රතන හිමිගේ සුඛෝපභෝගී බවනේ හැපී කාන්තාවක් රෝහලේ..
May 22, 2017 at 8:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාව සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර පුත්තලම මාර්ගයේ කරුවලගස්වැවව ප්රදේශයේදීයි.
කෙසේ වෙතත් අදාල අනතර සම්බන්ධයෙන් නිසි ලෙස නීතිමය කටයුතු සිදු කිරීමෙන් පසු රකන හිමියන් තුවාල ලත් තැනැත්තිය බැලීමට රෝහලටද ගොස් ඇත.