රණවිරු සරත් වීරසේකර තනිවම ජිනීවා කොටි කදවුරට පැන කොටි මැඩ ජය හඩ නංවයි..[Video]

March 21, 2017 at 11:20 am | lanka C news
රණවිරු සරත් වීරසේකර තනිවම ජිනීවා කොටි කදවුරට පැන කොටි මැඩ ජය හඩ නංවයි..[Video]

මෙරට රණ විරුවන් විසින් යුද අපරාද සිදු නොකල බවත් යුද අපරාධ කලේ කොටි සංවිදානය බවත් පැවසීම සදහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධානී හා හිටපු නාවික හමුදා මණ්ඩලකි ප‍්‍රධානි රියර් අද්මිලරාල් සරත් වීරසේකර මහතා ජනීවා නුවර වෙත ගොස් තිබේ.

කොටි සංවිධානය විසින් කල යුද අපරාධ සම්බන්ධ සියළු සාක්‍ෂි ඔහු විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙතෙක් කිසිදු රජයක් විසින් ඉටු නොකර ලද මේ ආකාරයේ ලියවිල්ලක් ඉදිරිපත් කර නැත.

එහි ගොස් සිටි වීරසේකර මහතා දෙමල ඩයස්පෝරාවේ හා කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් පිරිසකට තනිව ප‍්‍රතිචාර දක්වන වීඩියෝවන් සමාජජාලවල හුවමාරු වෙයි.

‘අපි බිම් බෝම්බ ලක්ෂ ගනන් අයින් කරනකොට ඔයාලා කොහෙද හිටියේ.. මගේ ඇගේ ලේ දමිල ජනතාවට දීල තියෙනවා.. ඔයා එපාරක්වත් එහෙම කලාද.. අහංසක දෙමල මිනිස්සු ත්‍රස්තවාදීන්ගේන් බැට කනකොට ඔයාලා කොහෙද හිටියේ.. ඔයා කටමැත දොඩවන කටින් කයිවාරුකාරයෙක්.. මංනාවික හමුදාවේ වසර 26ක් වැඩ කල නිලධාරියෙක්’ යයි ඔහු උස් හඩින් අදහස් පලකරද්දී ඊට අභියෝග කරන්නට කිසිවෙකු නොසිටියේය.

64 views

56 Comments to “රණවිරු සරත් වීරසේකර තනිවම ජිනීවා කොටි කදවුරට පැන කොටි මැඩ ජය හඩ නංවයි..[Video]”

  1. Dayani says:

    The three Tamil racists there gave 3 different numbers.!! The first 100,000, second 70,000and the last 300,000 bloody contradictory statements..!!!
    We highly appreciate Rear Admiral Sarath Weerasekera and his question at Lat, asking these racist Tamiks were were they, when he gave blood, who cleared all the land mines planted by LTTE in the North.!!! There was no response from the Tamils.!!
    This bogus propaganda is an untrue, bogus propaganda and we highly appreciate R.A. Sarath Weerasekara for showing the guts in front of liers and telling the truth.!!!

  2. kate says:

    Why Sarath Fonseka did not go for this meeting? It is his responsibility to talk on behalf of our army because he was the former army commander.

  3. td says:

    ඔබතුමා මව්බිම වෙනුවෙන් කරන උදාර කැපවීමට අප සදා ණයගැතියි.

  4. කවු බෝයි says:

    ළමයි අහු වෙන්න එපා, මේ මෝඩ සරත් වීරසේකර තමයි 19 සංශෝදනයට විරුද්ධව චන්දෙ දුන්නේ, ඒ කියන්නේ මිනිහට ඕන වුනේ මහින්ද ජනාධිපති මැරෙනකම් තබා ගන්න. මේ සරත්ගේ නොනයි ගොටගේ නොනයි සහෝදරියෝ

  5. perera says:

    ළමයි අහු වෙන්න එපා, සරත් වීරසේකර එච්චර හොඳ මිනිහෙක් නොවේ, අන්තිම අවස්තාවාදියෙක්

Main News