රණවිරු සුනිල් රත්නායක නිදහස්..

March 26, 2020 at 2:10 pm | lanka C news
රණවිරු සුනිල් රත්නායක නිදහස්..

මරණීය දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සුනිල් රත්නායක හිටපු හමුදා නිලධාරියා නිදහස් කර ඇති බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

ඔහු සමඟ තවත් රණවිරුවන් කිහිප දෙනෙක්ද මෙසේ නිදහස් කර ඇති උන්වහන්සේ සඳහන් කළහ.

මේ වන විට සුනිල් රත්නායක රණවිරුවා සිය නිවස බලා යමින් සිටින බවත් ඉන් අනතුරුව ඔහු ප්‍රකාශයක් කරනු ඇති බවත් උන් වහන්සේ කියා සිටිති.

96,126 Viewers

78 Comments to “රණවිරු සුනිල් රත්නායක නිදහස්..”

  1. lakshitha says:

    Jayawewa! finally justice for Sri Lankan Soldiers.

    • kawinda says:

      athigaru janapathithumani. neethiyata garu karana manussakama danna obathuma ape ratata mahangu sampathaki. oba thumaata Theruwan Saranai.

      • Dilshan says:

        Thank you Dear President for freeing this Ranaeiruwa who got death penalty thanks to dirty Yahapalana.

        • OLU says:

          යහපාලන ආණ්ඩුව විසින් දෙමළ කොටි ඩයස් පෝරාව සතුටුකිරීමට උපයෝගි කරගත් රණවිරු දඩයම නතරකිරීමට කාලය පැමිණ ඇත .දෙමළ කොටිඩයස් පෝරාවේ සහ NGO කාරයන්ගේ බලපෑම් මත බොරු චෝදනා මත සිරගතකර ඇති සියලුම හමුදානිලධාරින් නිදහස් කිරීමට කාලයයි මේ . රණවිරුවාට ඇති නිසි ගෞරවය ඔවුනට සදාකාලිකව ලබා දිය යුතු යි.. ලෝකයේ කාටවත්ම විනාශ කරන්න බැහැ කියපු ත්‍රස්තවාදීන් විනාශ කරපු සාමාජිකයන් කිසියම් වරදක් කරලා ඔවුනට දඬුවම් දෙන ක්‍රමවේද විතරයි අපට තියෙන ගැටලුව .එසේම මිනීමරු දරුණු LTTE ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරලා සමාජ ගත කරනවා. එහෙම තත්ත්වයක් තියෙද්දී ලෝකයේ තිබුණු දරුණුතම ත්‍රස්තවාදය විනාශ කිරීමට දිවි හිමියෙන් කටයුතු කළ අපේ සොල්දාදුවාට සැලකීම තමයි මෙතැන තිබෙන ගැටලුව..රණවිරුවන් කළ සේවය සැමදා අගය කිරීම අපේ වගකීමයි යුතුකමයි

      • dan says:

        දුමින්ද සිල්වා විරුවාවත් ඉකමනට නිදහස් කරන්න.

        • Bnv says:

          Is duminda silva war hero ? Do not compare politicians with war hero.

        • Ranga says:

          හා!

        • Siriya says:

          If this happens people will loose there confidence about this government.

        • Saradiel says:

          දේශයේ රණවිරුවාණනි , ඔබටයි මේ උපහාරය
          බියෙන් තැතිගත් රටක් ,අභිමානවත්ව නගා සිටුවීමට ,දිවියෙන් ,ලෙයින් කදුලින් ,අප්‍රමාණ කැපවීම් කල /දැනුදු කරන සියලුම විරුවන්හට කරනු ලබන ප්‍රණාමයයි මේ
          රණවිරු සුනිල් රත්නායකට අපේ ප්‍රණාමය ..ඔබේ නිදහස රටේ ජයග්‍රහණයකි ….ජනපති ගරු ගෝඨාභය මහතාට අපේ ස්තුතිය
          ඔබ සැමට ජය වේවා

    • Dubba says:

      රටේ මිනිස්සු හමුදාවට කලින් සිටම ආදරය කලා

      ගෝඨාභයට ආදරය කරන්න පටන් ගන්නේ දැනුයි

      • Sandun Dhammika says:

        සමව හිමි උනත් ඔහු සමාජය ඉදිරියේ අපරාද කරුවෙක්. එකයි ඇත්ත, ඕන වෙලාවක ඔහුට අප්රරද කරුවෙකු ලෙස හදුන්වන්න පුලුවන් , එහම කරා කියල එක චෝදනාවක් වෙන්න නැහැ.

        • sanath says:

          umbata punchi amma ekka nidi wadinta nidahasa labuneth sunil wage rana wiruwo rata
          bera gattha nisaa. rata jaathiya aagama gana kisima hangeemak nathi umbala amu thirisannu.

        • Audit Superintendent says:

          The patriotic community of Sri Lanka will treat him as a hero.
          Only ungrateful, uncivilized people will brand him as a criminal.

        • Alapaluwa says:

          එය එසේ වන්නේ නැ.මොකද මොවුව වරද කරුවෙකු කළේ පසු ගිය රජය western එක සතුටු කරන්න කියා සියලුමදෙනා දන්නා බැවින් එමනිසා ඔවුට කිසිම ප්‍රශ්නයක් සමාජයෙන් බලපාන්නේ නැතිවේවි!

        • HDR says:

          GU-VP 3% Ballo- SADUN KIYANA BALLO PAKAYO TOKOHOBA DA APE RANAWIRUWANTA APAHAS KARANNE.

          TOGE AMMA TOWA RELA

        • rattar says:

          උඹ වගේ කෙළෙහිගුණ නොදත්තා අවජාතක බල්ලන්ට රණ විරුවන් criminal .

          ඒත් රට බේරාගත් සියලු රණ විරුවන් අපට නම්
          Heroes.

          ඉතාලියට පලයං…..බල්ල….

        • ගිරවා says:

          Sandun Dhammika—උබට අමු කැවිලද ?
          රණවිරුවන් අපරාධකාරයෝ නොවේ ඔවුන් රට ජාතිය මිනීමරු මෙලෙච්චේදLTTE ත්‍රස්තවාදීන් ගෙන් බේරාගත් උතුම් වීරයෝ, රටේ ආරක්ෂකයෝ
          දරුණු මිනීමරු LTTE ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරලා සමාජ ගත කරනවා. නම් රට ජාතිය බේරාගත් රණවිරුවා අපරාධකාරයෙක් ලෙස සිරගත කරන්නේ මන්ද ? එය සාධාරණද ? කටවහගනින් බුරුවා

      • chan says:

        නැහැ නැහැ ගෝඨාභය ලේකම් වෙලා උන්නු කාලේ ඉදන්ම මිනිස්සු ආදරේ කලා✌

      • Spirit says:

        බොරු චෝදනා මත සිරගත කර සිටින සියලුම රණවිරුවන් බුද්ධි අංශයේ නිලධාරින් නිදහස් කරන මෙන් ගරු ජනපතිතුමාගෙන් අපි ඉල්ලමු

    • Susil says:

      Our savior of nation!
      Sunil – We salute you!
      Theruwan Saranai!
      Hon. President-No words to thank you and the forces with medical staff doing a superb job fighting Corona Virus!

      • cobra says:

        යහපාලනයේ රණවිරු දඩයමට ගොදුරු වූ සියලුම ආරක්ෂක අංශයේ නිලධාරීන්ට නිදහස් ලබා දෙන ලෙස ගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපි ඉල්ලමු ..රට ජාතිය බේරාගත් අපේ රණවිරුවන්ට නිදහස ලබා දෙන්න ..එය රට පාලනය කරන පාලකයන්ගේ වගකීමයි

    • Sandun Dhammika says:

      කනුරාකාර මේකත් දැන ගන්න. නිදහස ලබනු කෙනා අයිත් හමුදා සේවයට බඳවා ගන්නේ නැහැ.
      ඒ වගේම ඔහු තව දුරටත් වීරයෙක් , හරි ඔහුගේ වීර පදක්මම් වලංගු වන්නේ නැහැ.

      සමාව දීම දේව ගතියක් , එත් ඔහු කරපු දේ වීර කමක් ලෙස සලකල ඔහුව වීරයෙක් කරන එක වින්දිත්යන්ට කරන insult එකක්.

      • sky says:

        මොනවාද මේ දොඩවන්නේ ? රණවිරුවා වීරයෙක් තමයි ඔබ අද නිදහසේ මේ රටේ ජිවත් වෙන්නේ සුනිල් රත්නායක වැනි විරුවන් රට වෙනුවෙන් යුද ජයග්‍රහණය සඳහා නායකත්වය සහය දුන් හමුදා විරුවන් සමග එක්වී LTTE මෙලෙච්චේද ත්‍රස්තවාදය මේ රටන් තුරන් කල නිසයි …යුද්ධය නිසා තිස්දහසකට ආසන්න ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල්ආරක්ෂක බළකා නිලධාරීන් ප්‍රාණ දානය දුන්නා. ඒවගේම හතළිස් දහසකට ආසන්න පිරිසක් කාය දානය දුන්නා. ලක්ෂ සංඛ්‍යාත සොල්දාදුවෝ පිරිසක් සේවා දානය දුන්නා. ඒ නිදහස ලබා ගන්න ඔවුන් කැප වුණා..
        Sandun Dhammika කරුණාකර ගුණමකු පුද්ගලයෙක් නොවන්න ..ඔබ සුළු ජාතිකයෙක් නේද ?

      • prasanna says:

        සඳුන් ධම්මික උඹ කාගෙ පුතෙක්ද

    • podda says:

      Yako unma Nadu dala unma nidahas kala….Aei ban naduwa a dawaswala noda ennane thibbe

    • Hudson says:

      Jayawewa newei ayse, this guy was involved in multiple murders. sad day for Lanka. next K.Dumiya

      • Snow White says:

        A sad day for remaining tiger carders like you but a very joyful day for the majority true Sri Lankans!

  2. Aurora says:

    Thank you Dear HE Gotabhaya Rajapaksha.

  3. නෙවිල් says:

    අපේ චන්දයට වටිනාකමක් ගෙන දුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබයි අපෙ රජතුමා..ඔබයි අපිට තියෙන ලොකුම සම්පත දීර්ඝායුස වේවා ..

  4. Great Job. Well done President Gatabaya.

  5. සිංහල බන්ඩා says:

    පැන්ෂන් යන සිරිසේන මෙය කල යුතුව තිබුනා. සියලුම සුලු වරද සිරකරැවන් සහ ඇප ටගවා ගත නොහැකි මත් ද්‍රව්‍ය වලට සම්බන්ද නැති සිරකරැවන් ද නිදහස් කර බන්දනාගාර තදබදය අඩු කල යුතුය්.

  6. wgjbandara says:

    Ranawiruwange watinakama minisunta Terena we laws kala hodama job sir.Tamil mangala swis yaida?

  7. kumdhar says:

    ඔබ වෙනුවෙන්, ඔබගේ නිවසේ ඉතිරි වැඩ ටික අප එකතුවී ඉවර කර දුන්නෙමු. බෙන්ගමුවේ නාලක ස්වාමීන් වහන්සේ නිවසේ වැඩ ඉවර කර බාර දීමට සහභාගී විය.

    ඔබ අපට ජාතික වීරයෙකි.

    • Rata Wenuwen says:

      සුනිල් රත්නායක රණවිරුවනි ඔබට සදා ජය

  8. DDD says:

    THANK YOU VERY MUCH PRESIDENT. THATS THE WAY WE EXPECT.

    JEPPON Dan ookatath mada nogahahitiyoth thamai puduma. pahugiya kalema nidahas kaladei ahamin awakghawata lak kala.

  9. kkuruwita says:

    ජයවේවා සුනිල් රත්නායක රණවිරුවාණනි !!!!!!!!!!!

  10. SuMa says:

    ලංකාවේ බොහෝ මිනිසුන් හුස්ම ගන්නේ ඔබ සහ ඔබවැනි විරුවන් කල කැපකිරීමේ පිහිටෙනි.
    පිදිය යුත්තන් පිදීම අද දුර්ලභ ගුණාංගයක්. ඔබට නිදුක් නිරෝගී සුව පතමි.

  11. J.Abayaratne. says:

    Well done Mr. President, you are a true son of our country.

  12. Well done President Gota.

    Thank you, Sir Sunil Rathnayake. You are war hero and Super Man. LTTE is running for the hell, once your name hearing.

  13. ඇත්ත යථාර්ය says:

    රට ‌‌වෙනුවෙන් තම ජීවිතය කැප කර කටයුතු කළ ‌මෙම රණ විරුවා නිදහස් කිරීම චන්දය දුන් රටවැසියාගේ පැතුමකි. ඩයස්පෝරාව සහ තස්තවාදීන්ගේ හා ‌දේශදෝහින්ගේ වුවමනාවට හිරබත්කෑ රණවිරුවන් නිදහස් කළ ජනාධිපතිතුමාට පින් . ඔබපත් කරගත් චන්දදායකයාට ඔබ ණය නැත.

  14. Rasika says:

    Oka oya widhihata nokara upaayasheeli akarayata karaanam wadaa subadayakai…..(.Ravi / Raajitha usaavi giyaa wage……)

  15. andrw says:

    අමතක කරන්න එපා සුනිල් රත්නායක හිරේ දැම්මෙත් රාජපක්ෂ ආණ්ඩුවම තමයි

    • vishnu says:

      මූ මොකෙක්ද ඕයී

    • ගමේ බයියා says:

      පල බූරුවෝ, දන්නැති මගුල, හොයලා බලපන් කොයි කාලෙද ඕක උනේ කියලා, රනිලගේ සාමෙටත් කලින් වෙච්ච සිද්ධියක් ඔය….

    • MD says:

      Ehenam eliyata aragena tiyenneth Rajapaksha anduwa.hodaine oyata prashnayakda?

  16. sinha le says:

    “හෙළ ජාතික අභිමානේ
    වැඩු විරුවන් සේ පොරණේ
    දිනු මවුබිම සව් සිරියෙන් සරසව්
    පිබිදෙව්, පිබිදෙව්, සැරසෙව්…!

    • Naveen says:

      Puh!

      • ගුරුළු says:

        Naveen — you are a real selfish terrorist..Shame on you
        A true hero is someone who does something heroic for the benefit of others. For the benefit of someone other than themselves.
        Sunil Rathnayaka is a great war hero ..We Salute our great hero Sunil
        May the Triple gem bless him

  17. vvv says:

    Gota….. a man with backbone. Respect you sir.

  18. LionHeart says:

    Excellent! Should not rest until all war heroes are out and those who conspired to put them are in jail. Well done Mr. President!

  19. Snow White says:

    WoW, what a wonderful news, we’re happy to be Sri Lankans!

  20. උපුල් says:

    ජයවේවා. එම තීරණය ගත් හා ගැනීමට මුල් වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  21. Bnv says:

    Someone compare duminda silva as war hero. What a insult to war heroes ? Public know what silva is hero for ? Use your comments wisely.

  22. සමරකෝන් says:

    අති උදාරයි. මෙම රණවිරුවාගේ ඉතුරු කටයුතු කරගෙන යාම සඳහා හැකි අයුරින් ඔහුට උදවු කරමු!

  23. මැදමුලනෙ මුත්තා says:

    මෙම අපරාධය කළාද? නැද්ද? යන්න වඩාත්ම හොඳින් දන්නේ ඔහු පමණයි.
    තම හෘද සාක්ෂිය අනුව ඔහුට සතුටින් හෝ වෙිදනාවෙන් සමාජයේ ජීවත්විය හැකියි.
    ඔහු මෙම අපරාධය කර ඇත්නමි ස්වභාවධර්මය විසින් ඔහුට දඬුවමි දෙනු ඇත.

    • දප්පුල says:

      එසේ කර නොමැති නිසා අද ඔහුට ජනපති සමාව ලැබී ඇත.

    • Bnv says:

      Yes, you are correct. His conscience knows what happened. But in war anything can happened. Because of war heroes, we are in this stage.

    • JUDE says:

      87/89 අපේ සිංහලයින් දහස් ගණනක් ඝාතනය කල බටලන්දේ වාදකයාට තවම ස්වභාවධර්මය විසින් දඩුවම් ලබා දී නැත්තේ මන්ද ?
      තමන්ගේ මව් බිම මෙලෙච්චේද මිනීමරු LTTE ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට සටන් කල විරෝධාර රණවිරුවාට ස්වභාවධර්මය ආශිර්වාද කරනවා ..
      ඔහු කල සේවයට ස්තුති කරපන් මැදමුලනෙ මුත්තා බූරුවෝ

  24. Elmo Perera says:

    Your Excellency . Well done Sir, we salute you. The traitors who initiated the false prosecution against Sunil Ratnayaka must be tried according to legal provisions

  25. Vis8 says:

    Thank you, Mr President! This is a courageous decision, not made by others before. Most countries would have done the same. Congratulations, and all the best!

  26. Nayomi says:

    Great job mr Prasident. Glad you.

  27. John Silva says:

    He is a murderer who killed a 5 year old child and innocent civilians. This butcher will face justice in this lifetime.

    • Christopher says:

      Are you an eye witness to his killings. If you lie, you will catch Corona sooner than others, okay!

      • sunimal says:

        Christopher Shut your mouth stupied terrorist …Now Corona spreading jaffna …May be because of Eelam terrorists liers still there .Most of the Tamils are liers
        War heros never lie like blady tamil terrorists

        • sunimal says:

          Christopher….. its misunderstand Please pardon me
          සමාවන්න ඔබේ commet එක මා වරදවා තේරුම් ගැනීමට

  28. sarath says:

    I will say not “Ranaviru” it is “Maranaviru”

  29. Daham says:

    He is not ranaviru, he is miniiimaru.

  30. Daham says:

    He is not ranaviru, he is miniiimaru Sinil Ratnayaka.

  31. Daham says:

    He is not ranaviru, he is miniiimaru Sunil Ratnayaka.

Main News