රතන හිමිගේ උපවාසයට ඥාණසාර හිමිගෙන් කුණු බැණුම්.. සිංහල-මුස්ලිම් මහා කෝලාහලය ස්ථිරයි.. සහරාන් බුදුවේවා..- ඥාණසාර හිමි [Video]

June 4, 2019 at 10:11 pm | lanka C news
රතන හිමිගේ උපවාසයට ඥාණසාර හිමිගෙන් කුණු බැණුම්.. සිංහල-මුස්ලිම් මහා කෝලාහලය ස්ථිරයි.. සහරාන් බුදුවේවා..- ඥාණසාර හිමි [Video]

බිහිසුණු අන්තවාදයට එරෙහි සටන මහා සංඝරත්නය අතට ගෙන අවසන් බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියා සිටිති.

එනිසා දේශපාලඥයන් වහා එම සටනින් පැත්තකට වී සිටින ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

බොදු බල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඥානසාර හිමියන් මේ බව කියා සිටියහ.

ජාතික න්‍යාය පත්‍රයකට වඩා යොමු කළ යුතුව ඇති මොහොතක බංකොලොත් වූ ඇතැම් පක්ෂ දේශපාලඥයන් විසින් තමන්ගේ පැවැත්ම සකස් කර ගැනීම සඳහා පුද්ගලික න්‍යායපත්‍ර කරළියට ගෙනැවිත් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මාරාන්තික උපවාසය ගැන ද විවේචනාත්මකව අදහස් පලකල ඥනසාර හිමියන් කියා සිටියේ කිසිම සංවාදයක් සාකච්ඡාවක් නොමැතිව හිස් පංචස්කන්ධ තුනකට එරෙහිව රතන හිමියන් උපවාසයකට වාඩි වූ බව බවයි.

එම උපවාසය සිදු කිරීමට තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව බව ද කී උන්වහන්සේ මෙමගින් සිද්ධ වුණේ සමස්ථ මුස්ලීම් සමාජයම අන්තවාදීන් අතට පත්වීම බවද සඳහන් කළහ.

මෙවන් කටයුතු නිසා සිදුවන්නේ සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාව අන්තවාදය දෙසට තල්ලු වී යාම යයිද උන් වහන්සේ සදහන් කලහ.

ඉදිරියේදී මහා සිංහල මුස්ලිම් කෝලහලය මෙරට තුළ නිර්මාණය වීම ස්ථිර බව ද තමන් වහන්සේ විසින් අද කිවූ බව මතක තබා ගන්නා ලෙස ද ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

‘අම්මප සහරාන්ට බුදුබව ලැබෙන්න ඕනා’ යයිද ඥානසාර හිමියන් එක් අවස්ථාවක කියා සිටියහ.

33 views

36 Comments to “රතන හිමිගේ උපවාසයට ඥාණසාර හිමිගෙන් කුණු බැණුම්.. සිංහල-මුස්ලිම් මහා කෝලාහලය ස්ථිරයි.. සහරාන් බුදුවේවා..- ඥාණසාර හිමි [Video]”

  1. Asaranaya says:

    මෙයා කැමති නැහැ රතන හැමදුරුවෝ ලකුණු දාගන්නවට. මෙයා දන්නේ චන්ඩි වගේ හැසිරෙන්න විතරයි. මේ පාරත් අනාගනී වගෙයි පේන්නේ. මෙයාලා අතර සමගියක් නැතුව සාමාන්‍ය මිනිසුන් ළඟ සමගියක් කෙසේනම් බලාපොරොත්තු විය හැකිද? මේකයි අද රටේ කේදවාචකය.

    • යුක්තිය says:

      මෝඩ වෙන්න එපා මේ හාමුදුරැවන්ට දැන් තේරැනේ යූඑන්පී රතන චම්පික ගේම ….! තම්බි ඇමතිල පොඩි සප් එකක් දුන්න ඒකට…! මුන් ඔක්කොම එකයි ..! ජාති ද්‍රෝහී සිංහල කියා ගන්න කවලං යූඑන්පී බල්ලන්ගෙයි බැල්ලියන්ගෙයි චන්ද මදි නිසා නිසා නියම සිංහල බොදු චන්ද ටිකක් යූඑන්පී එකට රවට්ට ගන්න මේ රග පෑම ගියේ….! රතනට ඇත්තටම තරහ තිබ්බෙ අසාද් එක්ක විතරයි…! ඒ ඌ රතනට පොල් ටෝක් දාපු නිසා…! චම්පිකල එතනදි අවස්ථාවාදීව තම්බින්ගෙන් සහය ගත්ත….! 2015 හොදට මතක් කරගන්න රතන චම්පික චරිත….!

  2. Nim says:

    LAKSA GANAN
    PARATA BASEEMA.
    JANATHAWA MODAYO
    BAWATA HANWADU GASEEMATA
    SWAMEEN WAHANSE NAMA KATA
    THIYA ME LOKAYEE
    KISEWAKUTA
    BARI BAWA AK A AKA TA
    KADE YANA
    KAWURUTH THERUM
    GANEEMA WADAGATH.

  3. Crazy says:

    Should not let emotion to take over the brain. Because of fasting Sinhalese got united and showed the intention to do so in future. As well as, it is revealed again and confirmed that all Muslim ministers are standing for a common object. It’s a matter of time for them and they are all gonna work for that.

    Everything happened was for the better only if we want to learn the lesson. It’s time for all Sinhalese and Tamils give up party politics and form a broader nationalistic movement if the want to preserve Buddhism, Catholism and Hunduism for themselves and for the future generation to come.

  4. Damma says:

    කාසාවකණ්ඨා බගවා-පාපධමිමාඅසඤ්ඤතා
    පාපා පාපෙහිකමිමෙීහි -නිරයංතෙ උපපජ්ජරේ
    කසාවතකින් ගෙල වෙළාගත් (සිවුරැ පොරවාගත්)මහණ පිළිවෙතේ නොයෙදෙන්නාවූ සංයමයක් නැති මහනුන් පුද්ගලයෝ බොහෝ වෙති . ඒ පාපා පුද්ගලයෝ සිව පාපකර්ම හේතුවෙන් වහ වහා කරකයේ (සතර අපායේ) උපදීම නියතය
    බෞද්ධයාගේ අත්පොත ධමිම පදය 22 නිරය වග්ග 2 ගථාව
    ලොවිතුරා සමිමාසමිබුදුරජානන්වහන්සේ විසින් පවින්මජීවත්වූ මෙවැනිම මහනුන් පිරිසකට දේශනා කරක ලද්දකි .

  5. Panditha says:

    Let us stop criticising each other. Emit no negative emotions, anger nor hate. Stay well within Mettha, Karuana and Uppeka and emit such positive energy to heal this country and entire word. Surely, it will bring good results.

  6. මාතර සුනිල් says:

    මෙයාගේ වැඩ ගැන හිතා ගන්න අමාරුයි. මොකටද එන්නේ කියලා කල්පනාවෙන් බලන්න ඕන. අන්ධ භක්තියෙන් හැම වචනයක්ම විස්වාශ කරන්න බැහැ. පච යගේ සෙවනැල්ලත් මැවිලා පේනවා.

  7. SL says:

    මිනිස්සු සාමකාමී වෙන්න හදනකොට ආණ්ඩුව ට ආරක්ෂාවට අදාල කාරණයට බලකරනවා විනා මේ වගේ මරි මෝඩ ප්‍රකාශ ඔබවහන්සේ ගෙන් බලාපොරත්තු නොවෙමු. දැන් මිනිස්සුන්ට තේරෙනවනේ තියෙන ප්‍රශ්නේ ,එක නිසා සංයමයක් තියාගෙන වචන හසුරුවන්න. කෝලහාල වලින් පාඩම් ඉගෙන ඉන්න අපි සිංහල -මුස්ලිම් කෝලහාල ගැන සින්හලයාවත් , මුස්ලිම් බහුතරයක් වත් සිතන්නේ නැත !

  8. සිංහල බන්ඩා says:

    රතන හිමි ගෙ පරන රෙකෝඩ් හෝ උපවාසයෙ වැරදි හොයල දැන් වැඩක් නැහැ. මොකද, අපේ හාමුදුරුවරැ වටේ ජනතාව ඒකරාශි වෙලා තියන අනගි අවස්ථාවක් උදාවෙලා. සිංහල චන්ද බලාපොරොත්තු වෙන ජනාධිපති අපේක්ෂකයාට අපේ හාමුදුරුවරැ රට ජාතිය ත්‍රස්තවාදයෙන් මුදවා ගන්න කොන්දේසි ඉදිරිපත් කල යුතුය්. දළදා හාමුදුරුවන් ඉදිරියේ ප්‍රතිඥා දෙන අපේක්ෂකයාට පමනත් සහාය දිය යුතුය්.

    • Nilu says:

      Bando gotabaya nama damanna eapa. ehema unoth ubageth sunniya kapanna wenawa. Therunada ado?

    • Crazy says:

      Well said.this is what should happen. All like minded politicians should get together in here.

  9. Asoka says:

    නව මසක සිර ගත ජීවිතයකට ගුලි කරන ලද චීවරයක උරුමය පසුගිය බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ නිදහස් විය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සිර ගත වන්නේ ජාතිය උදෙසා ගෙන ගිය විසල් අරගලයට වන්දියක් ලෙසය. උන් වහන්සේ හඬ අවදි කරන මොහොතේ, නින්දා අපහාස උපහාස තොග ගණනින් උන් වහන්සේ වෙත පෙරලූ සමාජයට, පාස්කු ඉරිදා පෙරළා ලැබුණු දඬුවම සුළු පටු නොවීය. එදා උන් වහන්සේට ගැරහූ සමාජයම පෙරළා උන් වහන්සේට වන්දනා මාන කරන්නට වූයේ එදා උන් වහන්සේ දේශනා කළ සත්‍යය ඇස් මානයේ දිස් වන්නට වූ නිසාය. තවුහිද් ජමාත් අන්තවාදය පිළිබඳව ඥානසාර හිමියෝ වදාළ බර සාර සත්‍යය උන් වහන්සේට උරුම කරන ලද්දේ සිර බතය. එසේ වුවත් එහි වන්දිය ජාතියක් ලෙස අප තවම ගෙවා අවසන් නැත.

  10. Bodu Helaya says:

    Bikshuwa deshapaalanaya kireema = Jathiye saha Buddhagame maranaye awamangalya danweemata!

Main News