රට හදන හැටි මං දන්නවා.. වහා කැබිනට් සංශෝධනයක් කරනු..- සාධාරණ මහාචාරියා..

October 23, 2016 at 3:50 pm | lanka C news
රට හදන හැටි මං දන්නවා.. වහා කැබිනට් සංශෝධනයක් කරනු..- සාධාරණ මහාචාරියා..

වහාම කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස තමන් ජනපතිවරයාටත් අගමැතිවරයාටත් දැනුම් දෙන බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

රාජපක්‍ෂ රෙජිමය පෙරලා දමා බිහිනල යහපාලන රජයේ ඇමතිධූර ගෙන යහපාලනයටම වින කටින ඇමතිවරුන්ට වඩා යහපාලනය රැක ගැනීමේ ආයිතියක් තමනට ඇතැයිද කී මහාචාර්යවරයා ආණ්ඩුව හරි පාරට ගන්නා හැටි තමන් දන්නා බවද පැවසීය.

යහපාලන ඇමතිවරුන්ටද දේශපාලන වෙනසක් කිරීමේ උවමනාවක් නැති බවත් දූෂණයට හුරු වූ ඇමතිවරු පුරුදු පරිදි තම කටයුතු ආරම්භ කර ඇති බවත් ජනාධිපති හා අගමැති ඊට දක්වන සැලකිල්ල ප‍්‍රමාණවත් නැති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

30 views

20 Comments to “රට හදන හැටි මං දන්නවා.. වහා කැබිනට් සංශෝධනයක් කරනු..- සාධාරණ මහාචාරියා..”

  1. ExUNPer says:

    යහපාලන පරයිනි,තොපේ වෙනස නියමයි !
    හොඳට තිබුන රට තොපි කෑවා !
    වහාම රට බාරදී පලයව් !

  2. අංකූරා says:

    ඩොලර් වලින් ජීවත්වෙන මහා චාර්ලිස්ට
    කැක්කුම තියෙන්නෙ ලංකාව ගැන නෙවෙයි, ඇමරිකාව ගැන.

  3. jackaa says:

    muta namak thiyapiyo……

  4. daham says:

    digitalge putho, okkotama issara wela dan as panaa pitama oppu welaa thiyena ranil horaage maha banku maha mankolle gana kathaa katapanko nikam bayila kiyanne nathiwa.

  5. බල්ලට ගිය රට says:

    ඊට කලින් විජේදාසට උත්තර දීල හිටපන් ගොං වස්සෝ

  6. මේ කම්මල් අචාරියා දුටු තැන අසූචිපූජාවක් දීපල්ලා දැන් මූ රට හදන්න යනවාලු පරගැතියන් ගේ ඩොලර්වලට යටවී මුලු රටම මුලාවට හෙලු පාදඩයාට එලි බැසීමට ඉඩනොදෙනු?

  7. Asitha says:

    Mokada yako moo..

Main News