රට සම්පූර්ණ වසා දැමීමක් අවශ්‍ය නෑ.. ඊට මෙහා වෛරසය පාලනය කල හැකියි..- ආනන්ද විජේවික‍්‍රම

August 20, 2021 at 1:20 pm | lanka C news
රට සම්පූර්ණ වසා දැමීමක් අවශ්‍ය නෑ.. ඊට මෙහා වෛරසය පාලනය කල හැකියි..- ආනන්ද විජේවික‍්‍රම

කොරෝනා වසංගත තත්ත්වය පාලනයට රට සම්පූර්ණ වශයෙන් වසා දැමීමක් කළ යුතු බව තමා කිසිවිටකත් පවසන්නේ නැතැයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඊට වඩා අඩු ක්‍රියාමාර්ගවලින් මෙම වසංගතය පාලනය කළ හැකි බව ද ඔහු කියා සිටියි.

පසුගිය අප්‍රේල් මැයි මාසවල දී පැවති වසංගත තත්වය හමුවේ රට යම්තාක් දුරකට වැසුව ද අායතන වල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවද ඔහු පෙන්වා දෙයි.

එසේ කටයුතු කරන අතරේ සෞඛ්‍ය නීති අනුගමනය කිරීමෙන් කොරෝනා පැතිරීම යම්තාක් පාලනයක් ඇති කර ගත් බවද ඔහු තවදුරටත් කිටා සිටියේය.

88,370 views

25 Comments to “රට සම්පූර්ණ වසා දැමීමක් අවශ්‍ය නෑ.. ඊට මෙහා වෛරසය පාලනය කල හැකියි..- ආනන්ද විජේවික‍්‍රම”

  1. Ravana parapura says:

    කොරෝනා වසංගත තත්ත්වය පාලනයට හෙළ ඔසු සියලු ජනතාවට ලබා දෙන්න.

  2. කොහු ලනු කීපයක් අරගෙන ඔය වෛරස් ටික ගහක බැඳලා දැම්මා නම් හරි නේද ජොස්තර මහත්තයෝ.

  3. Nandasoma Suriyaarachchi says:

    කොහු ලනු කීපයක් අරගෙන ඔය වෛරස් ටික ගහක බැඳලා දැම්මා නම් හරි නේද ජොස්තර මහත්තයෝ.
    බෝවෙන රෝග වෛද්‍යවරයෙක් වෙලාත්, වෛරසයක ව්‍යාප්තිය ගැන දන්නෙ නැද්ද…..?

  4. අනන්ද says:

    මූ දොස්තරයෙක්ද? නැතිනම් JVP එකේ ක්‍රියාකාරී සාමජිකයෙක්ද? උන්ටනේ මිනිස් ලේ බොන්න ඕනේ

Main News