රණවිරු සරත් වීරසේකර ජිනීවා පිටියට බැස කොටි රැලක්ම තනිවම මැඩ පරසක්වල ගසා එයි..[Video]
June 17, 2017 at 10:13 pm | lanka C news![රණවිරු සරත් වීරසේකර ජිනීවා පිටියට බැස කොටි රැලක්ම තනිවම මැඩ පරසක්වල ගසා එයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/4566.jpg)
ස්විට්සරලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන 35 වන මානව හිමිකම් සමුළු සැසිවාරයටට සමාන්තව පැවැත්වෙන කමිටු රැස්වීමකදී ශ්‍රී ලංකා හමුදාවට අපරාධ චෝදනා එල්ල කල කොටි ඩයස්පෝරා නියෝජිතයින් පිරිසකට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා දැඩි ප්‍රතිචාර දැක්වීය.
ඔබතුමා ට ජයවේවා ! රට ජාතියට ජයවේවා !!
සරත් වීරසේකර විරුවාණෙනි, ඔබට ජයෙන් ජයම වේවා! අපිට මව්බිම බේරා දුන් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔබතුමා කරනා මෙහෙය මිල කල නොහැක. හද පත්ලෙන්ම ඔබතුමාට සුබ පතමි!
I am second!
very well said. people like you are more and more required for our country to be protected from foreign enemies. May triple gem bless you, sir.
well done Sir !
Salutations !!!
Well dine Sir, KEPPAYATATH KIYALADUNOTH HODAI
Hats off to you brave Sir!
oba thumata apa samada nayagathie
Thank you sir, for standing up for the forces who saved our motherland from one of the Most Ruthless terrorist irganizations.
Great Job for our motherland and for our war heroes. May God Bess you!
Exemplary Military Officer.
මේ ජල්තර ආංඩුවේ ඉන්න මැටි හරක් ටික හම්බයෙකුගේ මස් කඩයකට විකුනලා සරත් වීරසේකර වන් නිර්බීත රට ජාතියට ආදරේ සිංහලු දහ දෙනෙක් හිටයා නම් ඇති මුලු රටම පාලනය කරන්න
මටත් ඔබට වගේම හිතෙන දෙයක් සරත් වීරසේකර වැනි එඩිතර දේශප්‍රේමීන් තව 10 දෙනෙක් මේ රටට ලැබුනා නම් කියලා.