රතන හිමිගේ උපවාසය ගෝත‍්‍රික වැඩක් යයි රන්ජන් කියයි.. මුස්ලිම් ඇමතිවරුන්ට ගරු කරන බවත් කියයි..

June 4, 2019 at 12:00 pm | lanka C news
රතන හිමිගේ උපවාසය ගෝත‍්‍රික වැඩක් යයි රන්ජන් කියයි.. මුස්ලිම් ඇමතිවරුන්ට ගරු කරන බවත් කියයි..

මුස්ලිම් සියළු ඇමතිවරුන් ධුර වලින් ඉල්ලා අස්වීම සම්බන්දයෙන් ඔවුන්ට ගරු කරන බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මේ හේතුවෙන් චෝදනා එල්ල වූ අය ගැන විමර්ශන කිරීමට සුදුසු තත්වයක් ඇතිව තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

කිසිවෙකුට චෝදනා එල්ල වේ නම් ඒ ගැන නීතියෙන් කටයුතු කල යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ නැතිව උපවාස කිරීම ගෝත්‍රික ක්‍රමයක් යයිද රාමනායක මහතා තව දුරටත් කියා සිටියේය.

ඇමති රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කල අසාද් සාලි, හිස්බුල්ලා ධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් රතන හිමියන් විසින් මාරාන්තික උපවාසයක් කල අතර එය ඊයේ පස්වරුවේ අවසන් කරන ලදී.

77 views

36 Comments to “රතන හිමිගේ උපවාසය ගෝත‍්‍රික වැඩක් යයි රන්ජන් කියයි.. මුස්ලිම් ඇමතිවරුන්ට ගරු කරන බවත් කියයි..”

  1. manik says:

    මේ කාලකන්නිගේත් මුස්ලිම් එව්න් කට බැදලා කලු සල්ලි දිලා මෙහෙමත් සොබන පිස්සෙක්

  2. UD says:

    මූ කරන්නේ මිනිස්සු අවුස්සන ගෝත්‍රික වැඩේ…
    ඉතින් ඇයි අපි ඇවිස්සෙන්නේ… පාඩුවේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ… නිකං ඇවිස්සෙන්නේ නැතුව ඉන්න…

  3. Anil says:

    මංගලත් අටපාස් එකා. ගොන් වසු රන්ජත් වැස්සකටවත් ස්කෝලෙගිහින් නෑ. උගේ මෝඩ චූන් චිතරපටි බලන මෝඩ මෝල්කාරයොන්ට ඌ සම්භාව්‍ය නලුවෙක්. ඕව ජාතකේ අවුල් උන එවුන් කියන කතානෙ. මෝඩ චූන් වලට නොවැරටී ඊලග චන්දෙදි පැරදුවනම් ඉවරයි නෙ

Main News