රතන හිමිගේ සුඛෝපභෝගී බවනේ හැපී කාන්තාවක් රෝහලේ..

May 22, 2017 at 8:02 am | lanka C news
රතන හිමිගේ සුඛෝපභෝගී බවනේ හැපී කාන්තාවක් රෝහලේ..

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාව සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර පුත්තලම මාර්ගයේ කරුවලගස්වැවව ප‍්‍රදේශයේදීයි.

කෙසේ වෙතත් අදාල අනතර සම්බන්ධයෙන් නිසි ලෙස නීතිමය කටයුතු සිදු කිරීමෙන් පසු රකන හිමියන් තුවාල ලත් තැනැත්තිය බැලීමට රෝහලටද ගොස් ඇත.

11,532 Viewers

8 Comments to “රතන හිමිගේ සුඛෝපභෝගී බවනේ හැපී කාන්තාවක් රෝහලේ..”

  1. lolla says:

    Proud to be a Catholic……..

  2. බන්ඩා says:

    රට හදන්න රතනගෙ සුකෝපභෝගී වාහනේ කෝටි ගනනකට විකුනල කියල පත්තරේ තිබුනනෙ.

  3. ගමගේ says:

    චම්පික රණවකගේ වාහනේ හැප්පීමෙයි මේකෙයි වෙනසක් තියනවා…

    එතැනදී සාක්කි කාරයෝ කවුරැවත් නැහැ, චම්පික විතරයි මහරෑ වාහනේ ඇතුලේ, ඒක නිසා පැනල යන්න පහසු වුණා.. මේකත් රතන මන්ත්‍රීතුමා විතරක් එලවාගෙන ගියානම්, ඩ්‍රයිවර් නැතුව මොනවා වෙන්න තිබුනද වෙනවද කියල මට සැකයක් එනවා.

  4. boola says:

    රතන ගේ රතේ කතකගේ ගතේ
    කොතැනක ගතේ වැදුනද රතේ ?

  5. වැඩිහිටියා says:

    නිර්වානෙට යනගමන් වෙන්න ඇති !!!

  6. Sangadasa says:

    Rathana himi yanta eththe ara thappadoru gayikawa hambawenta wenta ethi.

  7. අපතයා rathanayaa says:

    හප්පලා බලාන්න යන්න ඇත්තේ ආදරේට වෙන්නැති. වැදුණු තැනත් ඇත ගාවද?

  8. Karu says:

    මේ හිවලගෙ පිංතූරය සී නිව්ස් වල නොදා ඉන්න බැරිද?