රතන හිමිගේ ස්වාධීන කතාව බොරුවක්.. පස්ස දොරෙන් ජනාධිපති මන්දිරයේ.. සැප තනතුරු තාම දරයි..

January 17, 2017 at 1:20 pm | lanka C news
රතන හිමිගේ ස්වාධීන කතාව බොරුවක්.. පස්ස දොරෙන් ජනාධිපති මන්දිරයේ.. සැප තනතුරු තාම දරයි..

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රිවරයෙක් ලෙස කටයුතු කරන්නේ යයි ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් අමතමින් කී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් තව දුරටත් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇති තනතුරැවල කටයුතු කරනු ඇති බවට වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව කියුවද එහිමියන් මේ වන තෙක් සිය තනතුරවලින් අස්වන බවට ජනාධිපති කාර්යාලය වෙත දන්වා නැත.

129 views