හමුදා දෙදෙනෙකු තෙල් පෝලිමේ තරුණයෙකුගේ දෑත් අල්ලා සිටියදී ලොක්කෙකු පපුවට පයින් ගහයි..
July 4, 2022 at 9:20 am | lanka C news
ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකුට හමුදා නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.
හමුදා නිලධාරීන් දෙදෙනෙකු විසින් එම තරුණයාගේ දෑත් දෙපසට කර අල්ලාගෙන සිටියදී ඉහල හමුදා නිලධාරියෙකු විසින් පපුවට පා පහරක් එල්ල කරයි.
මෙම සිදුවීමත් කුරුණෑගල යක්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක දී සිදුව තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වන අතර මෙම පහර එල්ල කරන හමුදා නිලධාරියා යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙකි.
ඉන්ධන පිරවුම්හලේ හිමිකරු සහ සේවකයන් පවසන පරිදි පෝලිමේ සිටි පිරිසක් එහි ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කර ඇති අතර රාජකාරියේ යෙදී සිටි හමුදා සහ පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී බාධා කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
පයින් ගහන්නේ පොලිසියෙ එකෙක් නේද?
යුධහමුධාව සහ ඡනතාව අතර මුග්ධලෙසත් කුමන්ත්රණිකලෙසත් ගැටුම් නිර්මාණයකරමින් ඡාතික ආරකෂාව විණාශකරනා ඡනාධිපති යුධහමුධාපති අගමැති වහාම අස්වියයුතුයි,.!
පයබිම ගසා ඡිවත්වූ ඡනතාවගේ විශ්වාසය දිනාගන්නාළද ශ්‍රවේන්ද්‍ර සිල්වා මැදිහත්වී රට අරාඡික වීම වළකාලීමට රට තාවකාළිකව හෝ භාරගන්ලෙසට අවධාරණය කරන්නෙමු,!
රට ගිනිගොඩක් බවට පත්වීම නවතාළීමට ඉදිරි ඡන්දය පැමිනෙන තුරා සම්පූර්ණ බළතළ සහිතව ශ්‍රවේන්ද්‍ර සිල්වා හට රට භාරදෙනලෙස නැවතනැවතත් ඡනාධිපති තුමාට අනතුරැ අඟවා දැනුම්දී සිටින්නෙමු,.!
හරියට හරි ඔන්න ඔහොම තමයි රටක හමුදාව ඉන්න ඕනි. තෙල් පෝලින් වල ඉන්න චන්ඩින්ට තලන්ඩ ඕනි. එක එක චන්ඩින්ට ඕනි හෑටියටනන් තෙල් බෙදෙන්නෙ හමුදාව දාලා වෑඩක් නෑනෙ.
යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ??….labba thamai….me thatta parayata nadu dala balu kuduwe danna polisiya wada karanna ona….ganigen guti kala wadata ena gobbayo ahinsakayek dakkama arinna balanne….minissu amaruwen inne thatta parayo…
Alapaluwa මෙන්න උඹලැයි ලොක්කගෙ රණවිරු පැටවු මිනිස්සුන්ට කරාටි ගහනවා මචං.
ඌ ගැහුවේ AI සොට්ද නැත්තං ඔරකල් සොට්ද මචං.
මේ ඒක නෙවේ මචං උඹල ලඟදි ලූණු කෑවද? අල ලාබද?
අරගලකාරයෝ මිනිමරනකොට, ගෙවල් ගිනි තියන කොට, මිනිස්සුන්ට පහර දෙන කොට, තමන්ට විරුද්ධ මතයන් දරන මිනිස්සුන්ව මර්ධනය කරනකොට, මාධ්‍යය ආයතන වලට පැනලා තර්ජණය කරනකොට, පාරවල් බ්ලොක් කරගෙන මිනිස්සුන්ට කරදර කරනකොට, ෂෙඩ් වලට පැනලා අහිංසක මිනිස්සුන්ට වද දෙනකොට මානව හිමිකම් ගැන කථාකරපු උන් කොහේද බන් හිටියේ? එතකොට මානව හිමිකම් නැත, නමුත් හමුදාවේ, පොලිසියේ එකෙක් ෂෙඩ් එකේ වළිවලට බහින එකෙක්ට අතක් හරි තිබ්බොත් ඒවාට මානව හිමිකම් කඩවෙන වලු. ලොල් බන්. මේවා දකින ඕනම එකෙක්ට පැහැදිලියි මේක තනිකරම NGO ගේමක්. මේ ආර්ථිකය අස්සේ උන් හදන්නේ රාජපක්ෂලා පිටින් දලා සිංහල බෞද්ධ කම, හමුදාව පොලිසිය මර්ධනය කරන්නයි. රාජපක්ෂලා සිංහල බෞද්ධ නෙවෙයි, උන් කරේ සිංහල බෞද්ධ මිනිස්සුන්ව මුලා කරලා උන්ට ඕන දේවල් කරගත්ත එකයි. මතකනේ පලස්තීණයට ඩොලර් මිලියන ගාණක ආධාරත් දුන්නා. උන්ගේ කාලේ තමයි මුස්ලිම් උන්ට සෑහෙන්න සරු උනෙත්.