රට හදන්න පුළුවන් එකම මනුස්සයා රනිල් වික‍්‍රමසිංහයි.. විශ්වාස භංගයෙන් එය ඔප්පු වුනා..- රෝසි

April 6, 2018 at 3:00 pm | lanka C news
රට හදන්න පුළුවන් එකම මනුස්සයා රනිල් වික‍්‍රමසිංහයි.. විශ්වාස භංගයෙන් එය ඔප්පු වුනා..- රෝසි

රට හදන්න පුළුවන් එකම මනුස්සයා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

විශ්වාස භංගය පරාජය කිරීමේ සතුට සමරමින් සිරිකොතේදී පැවති සාදය අතරතුරු ඇය මේ අදහස් පල කලාය.

‘විිශ්වාස භංගය භංගයත් කරන අපි ද විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබල තියෙනව. රට හදන්න පුළුවන් එකම මනුස්සයයි ඉන්නේ. එකම නායකයි ඉන්නෙ. ඒ වත්මන් රනිල් වික‍්‍රමසිංහ කියන නම’ යයිද නගරාධිපතිනිය කියා සිටියාය.

77 views

27 Comments to “රට හදන්න පුළුවන් එකම මනුස්සයා රනිල් වික‍්‍රමසිංහයි.. විශ්වාස භංගයෙන් එය ඔප්පු වුනා..- රෝසි”

  1. මේෂ් says:

    මොක්කුද මේ මෝඩ ගෑනු

  2. mike says:

    RATA HADANNA NAM RANILTA NOHEKA. ROSI, UTHSAHA KARALA BALANDA LAMAYEK WATH HADAGANNA PULUWANDA KIYALA. ETHAKOTA APIOYAGEKATHAWA PILIGANNAM…

Main News