රට හදන හැටි මං දන්නවා.. වහා කැබිනට් සංශෝධනයක් කරනු..- සාධාරණ මහාචාරියා..

October 23, 2016 at 3:50 pm | lanka C news
රට හදන හැටි මං දන්නවා.. වහා කැබිනට් සංශෝධනයක් කරනු..- සාධාරණ මහාචාරියා..

වහාම කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස තමන් ජනපතිවරයාටත් අගමැතිවරයාටත් දැනුම් දෙන බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

රාජපක්‍ෂ රෙජිමය පෙරලා දමා බිහිනල යහපාලන රජයේ ඇමතිධූර ගෙන යහපාලනයටම වින කටින ඇමතිවරුන්ට වඩා යහපාලනය රැක ගැනීමේ ආයිතියක් තමනට ඇතැයිද කී මහාචාර්යවරයා ආණ්ඩුව හරි පාරට ගන්නා හැටි තමන් දන්නා බවද පැවසීය.

යහපාලන ඇමතිවරුන්ටද දේශපාලන වෙනසක් කිරීමේ උවමනාවක් නැති බවත් දූෂණයට හුරු වූ ඇමතිවරු පුරුදු පරිදි තම කටයුතු ආරම්භ කර ඇති බවත් ජනාධිපති හා අගමැති ඊට දක්වන සැලකිල්ල ප‍්‍රමාණවත් නැති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

148 views

20 Comments to “රට හදන හැටි මං දන්නවා.. වහා කැබිනට් සංශෝධනයක් කරනු..- සාධාරණ මහාචාරියා..”

  1. devasiri says:

    Gembek giya uda

  2. කර්තේලිස් ආතා says:

    මෙයාට රට භාරදීපන්කො……..

    • LION says:

      අසව් අසව් යහපාලනේ ඉදුල් බුදින නරියෙක්ගේ හු හඩ ..හික්…හික්….මොහු කියනදේ ඇසුවොත් සිංහලයාගේ මළගම තමයි

  3. sujatha says:

    අනේ මහචාරියෝ තමුන් වගෙ අය නිසා තමයි මහචාරියා කියන වචනෙටවත් කිසිම ගරුත්වයක් නැත්තේ.

    • Asaranayaa says:

      ඉජූ කියලා කතකල යුතු බලු නාම්බලා ඉවරකරන්න සුදු වෑන් සන්කෘතිය නැවත් ගේන්න ඕනේ, හීන් බබා සීයත් නිතර කියනවා ඔය වගේ කතන්දර

  4. DIGA JANTHU says:

    ade mee gopayya kauada yakoo me rate ganan ganne nikan lon helichcha sathek wage ayyo aho

  5. HeenBaba Seeya says:

    Usa nethi nias ‘Security’ job eka dennath behe…..kota nethi nisa ‘Labourer’ job eka dennath behe……’NGO Kaakka’ job eka thamai sudusu ! Honda Professor kenek..nikam pissek ge level ekata wetuna !! pau !!!

  6. Jah Paalana says:

    මූව හදන හැටි අපි දන්නවා.වහාම මූ පිස්සන් කොටුුවේ ගාල් කරනු.

  7. රටට හිතවත් says:

    බටහිර ඩොලර් වලින් රඟ දක්වපු “සාධාරණ සමාජ” ජෝගිය අස්සේ , හීන්සැරේ තමන්ව හොඳට සායම් කර ගත්ත මාකට් කරගත්ත. නමුත් වැඩිකල් නොගොස්, තමන්ගේම පිටපතට ස්ටේජ් එක උඩ නටපු තමන්ගේම සත්තු එකතුවෙලා බොහොම අමාරුවෙන් උලාගත්තු සායම්ටික හෝදලා ඇරියනේ! ඒත් සායම හේදිලා,ජෝගිය ඉවර උනත් එක එක අගුපිල්වල ලැගල ඉඳගෙන “රට බයිලා” ගැහිල්ල තවමත් අඩුවෙලා නැති හැඩයි! දැන්නම් ගොයියෝ මුන්දැ හදන්නේ, ස්ටේජ් එකේ තාමත් ගොරෝද්දේ ඇද ඇද දපල ඉන්න සේරම නරි,කොටි, හිවල්ලු ඇතුළු ඔක්කොම සත්තු ටික එක සැරේම අවුස්සා ගන්න එකයි! හැබැයි පන බේරා ගන්න මේ පාරනම් මුන්දැට ඒරෝප්පෙටම දුවන්න වෙන හැඩයි!

  8. දේශද්‍රෝහීන්ගේ හතුරා says:

    ඔං බලාගනිල්ලා පුත්තලම් බුරුවෙක්ව සිංහාසනයේ තිබ්බහම වෙන දේ !!!!
    හොඳ වැඩේ සිරා ට !!!! සාදු සාදු !

  9. Nimal says:

    Following is his educational qualifications. Most of the school teachers have much better qualifications than him.
    He is definitely an empty vessel! Good for conducting speeches at funerals!
    BA (Colombo) MPhil (Colombo)

  10. වැඩිහිටියා says:

    මොලේ ටිකක් පරීක්ෂා කරගත්තනම් හොඳයි

Main News