රණවිරු සරත් වීරසේකර ජිනීවා පිටියට බැස කොටි රැලක්ම තනිවම මැඩ පරසක්වල ගසා එයි..[Video]
June 17, 2017 at 10:13 pm | lanka C news![රණවිරු සරත් වීරසේකර ජිනීවා පිටියට බැස කොටි රැලක්ම තනිවම මැඩ පරසක්වල ගසා එයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/4566.jpg)
ස්විට්සරලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන 35 වන මානව හිමිකම් සමුළු සැසිවාරයටට සමාන්තව පැවැත්වෙන කමිටු රැස්වීමකදී ශ්රී ලංකා හමුදාවට අපරාධ චෝදනා එල්ල කල කොටි ඩයස්පෝරා නියෝජිතයින් පිරිසකට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා දැඩි ප්රතිචාර දැක්වීය.