රතන හිමිගේ නායකත්වයෙන් එජාපයේ මන්ත‍්‍රින් 20ක් විපක්‍ෂයට.. සාකච්චා සාර්ථකයි..

April 16, 2017 at 11:20 am | lanka C news
රතන හිමිගේ නායකත්වයෙන් එජාපයේ මන්ත‍්‍රින් 20ක් විපක්‍ෂයට.. සාකච්චා සාර්ථකයි..

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසි දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට පැවැතුවූ සාකච්චා අවසන් අදියරට පැමිණ ඇති අතර එම මන්ත‍්‍රී කණ්ඩායමේ නායකත්වය පත් කර ගත් සැනින් ඔවුන් විපක්‍ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි.

‘එජාප විකල්ප කණ්ඩායම’ ලෙස හැදින්වෙන මෙම කණ්ඩායමේ නියකත්වය ගන්නැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ටද ආරාධනා කර ඇති අතර නලීන් බණ්ඩාර, රංජිත් අලුවිහාරේ, අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රිවරුන්ද යෝජනා වී ඇත.

159 views
Main News