රට සංවර්ධනය වනවාට මා අකැමති නිසා ගෝටා ජනාධිපති වනවාට කැමති නෑ.. නමුත් එය වලකන්න කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් නෑ..- නිර්මාල්

August 14, 2019 at 10:00 am | lanka C news
රට සංවර්ධනය වනවාට මා අකැමති නිසා ගෝටා ජනාධිපති වනවාට කැමති නෑ.. නමුත් එය වලකන්න කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් නෑ..- නිර්මාල්

රට සංවර්ධනය වනවාට තමන් අකමැති නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයගන්නවාට ද තමන් කැමති නැතැයි විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

පවතින තත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමට වැළැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී කිසිදු ක්‍රමයක් නොමැති බවද ඔහු සඳහන් කරයි.

ආචාර්යවරයා මේ බව සඳහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

41,517 views

32 Comments to “රට සංවර්ධනය වනවාට මා අකැමති නිසා ගෝටා ජනාධිපති වනවාට කැමති නෑ.. නමුත් එය වලකන්න කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් නෑ..- නිර්මාල්”

  1. David Milli-banda says:

    This bugger spoke several times for the SLPP. But the supporters rejected him.
    What he is saying now is that he does not like Gota and there is no DEMOCRATIC Mechanism to defeat him.

    In short GOTA IS WINNING and nobody stop it.
    Just give Nirmal a break. His buddy Mendis came Pathikada and was trying to be a Weeraya and cut a pathetic figure.

  2. මෙයා බටහිර දැනුමෙනුත්, ලද දෙයින් සතුටු විය නොහැකි හීනමානයෙනුත්, පන්ති/ කුල වෛරයෙනුත්, සංස්ක්ෘතික අක්මුල් නොමැති බවින් ඇතිවූ පුද්ගල අස්ථාවර බවිනුත්, ඩොලර් වල රස්නයෙනුත් මංමුලා වූ මානසික රෝගියෙකි.

  3. සිංහලයා says:

    ගෝඨා ගේ ජයග්‍රහණය වැලැක්වීමට සක්‍රයාටවත් නොහැක.ඔහු මේ රට තවත් සිංගප්පූරුවක් කරනවා නොඅනුමානය..

  4. අනේ අපොයි says:

    මට නම් හිතෙන්නේ මේ වගේ අයගෙන් ( වි . වි. ආචාර්‍ය වරයෙක් කියන්න මොකක්ද වගේ ) ඉගෙනගත් ලමයින්ගේ උපාධියත් ප්‍රශ්ණයක් වගෙයි . නැද්ද හා .

  5. miroy says:

    muta pissu

Main News