රතන හිමිගේ උපවාසය Visit කරන්න ආ දුමින්ද දිසානායක පන්නා දමයි.. විරෝධය මැද පොලිස් ආරක්‍ෂාව මැද ආපසු යයි..

June 3, 2019 at 12:07 am | lanka C news
රතන හිමිගේ උපවාසය Visit කරන්න ආ දුමින්ද දිසානායක පන්නා දමයි.. විරෝධය මැද පොලිස් ආරක්‍ෂාව මැද ආපසු යයි..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ උඩ මළුවේ දී මාරාන්තික උපවාසයක් කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට දැඩි විරෝධයක් එහි සිටි ජනතාවගෙන් එල්ල විය.

එම ජනතා විරෝධය උත්සන්න වූ නිසා දුමින්ද දිසානායක මහතා පොලිස් ආරක්ෂාව මැද එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

එම ස්ථානයට පැමිණි රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාටද ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

දුමින්ද දිසානායකට හු සංග්‍රහයක්

Gepostet von කැලුම් ප්‍රියංකර am Sonntag, 2. Juni 2019

355 views

16 Comments to “රතන හිමිගේ උපවාසය Visit කරන්න ආ දුමින්ද දිසානායක පන්නා දමයි.. විරෝධය මැද පොලිස් ආරක්‍ෂාව මැද ආපසු යයි..”

  1. Mithun says:

    Dannam ape sinhala minissu tika tika hadeegenai enne, oya ekamuthuwa labana chande welaawatath thibunoth ape ratata ape anaagatha parapurata anaagathayak thiyei kiyala hithenawa.

  2. Prabha says:

    Nikanma elawanna hoda ne. Gu gahala elawanna one me kalakanni

  3. ON THE SPOT says:

    ඔන්න දුමින්ද දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දුන් හැටි,උඹට ලැජ්ජාවක් තිබේනම් දේශපාළණයෙනුත් විශ්‍රාම ගනිං.

  4. sinha le says:

    මහනුවර දී දුමින්දට විරෝධය පා පන්නා දැමු සියලුම ජනතාවට ජය වේවා ..
    කිසිවිටක දේශද්‍රෝහී අවස්ථාවාදී යහපාලන දේශපාලකයන්ට සහය නොදෙව්
    ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබේ රට ශ්‍රීලංකාව නොව එය “සිංහලේ රාජ්‍යයි”

    • kawinda says:

      rate janathaawa buddhimath bawath paapa tharayo handunaagena ethi bawath siyalu denaama denagaththoth hondai.

  5. සිංහලයා. says:

    ko kunu datha ? Ko Kiriallaya ? Ko Hin Baba siya ? enne nadda?

  6. Hela Boduwa says:

    Me aarambayayi. Deshakaapuwo okkoma panna damiya yuthui. Jayawewa!

  7. Jee says:

    Owata aye ahuwenna epa…
    Denna honda yaluwo..
    Me hena gediya 2015 gdnawa kasa karayo thama dennama…
    Ayeth ape moda sinhalaya ahuwenawa honda gini gediyakata sure thama

  8. මාතර සුනිල් says:

    කුණු බිත්තර, ඉදුල් වතුර, අසූචි බාල්දි උවමනා කර තිබේ. සපයන්නට විශේෂ වරප්‍රසාද සහ කොමිස්.

  9. මදුරප්පෙරුම says:

    චම්පික රණවකයි ගෝලයෝ රොත්තයි ආවොත් කරන්න ඕනෙත් ඕකම තමයි

  10. Lapaya says:

    Susthiyak gahala inna athi nathnam oka kawadawak othanaya yanne naha.