රතන සාදුගේ ‘ස්වාධීන’ බේගලය පත්තු වේ.. ජනාධිපති ව්‍යාපෘතියේ ගොයම් නෙලයි..
February 19, 2017 at 10:49 pm | lanka C news
ජනාධිපති ලේකම් කාර්ලය මගින් උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය යටතේ ක්‍රියාත්මක කරනු ලබන වස විස නැති කාබනික කෘෂිකර්මාන්තය යටතේ වගා කරනු ලැබූ ත්‍රිකුණාමලය කින්නියාහි පැවති අස්වනු මංගල්‍යක් සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිද එක් වූහ.
රතන හිමියන් මෙම ව්‍යාපෘතියේ උපදේශක ධුරයේද කටයුතු කරයි.
මෑතකදී රතන හිමියන් මාධ්‍ය හමුවක් කැදවා කියා සිටියේ තමන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවයි.
ඒ සමගම හෙල උරුමය විසින් දන්වා යවා ඇත්තේ වහා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී එය පක්ෂයට ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත් සුපුරුදු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වන වැඩසටහන්වලට දායක වීමත් සමග එහිමියන්ගේ ස්වාධීන වීමේ ගැටළු මතු වේ.
Upsampada u bhiksuwakata gas kepeema ewathak neda?
මේ වගේ කාසාවකණ්ඨකයින්ට මොන සිල්ද?
aha eepara yahapalanaya eppa wela oba wahanse yannawada goyam kapanna, budurajanan wahanse meewa igannuwada appe hamuduruwane!!!!.
During the MR time: Sri Lanka was the Rice bowl of the East. Under Yahapalanaya Sri Lanka is the ‘begging bowl of the East’.
wal rathanayo tho janathawagen samawa ganin
athana methana rathana
අතන මෙතන හැම තැනකම ඉඳගෙන පාරේ
රතනේ කියයි සාත්තරේ
අතට මිටට ගානක් එන ගේමක් දෙන්නේ
රතනේ ගැන කවුද නොදන්නේ,,,
රටත් කාලා දේෂපාලනයත් කාලා අන්තිමට කුඹුරටත් බැස්සද ඒකත් කාබාසිනිය කොරන්න රතනපාලු?