රට සංවර්ධනය වනවාට මා අකැමති නිසා ගෝටා ජනාධිපති වනවාට කැමති නෑ.. නමුත් එය වලකන්න කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් නෑ..- නිර්මාල්

August 14, 2019 at 10:00 am | lanka C news
රට සංවර්ධනය වනවාට මා අකැමති නිසා ගෝටා ජනාධිපති වනවාට කැමති නෑ.. නමුත් එය වලකන්න කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් නෑ..- නිර්මාල්

රට සංවර්ධනය වනවාට තමන් අකමැති නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයගන්නවාට ද තමන් කැමති නැතැයි විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

පවතින තත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමට වැළැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී කිසිදු ක්‍රමයක් නොමැති බවද ඔහු සඳහන් කරයි.

ආචාර්යවරයා මේ බව සඳහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

57,815 Viewers

32 Comments to “රට සංවර්ධනය වනවාට මා අකැමති නිසා ගෝටා ජනාධිපති වනවාට කැමති නෑ.. නමුත් එය වලකන්න කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් නෑ..- නිර්මාල්”

  1. Janaka says:

    අහෝ දෙවියෙනි ! මොනතරම් කැතද?,
    6% ලැබුනද?,
    දැන් ඉතිං ලබ්බ බේරා ගැනීමේ සටන අරඹමි.
    ෆුටා නැත. දෙවියන් මා ගැන බලනු මැන .

    • kawinda says:

      me kenahila gena edath api kathaa keruwa. mu JVP ekata heththu wenawa kiyanne UNP ekema innawa kiyana eka thama.

    • නි. දේවසිරි says:

      පසුව ලියමි.

      ඔබත් සංවර්ධනයට කැමති නැතිනම් ජවිපෙට චන්දය දෙන්න. මිනී මරු විනාශකාරී පක්ෂයක් වන එම පක්ෂය රට නැවත වල පල්ලට යවා, විප්ලවයක් මගින් ඔබට විමුක්තිය ලබා දෙනු ඇත.

      • Sahan laksuru says:

        we followed you for the 6% too but, whats the meaning that, ”vote for JVP if we dont like developement”. thank you sir.

    • මහනුවර අක්‍රම් says:

      ලෝකේ ඉන්න ගොංම සහ තක්කඩිම මහාචාර්‍යයවරු ඉන්නේ ලංකාවේය

  2. වැඩ්ඩා says:

    අමු කැවිල වගේ

    • SuMa says:

      තමන්ගේම දැක්මක් නැති බාහිරයන් විසින් මෙහෙයවන පිල්ලි නැත්තම් ආතුරයන් (zombies).
      දැන් තමන් අදහන theory වලම ආතුරයන් වෙලා.. (become zombies themselves)

  3. Bobby Pereira says:

    Mokada yako tho sangwardhanayata akamethi? Ekak nam Hari. Thoge JVP kalakanni karanne minissu marana ekai, bus saha factory puchchana ekai ne. Sanwardanaya nemene. Ane unta 71saha 89 dekema umbawa maranna beri unane.

  4. Saibal says:

    Muu mona gonekda ? Mee wagee pisso innawada thawa ? Jeppo sorry wela iwarai….. Thopilata ratama saapa karanawa, mahamaga malath kela gahala yanna oone…..mandabuddhika ugatha !!

  5. P.D Goonawardena says:

    අපේ රටේ මහාචාර්ය වරුන්ට මොකද වෙලා තියෙන්නේ …..බත් කන හරක් නේද???මොලේ වැඩි උනහමත් ජීවත් වෙන්න අමාරුයි …ගොන් කතා නොකිය වඩා හොඳයි ..මේ ඔක්කොම ඩොලර් කාක්කෝ ……

  6. රටට හිතවත් says:

    ඇත්තටම මේගොල්ලෝ ආචාර්යවරු වුනේ පොල්ලෙලි වලවල් වල බැහැල වෙන්නැති. නැත්නම්, මේ වගේ ගඳගහන කතා ප්‍රසිද්දියේ කියල, තමන්ගෙන් ඉගෙන ගන්න ළමයි ඉස්සරහට ලැජ්ජා නැතුව යන්න පුලුවන්ද!

  7. Rata Wenuwen says:

    ජෙප්පෝ කොහොමටත් රට සන්වර්දනයට කැමති නැත, නැත්නම් මුන්ට සාදුකින් පෙලන එවුන් දැන් ඉතින් නැගිටියන් කියන්න බැරි වෙනවානෙ.
    ජෙප්පන්ගෙ ආකල්පය., හුදුජනයා හිගන්නන් වගේ සිටීමයි ජෙප්පන්ගෙ වුවමනාව. අනේ සාදු තොපටත් හරි යයිද දේව ආචාරියෝ

  8. amal says:

    mona para ballekda muu

  9. මඩයා says:

    ඕවා කියවන්න උඹ කවුද බං. දැං උඹ නිකං කුණු පොල්කුඩු ගානට වැටිල ඉන්නේ. උඹල ඒ දවස් වල උඩ පැනගෙන නැටුවට මොනවද කලේ. රට කාලම දැම්මා. දැං තවත් පම්පෝරි ගහනවා.

  10. lakpriya says:

    අනාචර්ය පිස්සෙක්

  11. Deshapaaluwaa says:

    මූ බර පොත් කියවා මොලේ කොලොප්පන් වූ එකෙකි. ශිෂ්‍යයන් දෙන්නෙක් මැරූ බවට ඇසින්දුටු සාක්ශි ඇති බව කියැවේ. මූට තියෙන්නේ ගෝටාට වෛරයකි. මොකද වරක් මූට පොදු ජන පෙරමුන රැස්වීමකදී මිනිස්සු හම්බානක නෙළුුනිසාය.

  12. Pal says:

    What else to say other than being with contract given to him by NGOs.

    People who listen to you last time need to be settled first.

  13. Sorymathamai says:

    🐄 🐃🐄🐃🐄🐃🐄🐃🐄🐃🐄

    Umbaaaaaa
    Umbaaaaaa
    Umbaaaaaa

    Dewasiri ge jathika geeya.

  14. UNP-GALIBBA says:

    බෙර ගහලා රට වටේ කියපන් උඹ් කොහොමත් බෙරවයන්නානේ///???

  15. NAK says:

    Try and get his massage.
    What he is saying in a roundabout way is Gota will develop the country and that his rule will not be a fascist rule and most importantly that Gota’s win is a foregone conclusion.

  16. mp says:

    LOL… Looks like he’s getting ready for a leap…!!!

  17. gamarala says:

    NGO නැත්නම් මුන් හිගමනේ

  18. Open mind says:

    මොහු කියන දේ තේරුම් ගෙන නැහැ වගේ.

    • Rommel says:

      Aththa. Mu vakrakarayen kiyana deya minissu vachanarthayenmai therum ganne. Me rate minissunge hati ehemai. Kochchara kiwwath vadak ne.

      Eath monawa kiwwath moo durinma duru karanna one sinhala virodhee bauddha verodee ngo wal parayek.

      Moo hamadamath balaya beddanna one kiya kiya demala bedum vadayata kath adapu ekek.

      Kalayak ara pashchath noothanavadee x kalliyath ekka hitapu manovikara karayek.

      Pahugiya kale Mahindawa paraddanna boruwata 6% adala aran minisdunwa rawattapu ammba kapatiyek.

      Moo e vagema ara Dayan Jayathilaka vage ayagen thamai Gota hungak prawesam venna one.

  19. 6% says:

    මේ රටේ බූරුවන්ට නොතේරෙන සත්‍යය පහදා දීම ගැන නිර්මාල් ට දෙපා නැමද ගෞරව දක්වමි.

    මම මේ රට සංවර්ධනය වනවාට කැමති නෑ —– (1)

    මම ජවිපෙ බලය වැඩි කර දීම වෙනුවෙන් කටයුතු කරමි —– (2)

    රටේ සංවර්ධනය අඩාල කිරීමට අවශ්‍ය නම් කල යුත්තේ ජවිපෙ බලය වැඩි කිරීමයි —- (3)

    ජවිපෙ බලය වැඩි වූ විට සිදුවන්නෙ රටේ සංවර්ධනය අඩාල වීමයි —- (4)

    මේ රටේ බූරුවන් තේරුම් නොගන්නා (3) සහ (4) කාරනා ගම්‍ය කෙරෙන (1) සහ (2) කාරණා ප්‍රකාශ කිරීමේ පිනෙන් නිර්මාල් ට අජරාමර නිවන් සම්පත් ලැබිය යුතුයැයි මම පතමි.

  20. Herath Banda Karaliyada says:

    The person of Davasiri born orthodox hard line Christine which belongs to what denomination is not important us herewith.
    Why is that and his ideology not permitted to see that our Country, nation and People Development and Democracy by himself.Matter is not election but development and progress of People of Island.

  21. David Milli-banda says:

    This bugger spoke several times for the SLPP. But the supporters rejected him.
    What he is saying now is that he does not like Gota and there is no DEMOCRATIC Mechanism to defeat him.

    In short GOTA IS WINNING and nobody stop it.
    Just give Nirmal a break. His buddy Mendis came Pathikada and was trying to be a Weeraya and cut a pathetic figure.

  22. මෙයා බටහිර දැනුමෙනුත්, ලද දෙයින් සතුටු විය නොහැකි හීනමානයෙනුත්, පන්ති/ කුල වෛරයෙනුත්, සංස්ක්ෘතික අක්මුල් නොමැති බවින් ඇතිවූ පුද්ගල අස්ථාවර බවිනුත්, ඩොලර් වල රස්නයෙනුත් මංමුලා වූ මානසික රෝගියෙකි.

  23. සිංහලයා says:

    ගෝඨා ගේ ජයග්‍රහණය වැලැක්වීමට සක්‍රයාටවත් නොහැක.ඔහු මේ රට තවත් සිංගප්පූරුවක් කරනවා නොඅනුමානය..

  24. අනේ අපොයි says:

    මට නම් හිතෙන්නේ මේ වගේ අයගෙන් ( වි . වි. ආචාර්‍ය වරයෙක් කියන්න මොකක්ද වගේ ) ඉගෙනගත් ලමයින්ගේ උපාධියත් ප්‍රශ්ණයක් වගෙයි . නැද්ද හා .

  25. miroy says:

    muta pissu

Main News