රණවිරු සමරුවේ පෙරපුහුණු කල නාවික සෙබළුන් දෙදෙනෙකු රෝහල්ගත කරයි..

May 18, 2020 at 10:40 am | lanka C news
රණවිරු සමරුවේ පෙරපුහුණු කල නාවික සෙබළුන් දෙදෙනෙකු රෝහල්ගත කරයි..

නාවික හමුදා වාදන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු හදිසියේ රෝහල්ගත කර තිබේ.

හෙට දිනට යෙදී ඇති විජයග‍්‍රහණයේ සමරුව වෙනුවෙන් සඳහා පෙරහුරු පැවැත් වෙමින් සිටියදී අසනීප තත්ත්වයක් පෙන්වීම හේතුවෙන් ඔවුන් ගිලන් රථයකින් රෝහල් ගත කර ඇත.

පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය පාර්ලිමේන්තුව ආසන්නයේ මෙම පෙර පුහුණුවීම් කටයුතු සිදු කර තිබේ.

36,508 Viewers

One Comment to “රණවිරු සමරුවේ පෙරපුහුණු කල නාවික සෙබළුන් දෙදෙනෙකු රෝහල්ගත කරයි..”

  1. Wahalah says:

    Mee una naththam meemasmore wennathi ……

Leave a Comment

Main News