රණසිංහ පේ‍්‍රමදාස නමවත් තව කියන්න එපා.. තමන්ගේ වැඩ පෙන්වන්න..- ෆොන්සේකා සජිත්ට කියයි…
January 31, 2022 at 3:00 pm | lanka C news
මින්පසු රණසිංහ ප්‍රේමදාස යන නමවත් කියන්නට එපා යැයි තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
රණසිංහ ප්‍රේමදාස යන නම කීමෙන් ඵලක් නැති බවත් සමගි ජන බලවේගය නායකත්වය ගොඩනැගිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
“අපි ආණ්ඩු ගත්තා කියලා මේ රට දියුණු වෙන්නේ නෑ. අනිත් පැත්තෙත් ආර්ථික විශේෂඥයෝ ඉන්නවානේ. අපෙත් ඉන්නවා ඉතා විශිෂ්ට කට්ටිය. එතකොට දෙපැත්තේම ඉඳළත් මේ රට හැදෙන්නේ නෑ. හැදෙන්නේ නැත්තේ ඇයි ?. දූෂණය සහ අවභාවිතාව. වගකීමක් නෑ.
ඒ හින්දා මොන ආර්ථික විශේෂඥයා ආවත් ඒ ගොල්ලෝ බැලනස් කරලා අරම මෙහෙම කියයි.
රටේ නිෂ්පාදනය නැතිනම් එක පැත්තකින් රට උඩ යන්නේ නෑ. අනිත් පැත්තෙන් දූෂණය. අපේ පක්ෂය වෙනස් වෙන්න ඕනේ නම් අපි මේවා තේරුම් අරගෙන මේ ලයින් එකේ වැඩ කරන්න ඕනේ. නායකතුමා මෙතන හිටියා නම්.. මේ පණිවුඩය මෙහෙම්ම ම කියනවා මං.
එතුමට මම බදුල්ලේ දී කිව්වා.. ඔබතුමා මීට පස්සේ රණසිංහ ප්‍රේමදාස කියන නමවත් කියන්න එපා කියලා. මොකද ඒවාගෙන් දැන් අපිට වැඩක් නෑ. අපි අනිවාර්යයෙන්ම අපේ ගමනක් හදාගන්න ඕනේ. අපේ නායකයෝ හැදෙන්න ඕනේ.”
අනාවැකිය ක් කියන්නම්
ඔය කැට තියන්නෙ ලගදීම මෙයා ජාතික ජනබලවෙගයට යනවා
ෆොන්සේකා කියන්නේ ශත පහකට විශ්වාසයක් කරන්ඩ බැරි මහ කුහකයෙක්. මේ ලගදී කියල තිබුන මයිත්‍රී තමන්ට පොලිසිය බාර ඇමතිකම දුන්නනම් මුලින්ම කරන්නේ මයිත්‍රී හිරේ දාන එකලු .යකෝ එතකොට ඒ අහිංශකය හිරේ දාන්ඩ කලින් මරහඩ දෙද්දී බලු කුක්කෙක් වගේ කනෙන් ඇදගෙන ගොස් තමන්ව කූඩුවේ දාපු මහින්දට මොනවද කරන්නේ කියල මොකුත් කීවෙ නෑ
පොන්සේක කාරය හදන්නේ නැවතවරක් බන්දේසියේ දාල රාජපක්ශලාට මේ රට බාර දෙන්ඩ .මේ රටේ මිනිස්සු දන්නවා රාජපක්ශලාට මැතිවරනයකදී ගේමක් දෙන්ඩ ඉන්න එකම පුද්ගලයා සජිත් බව. ඒක හොදටම දන්නේ රාජපක්ශලා. දැන් හදන්නේ සජිත්ගේ පක්ශය කෑලි කෑලි වලට කඩා දමන්ඩ .දැනටමත් හරින් රන්ජන් වගේ අය පක්ශයෙන් කඩාගෙන අවසන්.කිසිම චන්ද පදනමක් නැති හරින් වගේ හාල්පාරුවෝ පක්ශයෙන් යන එක සජිත්ට වාසියක්. පොන්සේකා වගේ උන්මත්තකයෙකුට රටක් පාලනය කිරීමට කිසිම හැකියාවක් නෑ .යුද්ධ කරනවා වගේ නොවේ රටක් පාලනය කිරීම. කිරිඇල්ල කියපු කතාවේ යම් සත්‍ය යක් තිබෙනවා. සජිත්ගේ පියා මේ රටේ බිහි උන ප්‍රභලම දේශ්පාලකයා. ඔහු ජේ ආර් ටත් දෙවැනි නෑ අන්ධකාරයේ තිබුනු රටට එලියක් ගෙනාවේ ප්‍රේම දාස .පොන්සේකාට ඇත්තේ පැහැදිලි ඊර්ශියාවක්. පොන්සේක හදන්නේ සජිත්ගේ කරමතින් බලයට ඒමට .රනිල්ටත් අසුනක් හෝ ජය ගැනීමට අවස්ය නම් කලයුත්තේ සජිත් සමග එක්වීම.. පොන්සේක සජිත්ගෙන් වෙන් උනොත් වෙන්නේ රනිල් රවි වජිර ලාට උනදේමයි. පොන්සේක වහාම පන්න දමා විමල් ගම්මන් පිල ලංකරගත හොත් 5/6බලයක් අනිවාර් යෙන්ම ලැබෙනවා
ඔයා මේ කියන්නේ කූරගලට ලයිට් දෙන්න බෑ කිව්ව සජිත් ගැනද? කොරෝනා වලට බෙහෙත් කියපු සජිත්ද? ගෑණුන්ගෙ පෑඩ් මාකට් කරල ජනාධිපති වෙන්න ගිය සජිත්ද? හම්බන්තොට ඉඳලත් රාජපක්සලට පැරදුන සජිත්ද? තමන්ගෙ අමාත්යශෙ මිලියන ගනන් වංචා දුෂණ ගැන ඇහුවම “මම හොරෙක් වගේ පේනවද?” අහපු සජිත්ද? මාස්ක් නැතුව රටවටේ කරක්ගහලා කොරෝනා හදාගත් සජිත්ද? උඹම කියනවා විමල් ගම්මන්පිල නැතුව බෑලු. මොකටද සජිත්? ඒ කියන්නෙ විමල් හොඳයි ඊට වඩා. අඩුම ගානෙ විමල් කරපු වැඩ ටිකවත් සජිත් කරල පෙන්නුවානම්. ප්‍රේමදාස කියන්නෙ එවකට රටේ දැවෙන ප්‍රශන දෙකම – ප්‍රභා-විජේවීර අනාගත්ත හිස උදුම්මාගත් දේශපාලකයා. කෝ අද උන්ද කරපු මොනවායින්ද අපට සෙතේ? අදතත් වානේ, පිඟන්, ටයර් කම්හල් 1977ට කලින් හදපුවා දුවනවා නිෂ්පාදනය කරනවා. GSP+ සහනය නැත්නම් අදටත් ඇඟළුම් කම්හල් හාන්සියි. පාරවල් වල මිනී පිච්චෙන අප්පුච්චගෙ කාලෙ කොරෝනා ආවනම් මේ වෙනකොට අපි වෙනරටක කොලනියක්. පේනවා ඔයා ඇත්තටම මනරන්ජන බව.
ජේ ආර් අනාගත්ත නිසා ප්‍රේමදාසට නායකකම හම්බ්වුනා මිස…ඒ වගේ ගොනෙකුට පක්ශයේ තැනක් තිබුනෙ නෑ…ඇවිල්ත් කරපු මිනීමැරුම් ටික….ලන්කාවෙ ඉතිහාසයේ කවදාවත් වෙන කවුරුවත් කරලනෑ….ලැවරිය විකුණුව කියපු එකා කෝටිපතියෙක් වෙලා බල්ලෙක් වගෙ මහමග මලේ රටට කරපු අපරාද නිසා….ගොබ්බයින් සජිත් බලාගෙන ඉන්නෙ තවත් ප්‍රේමදාස ටයිප් එකේ කාලකන්නි වැඩ කරන්න විතරයි…
CORRECT
Balaana intako panuwo gahala eka ekaa langadeema wala pallata yana heti
මේ ජනරන්ජන කියන්නෙ අර ගොඩ පෙරකදෝරු පත්තර කාරයද?අනේ පව් දන්න දේශපාළණේ,සජිත්ට ඈඳන්න හොඳම වෘෂභය.
යහපාලනය වසර පහේ මුන් දෙන්නම ඇමතිලා. මොනවද කලේ?
ෆොනී අලි වැටක් වත් ගැහුවෙ නැහැ. සජී පෙට්ටි ගෙවල් වත් හදලා ඉවර කලේ නැහැ. 🤩
සජිත් ණයට ඉඩම් දීලා මුල්ගල තියපු මිනිස්සු අද සාප කරනවා. ඒ මිනිස්සුන්ට ණය ගෙවාගන්න පොරොන්දුවුන යටිතල පහසුකම් එකක්වත් ඒ ගම්වලට මෙයා ඇතිකරලා නෑ ජීවිකාවක් කරගන්න. ඒක හරියට කැලේ මැද්දට ගෙනියලා ගෲප් ෆෝටෝ ගහලා අතඇරලා දාලා ආවා වගේ. අනේ දරුවෙක් වත් හිටියනං මේ මනුස්සයට වගකීම ගැන අවබෝධයක් ඉබේටම එනවා. ගමකට නමක් දාගන්න දන්නෙ නැති එකා රට හදයිද?
MAN GOVT EKATH PIHITUWALA IWARAI, DR HARSHADA SILVA WAGE AYA KOHOMA INNAWADA ????
KOTI 175 TA EKA HARAKEK GENAWE NATHI UNTA INDA PULUWAN
දෙපැත්තේම හොරු ඉන්නකම් රට ගොඩගන්න බැහැ
GENERAL FONSEKA SHOULD LEARN THE WAY EXPERIENCED POLITICIANS TALK
GENERAL FONSEKA SHOULD LEARN THE WAY EXPERIENCED POLITICIANS TALK. SELECT WHAT YOU TALK THAT IMPROVE PARTY’S POSITION AMONG GENERAL PUBLIC. DO NOT TALK ABOUT PRESIDENT
SIRISENA ALSO.
යහපාලන ආණ්ඩුව කාලේ මුන්දෙන්න පිට්ටු කොටලා විපක්ෂයට ගිහිං දැන් ජනතාවට සුර සැප දෙන්න කථා කරනවා . අපි තවත් රැවටෙමු