රතන හිමිගේ උපවාසය Visit කරන්න ආ දුමින්ද දිසානායක පන්නා දමයි.. විරෝධය මැද පොලිස් ආරක්‍ෂාව මැද ආපසු යයි..

June 3, 2019 at 12:07 am | lanka C news
රතන හිමිගේ උපවාසය Visit කරන්න ආ දුමින්ද දිසානායක පන්නා දමයි.. විරෝධය මැද පොලිස් ආරක්‍ෂාව මැද ආපසු යයි..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ උඩ මළුවේ දී මාරාන්තික උපවාසයක් කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට දැඩි විරෝධයක් එහි සිටි ජනතාවගෙන් එල්ල විය.

එම ජනතා විරෝධය උත්සන්න වූ නිසා දුමින්ද දිසානායක මහතා පොලිස් ආරක්ෂාව මැද එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

එම ස්ථානයට පැමිණි රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාටද ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

දුමින්ද දිසානායකට හු සංග්‍රහයක්

Gepostet von කැලුම් ප්‍රියංකර am Sonntag, 2. Juni 2019

56 views

16 Comments to “රතන හිමිගේ උපවාසය Visit කරන්න ආ දුමින්ද දිසානායක පන්නා දමයි.. විරෝධය මැද පොලිස් ආරක්‍ෂාව මැද ආපසු යයි..”

  1. Priyankara says:

    Ratata wina karana Deshapaluwo hama denatama honda padamak.Siyalu denama ena chanden gedara yawanna ona aye enna bari vidihatama

  2. linton says:

    මෙහෙමයි මහත්වරුණි, එළවනවානම් සියළුම අවස්තාවාදි දේශපාලඥයින්ව එළවා දැමිය යුතුයි. මහින්ද එනවිට පිළිගන්නත් ඹහුට විරුද්ද පිලේ අය එනවිට එළවා දැමිමත් වෙනවානම් එතනත් කැත දේශපාලනය තමයි තියේන්නේ. මේක සිංහලයන්ගේ විරෝධතාවයක් හැටියට වෙනවානම් තමයි හොද. නැත්නම් අන්තිමේදි මොන පක්ෂයකට හරි ජැක් ගහලා සිංහලයන්ව අනාථ කර දමයි

    • Ratawasiya says:

      Linton, aei mokatada Mahindawa elawanne. ethuma koti thrashyangen rata beragaththa. Gota,,Sarath fonseka awath minissu eyalawa elawanne naha .

  3. lolla says:

    Ado Peechan wenawa neda?????????
    badu gahana tharan leesi ne mewa…………….

Main News