රතන හිමිගේ උපවාසයට ඥාණසාර හිමිත් එක්වේ… හෙට සිට රට පුරා සංඝයා වහන්සේ අරගලයේ…

June 2, 2019 at 1:20 pm | lanka C news
රතන හිමිගේ උපවාසයට ඥාණසාර හිමිත් එක්වේ… හෙට සිට රට පුරා සංඝයා වහන්සේ අරගලයේ…

දළදා මාලිගාව ඉදිරියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පල කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමි එම ස්ථානයට අද වැඩම කලේය.

හෙට දහවල් 12 වීමට පෙර බදියුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි යන තිදෙනා දරන තනතුරුවලින් ඉවත් කිරීම සදහා කාලය දෙන බව එහිදී හිමියන් කියා සිටියහ.

එම කාලය තුල අදාල කටයුත්ත නොකලහොක් රට පුරා සියළු සංඝයා වහන්සේලා එකතුව අරගලයක් ආරම්භ කරන බවද උන් වහන්සේ කියා සිටියහ.

මුස්ලිම් අන්තවාදයට එරෙහිව අරගල කරන ඕනෑම පාර්ශවයකට කොන්දේසි විරහිතව සහාය දෙන බවද උන් වහන්සේ කීහ.

84 views

29 Comments to “රතන හිමිගේ උපවාසයට ඥාණසාර හිමිත් එක්වේ… හෙට සිට රට පුරා සංඝයා වහන්සේ අරගලයේ…”

  1. Ponna Pala says:

    මුන් ඡාතීවාදය වපුරා රට කනව. මිනිස්සු අනාත වෙලා මුං හිංදා

  2. නිළමේ says:

    මීළ්‍රග ජනාධිපතිවරනයේ දී රැස්වීම් නැතිව අපේක්ෂකයින් ගේ නම් හා ඡන්ද ලකුණු ප්‍රසිද්ධ කර ඡන්දය පැවැත්විය යුතුයි. කෝටි ගණනක් මුදලුත් ඉතිරියි, කාලයත් අනවශ්‍ය කරදරත් අවමයි , සුදුස්සා ජනතාව තොරාගනියි්‍

  3. Jay says:

    Ane naanasara boru acting daanne nethiwa pansalata wedapan. Sanga Naluwa.

    • Gonsun says:

      Aney Buuruwo, thopi wage ballo thamai Ratawenuwen thambayaka deyak nokarane.
      Hamuduruwaru monawa kalath Budusamaya rakune umbala wage gobbayo nisada bola avurudu 2500k?.
      Thopi suddange passa levakana sakkiliyoy

  4. බස්නාහිර says:

    වර්ථමාන පාර්ලිමේන්තුවේ සිටින UNP, JVP, TNA සහ MC වසලයන් පන්නමු.

    ඉතිරිවන 100 ක් පමනවන දෑහිත කාමීන්ගෙන් පාර්ලිමේන්තුව හදමු!

  5. Dalit says:

    Sirisena, Mano and Thonda attend Modi ceremonies.

    Another Indian backed leader and regime.

  6. L. S. Dissanayake says:

    අන්තවාදය එපා. දැන්වත් මේ රටේ මිනිසුන්ට තමන්ගේ පාඩුවේ නිදහසේ ජීවත්වෙන්න ඉඩ දෙන්න කියලා දැනට මේ රටේ දේශපාලනය කරන ඇත්තන්ගෙන් දෙවියන්ගේ නාමයෙන් කාරුණිකව ඉල්ලනවා.

Main News