රට හදන්න එන ‘ජාතික සභාව’ට මන්ත‍්‍රීවරුන් 27ක්.. ලයිස්තුව මෙන්න…

September 23, 2022 at 1:20 pm | lanka C news
රට හදන්න එන ‘ජාතික සභාව’ට මන්ත‍්‍රීවරුන් 27ක්.. ලයිස්තුව මෙන්න…

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා වන නාමලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම නාමලේඛනයට ඇතුළත් මන්ත්‍රීවරුන් මෙසේය.

  1. ඩග්ලස් දේවානන්ද
  2. නසීර් අහමඩ්
  3. ටිරාන් අලස්
  4. සිසිර ජයකොඩි
  5. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
  6. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  7. රවුෆ් හකීම්
  8. පවිත්‍රාදේවී වන්නිආරච්චි
  9. වජිර අබේවර්ධන
  10. ඒ.එල්.එම්. අතාවුල්ලා
  11. මහාචාර්ය තිස්ස විතාරණ
  12. රිෂාද් බදියුදීන්
  13. විමල් වීරවංශ
  14. වාසුදේව නානායක්කාර
  15. පලනි දිගම්බරම්
  16. මනෝ ගනේෂන්
  17. උදය ගම්මන්පිල
  18. රෝහිත අබේගුණවර්ධන
  19. නාමල් රාජපක්ෂ
  20. ජීවන් තොණ්ඩමන්
  21. ජී.ජී. පොන්නම්බලම්
  22. පූජ්‍ය අතුරලියේ රතන හිමි
  23. අසංක නවරත්න
  24. අලි සබ්රි
  25. සී.වී. විග්නේෂ්වරම්
  26. වීරසුමන වීරසිංහ
  27. සාගර කාරියවසම්
77,391 views

30 Comments to “රට හදන්න එන ‘ජාතික සභාව’ට මන්ත‍්‍රීවරුන් 27ක්.. ලයිස්තුව මෙන්න…”

  1. JanKa says:

    රචු අලි රචු අලි කෝ බං රචු අලි කිය කියා විමලනාතයාගෙ පිටිපස්සේ ගිය සෙට් එක. රට හදන්න විමලයගේ තනියට රිෂාඩ් බදියුදීන්නුත් ලඟින්ම ඉන්න එක හොඳයි…

  2. Namal says:

    Niyama badu tikak inne.Rata thawath iwarai.

  3. සහන් says:

    ඔය සෙට් එක නම් කොහොම ඇනුවත් මතු වෙන්නෙ බූරුවො..

    ඒ සභාවෙන් නගර සභාවෙන් කෙරෙන තරම් වත් දෙයක් වෙයිද මන්ද

  4. NS says:

    අහෝ, දුකකි ඛේදයකි. රට කාපු ගොබ්බ හැ….

  5. chandana says:

    අන්තිමේ විමලයයි ගොම්මන්පිලයි ලොරි ටෝක් දීලා එකට හොරකමේ ගිහින් කෙලවෙද්දී අනිත් උන් පාවාදීලා මන් සුදනා කියලා ඕකෙන් පනිනවා

  6. Mahi says:

    හිටපු හරක් ටිකම නේ, චාර්ඩ් pack එක shuffl කරනවා වගේ.

  7. දොලේවත්ත says:

    අසූචි කොහොමත් කක්කුස්සි වලට තමයි

Leave a Comment

Main News