රණවිරු සුනිල් රත්නායක නිදහස්..

March 26, 2020 at 2:10 pm | lanka C news
රණවිරු සුනිල් රත්නායක නිදහස්..

මරණීය දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සුනිල් රත්නායක හිටපු හමුදා නිලධාරියා නිදහස් කර ඇති බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

ඔහු සමඟ තවත් රණවිරුවන් කිහිප දෙනෙක්ද මෙසේ නිදහස් කර ඇති උන්වහන්සේ සඳහන් කළහ.

මේ වන විට සුනිල් රත්නායක රණවිරුවා සිය නිවස බලා යමින් සිටින බවත් ඉන් අනතුරුව ඔහු ප්‍රකාශයක් කරනු ඇති බවත් උන් වහන්සේ කියා සිටිති.

96,514 Viewers

78 Comments to “රණවිරු සුනිල් රත්නායක නිදහස්..”

  1. Daham says:

    He is not ranaviru, he is miniiimaru Sunil Ratnayaka.

Main News