රණවිරුවෝ පිටකොටුවේ විරෝධතා.. පාර වහයි.. දැඩි වාහන තදබදයක්..

August 8, 2017 at 11:20 am | lanka C news
රණවිරුවෝ පිටකොටුවේ විරෝධතා.. පාර වහයි.. දැඩි වාහන තදබදයක්..

කොලඹ කොටුව ප‍්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් නිසා දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

ආබාධිත රණවිරුන් පිරිසක් විසින් මෙම විරෝධතාවය පවත්වයි.

විරෝධාවය හේතුවෙන් ලෝටස් වරටවුම වසා දමා ඇත.

තම ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා මෙම පිරිස විරෝධයේ යෙදෙන අතර ආසන්නයේ පොලිස් කැරලි මර්ධන ඒකක යොදවා ඇත.

51 views
Main News