රණවිරුවන් ලොව ඔ්නෑම රටකදී අත්අඩංගුවට ගැනීමට ශ‍්‍රී ලංකා රජයේ සම අනුග‍්‍රහය.. බ‍්‍රිතාන්‍ය UNHRCට බාර දුන් යෝජනාව මෙන්න..

March 12, 2019 at 11:20 am | lanka C news
රණවිරුවන් ලොව ඔ්නෑම රටකදී අත්අඩංගුවට ගැනීමට ශ‍්‍රී ලංකා රජයේ සම අනුග‍්‍රහය.. බ‍්‍රිතාන්‍ය UNHRCට බාර දුන් යෝජනාව මෙන්න..

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විසින් සකස් කරන ලද යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත බාර දී තිබේ.

යුද අපරාධ චෝදනා යටතේ ශ‍්‍රී ලංකා හමුදා නිලධාරීන් කොමිසමේ සාමාජිකත්වය දරන ඔ්නෑම රටකදී අත්අඩංගුවට ගැනීමට වූ වගන්තියක්ද මෙම යෝජනාවලියේ වෙයි.

ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ වූ සියළු කරුණු ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කල යුතු බවත් නව යෝජනාවේ දැක්වෙයි.

ශ‍්‍රි ලංකා විදේශ අමාත්‍යංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ද මෙම යෝජනාවලිය සදහා සම අනුග‍්‍රහකත්වය දක්වන බවයි.

36 views

5 Comments to “රණවිරුවන් ලොව ඔ්නෑම රටකදී අත්අඩංගුවට ගැනීමට ශ‍්‍රී ලංකා රජයේ සම අනුග‍්‍රහය.. බ‍්‍රිතාන්‍ය UNHRCට බාර දුන් යෝජනාව මෙන්න..”

  1. SL says:

    What JVP has to say ,RW ,Mangala and clan be ready to enjoy the reaction towards you buy Sri Lankans if you accept this !

    • හූ ඇන්පී says:

      බ්‍රේස්ලට් එකක් වත් ගන්න තියෙන අපේ පක්ෂෙන් කරන වැඩක් නිසා මුකුත් කියන්න හිත දෙන්නෙත් නෑ.
      අපේ ජීවිත, දරුවන්ගේ ජීවිත පවා ආරක්ෂා කරලා දෙන්න මහන්සි වුනු රණවිරුවනට මේ කරණ දේ බලාගෙන ඉන්නත් බෑ.
      මේවා ගැන හිතල මගේ මොලේ නිකම් කැරකෙනවා වගේ. කොයි පැත්ත ගන්නද කියල හිතාගන්න බෑ.

  2. Sam Fernando says:

    What on earth is going to happen in Sri Lanka ?
    Have these vassals alteady ratified ? If not can president take a quick action ?

  3. Sun says:

    Minds were brainwashed during the colonized regimes. Those who come from the colonized blood will support them thinking they are the great people in the world. But hearts are not purified .

  4. Nuwan says:

    මේක දකින දකින වාරයක් පස මට මතක් වෙන්නේ යු එන පී කාරයෙක් 2015 දී කියපු කතාවක්. මිනිහ මේක කියුවේ බොහොම විස්වාසයෙන්. මහින්ද ගෙදර ඇරියම මේ යෝජනාව නිකම්ම අකුලගන්නවා කියල. පවු නේ. ආණ්ඩුව මේකෙනුත් අසමත්.

Main News