රණවිරුවෝ පිටකොටුවේ විරෝධතා.. පාර වහයි.. දැඩි වාහන තදබදයක්..
August 8, 2017 at 11:20 am | lanka C news
කොලඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් නිසා දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.
ආබාධිත රණවිරුන් පිරිසක් විසින් මෙම විරෝධතාවය පවත්වයි.
විරෝධාවය හේතුවෙන් ලෝටස් වරටවුම වසා දමා ඇත.
තම ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා මෙම පිරිස විරෝධයේ යෙදෙන අතර ආසන්නයේ පොලිස් කැරලි මර්ධන ඒකක යොදවා ඇත.
The so called Ranawiruwos should be shot dead. They are war criminals!
Umbe amma bandalada??
@Christie
Shut your mouth idiot , Never insult our WAR HEROES
Our War Heroes are not criminals they are defenders of our Motherland
We Salute our great heroes …May the Triple Gem Bless them all
ජේ ආර් ගේ පාලනය රනිල් බැනා පටන්ගෙන
“මෛත්‍රී ජේ.ආර්.ගේ දෙවෙනියා වගෙයි”
ජේ.ආර්. ජයවර්ධන යනු මෙරට සිටි ඒකාධිපති වියරුවකින් කටයුතු කළ පාලකයෙකු වන අතර ඔහු නීතිය, ප්රජාතන්ත්රවාදය නොතකමින් පාර්ලිමේන්තුව, අධිකරණය, පොලීසිය, නොතකමින් තමන්ගේ බලය රැකගැනීම සඳහා කටයුතු කළ යෙකු වන අතර බලය සඳහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අවස්ථා ගනනාවකදී ම සංශෝධනය කළ ජනාධිපතිවරයෙක්
දැන් ලංකාවේ තිබෙන්නේ කොසොල් රජතුමාගේ සීන දාසැය සැබෑ වුන කාලයක්, සමාජයක් නිසා ඒ කාලයේ ධර්මිෂ්ට සමාජය විහිළුවක්, පුස්සක් වුනා වගේ දැන් කාලයේ යහපාලන කතාව මිරිඟුවක් විය නොහැකිද? යම් ප්‍රකාශ කිරීම ඉතාමත් හොඳ චේතනාවෙන්ම කලත්, ඒවා ක්‍රියාවට නගන්නට හැකියාවක් තිබේද? එසේ නම් ප්‍රායෝගිකව ගතහැකි පියවර කවරේද?
මුන්ගේ හැටි බලපන්කො මුන් රණ විරුවොද. දෙන්න ඕනේ මුන්ට ඇටි හැලෙන්න.
රට බේරුව රණ විරුවෝ
එරට ඉන්නෙ ගුණමකුවෝ
කුමන්ත්‍රණය සවි කෙරුවෝ
රට කනවා රජ දරුවෝ !
OPEN YOUR EYES — Disability war heroes need help now
It is the blood of a ordinary Soldier that make a country great and proud !” Thanks to Great Srilankan security forces War Heroes who sacrified their lives to enable all of us to live in peace ….The pension salary would be paid for disabled war heroes
Sri Lankans fight against LTTE terrorism.LTTE is a ruthless terror outfit which fights for an ethnically pure
We should pay tribute to all our fallen heroes who gave their today for our tomorrow.
We Salutes War Heroes .. May The Triple Gem Bless you all
Jaya Weva !!!