රණ්ඩුව මැද ජෝන්ට පින පෑදේ.. ජාතිත ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

August 15, 2020 at 11:20 am | lanka C news
රණ්ඩුව මැද ජෝන්ට පින පෑදේ.. ජාතිත ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ජෝන් අමරතුංග මහතා පත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්ථා වේ.

ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ විසින් ඊයේ රාත්‍රී 12.00 ට පෙර ජාතික ලයිස්තු අසුන සදහා පුද්ගලයෙකු නම් නොකිරීමයි.

එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම නම් සඳහන් ව ඇත්තේ ජෝන් අමරතුංග මහතා නිසා මැතිවරණ කොමිෂන් සභා විසින් බොහෝ දුරට ඔහුගේ නම ගැසට් කිරීමට කටයුතු කරනු ඇත.

59,989 views

12 Comments to “රණ්ඩුව මැද ජෝන්ට පින පෑදේ.. ජාතිත ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..”

  1. උක්කුං පුතා says:

    හරි… දෑත් ශක්තිමත් කරන්න සෙට් වෙන්න ඇහැකි

    • Anton says:

      දැන් ඉතින් මහින්ද එක්ක ලෝකෙ වටේ ගිහින් ආතල් ගන්ඩ පුලුවල්.

  2. කොළඹ බයියා says:

    ඕකට තමයි කියන්නේ වෙන්ඩ තියෙන දේ කාටවත් නවත්වන්න බෑ කියලා.

  3. Duka says:

    සොහොන් ලකුණු නිසා ගරු බුහුමන් ගන්න වෙන්න ඇති

  4. Sakunthala says:

    Ammata hudu dan ithin podi kello ñiliyo iwarai. Paki nake thel bere.

  5. Amara John says:

    Meya M. O. M. nisa wedi kaalayak nogihin thawa kenekuta manthree wenna puluwan.

  6. කපිල says:

    මේ පුරප්පාඩුව පුරවන්න ඕනෑ රනිල්ගෙන්, පැරදුනා උනත් දක්ශයෙක් ඉන්නේ රනිල් විතරයි. රනිල් නැතිව යූඇන්පී එක ගොඩ ගන්න අමාරුයි. කිලී උන්නැහේ සල්ලි වියදම් කරන එක නැවත්තුවාම සජිත් ඉවරයි. දැන් ඉතින් සජිත්ට ඉදිරියේදී අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැනැති වෙනවා.

  7. Alapaluwa says:

    පෙති ජෝනාට ජයවේවා!
    ජෝන අපිට, අපි ජෝනට!!

  8. ක්‍රිමිනල් says:

    ආයෙ සැරයක් හදිසි වාට්ටුවකට ඇතුලත් කරල ලේ අද්දවාගන්ඩ පුලුවන් වෙයි.

  9. UNP GAL IBBA says:

    මලගම අතලඞනිසා ස්වදේෂිය අනු කම්පාව පස්ස ලෙවකැවා මිසක් ඇතිවූ සුගතියක් ඇතිද ගොන ජොන්????

Main News