු හරි හොයලා කියනවද මුගේ පි එච් ඩී තිසිස් එකේ ටොපික් එක මොකක්ද කියලා ? මට මාර සැකයි කියන හැටියට මෙයා අඩුම තරමේ ඕ ලේචල් පාස් කරගත්තද කියලත්.

  5. Anuradha says:

    බෝගේ ගේදරද ?

  6. චන්ද දායක says:

    ඊලඟට පරදින නිසා හම්බකරගෙන යන්න ලොකු ලොකු වැඩ ටිකක් කරමු . 10%
    ජයවේවා !!!

  7. KG says:

    Godayata waahanayk aran deeepiyo

  8. N.Wimaladasa says:

    We as citizens of People of Sri Lankan demand for concrete plan of democratic reforms of upside down of ours stagnation of Old Democratic Order of Neo-Liberal economy came into being since 1977 JRJ -UNP set of policies. Funding and investment also key role play of Economic Development otherwise we cannot move ahead time being. Ongoing crisis not that limited to locally but its has expanded to Global recession. I view current Economic development asked us seek new revitalization of Development of political -economy order of Island Republic.

Main News