ඒකාබද්ද විපක්‍ෂය ගැන විදුර කලකිරේ.. අවසන් තීන්දුවට සැරසේ…

January 16, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්ද විපක්‍ෂය ගැන විදුර කලකිරේ.. අවසන් තීන්දුවට සැරසේ…

රටේ ඇතිව තිබෙන අර්බුදය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය මැදිහත් වීම ප‍්‍රමාණවත් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

මේ මස 27 වන දින නුගේගොඩදී පැවැත්වෙන රැළිය සම්බන්ධයෙන් කිසිවක් තමන් දන්නේ නැති බවද මන්ත‍්‍රීවරයවා සදහන් කලේ හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමිනි.

මෙම 23දාට මන්ත‍්‍රි විදුර වික‍්‍රමනායක මහතා විසින් හොරණ ශ‍්‍රීලනිප ආසන බල මණ්ඩලය කැඳවා ඇත්තේ තමා ඉදිරියේදී ගත යුත්තේ කුමන තීරණයක්දැයි ඔවුන්ගේ කැමැත්ත විමසීම සදහායි.

15 views

12 Comments to “ඒකාබද්ද විපක්‍ෂය ගැන විදුර කලකිරේ.. අවසන් තීන්දුවට සැරසේ…”

  1. ඉංගිරියේ සුදර්ශන says:

    අන්න යනවා නම් ආණ්ඩුවේ පුරප්පාඩුවක් තියෙනවා ප්‍රියංකර ජයරත්නගේ. ගිහින් අප්පයගෙන් ඒක ඉල්ලා ගන්න. කොහොම කලත් ඔයා අන්තිමේදී කකුලෙන් අදින පොරක් නේ. තාත්තාගේ ගතිගුණ කොහොමටත් ගෑවිලාවත් නැහ.

  2. daham says:

    oba thumaata ekabadhdha vipakshaya hari madi wenna athi. eheth me rate me wana wita athi bahutharaya inne ekaabadhdha vipakshaya ekka. 100% kma ekata kamathi nisaama nemeyi. danata un nathiwa me yahapaalana haththa tholonji karanna inne kawuda. oba thumaa ekath ekka kriyaaseeleeva sambandha wenna. nathiwa e ayata oba thumaa gaawata hama thissema enna bahane. kochchara wada thiyenawada. oba thumaawa penenna naha e ayage wada waladi. passa gahala inna bawa thamayi penenne. one theenduwak ganna. habayi me jahapaalana hattha elawana ekata passa gahuwoth obata desapaalana anaagathayak nam naha. ehccharayi.

  3. Sunil Fonseka says:

    If you submit resignation then SLFP-UNP wing appoint another Muppet MP like Wijith Wijayamuni. Pl give up resignation decisions and stay in the JO and go ahead to win the motherland. If you resign patriots count it as donation to SLFP-UNP wing.

  4. dilky says:

    So far you have been doing great. Stay patiently with JO as it is the only force against this crude gov. If JO is not actively doing much, pls take initiatives in what ever the way you can to chase these goons. Resigning from your MP position will only benefit the gov not the force against it

  5. රජින්ද says:

    ඔය ඔක්කොම පක්ෂ-විපක්‍ෂ එකම කාසියක දෙපැත්ත වගේ. කොයි පැත්ත දින්නත් කාසිය එකමයි. ඒ නිසා ලංකාව වගේ පහත් දේශපාලුවෝ එක්ක මේ රට කීයටවත් ගොඩ ගන්න බැහැ. ඒක තේරුම්ගෙන බුද්ධිමත් මිනිස්සු දේශපාලනයෙන් සමුගැනීම උසස් ක්‍රියාවක්.

    • sam says:

      Only few decent people are there who truly love you. Those people will give you good advice because they don’t want to see you end up in a disaster. But others will give dead ropes, suck even your blood for their survival. Act according to your conscious. Your and your family are few of the respectable people in the country. If you still want to be in politics think wisely whether there is any genuine group you can find to work with them. What do you honestly think about the group you are in now. Are they also honest like you.

  6. S kumara says:

    2015 people of srilanka made a huge mistake and it’s not easy to rectify. You need to have lot of patient and planning. It’s a long task.
    By not having enough patients you have shown a clear weaknesses and that is why others may not be relying on you.

  7. Ajith says:

    Ona dan Viduratath Arahoda kiwwa thatthatath amma muththa nathuwa banum ahana hati bala ganna puluwan…….

  8. Dickie Bird says:

    Resigning is not the answer. its for the cowards.
    When the going gets tough, the tough gets going…………Come on Vidura move on. You have got a strong people’s mandate. Respect that.

    Do not chicken out and end up being a looser.

  9. Ughd says:

    Me mokada bole me??????

    Balasgena imu moko wenne kiyala..

  10. wipula says:

    ඔබතුමන් විශ්‍රාම යන්නකො රටට කරන ලොකුම සේවය ඒක……..

Main News