රතන හිමිට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිති..

August 24, 2020 at 10:00 am | lanka C news
රතන හිමිට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිති..

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට උන් වහන්සේගේ සමාජ ජාලා ගිණුම ඔස්සේ ඉතා දරුණු ලෙස අසභ්‍ය වචනවලින් බැනවදිමින් තිබේ.

අපේ ජනබල පක්‍ෂයේ මන්ත්‍රීධුරය පැහැර ගැනීමට කුමන්ත්‍රණය කරන බවට චෝදනා කරමින් සමජා ජාල පරිශීලකයන් විසින් චෝදනා එල්ල කරමින් මෙසේ බැණ වදිමින් ඇත.

රතන හිමියන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව විසින් පරාජයට පත් කර සිටියදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පැහැර ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සහයෝගය ද ලබා ගෙන කුමන්ත්‍රණයක නිරත වන බවට ඔවුන් චෝදනා එල්ල කරති.

පක්‍ෂ මහ ලේකම් හිමියන් පැහැර ගත්තේ යයි රතන හිමියන්ට විරුද්දව මේ වන විට පොලිසියට පැමිණිලි කර ඇති අතර උන් වහන්සේ ප‍්‍රකාශයක් නොදී පොලිසියට කට්ටි පනිමින් සිටිති.

99,643 views

25 Comments to “රතන හිමිට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිති..”

  1. Alapaluwa says:

    මෙතන මෙහෙමත් ප්‍රශ්නයක්  තිබෙනවා සොයා බැලියයුතු ගලබොඩයාත් එතරම්ම සුද්දවන්තයෙක් නොවේ ඔකාත් මහා නසරානියා කවුද දන්නේ ඔය හාමුදුරුවන් දෙන්නටම දුන්නද කියලා ගේම හංගාගෙන එතකොට එක ගලින්ම කුරුල්ලෝ දෙන්නාවම ඩෑහැගන්න පුළුවන්නේ එක නිසා අපේ මතය නම් ඔය කොඩියට දිඉපු ජාතික ලැහැස්තුව වහාම කැන්සල් කළයුතුයි එවිට ඔය හැංගිලා සිටින කවුරු කවුරුත් ලස්සණට  මතුවේවි.අනේක  එක දැන් සාසනයට වෙලා තිබෙන භයන්කාරකම නැති කළහැකියි ක්‍රමයක්ද වේවි.තවද  නව සංශෝදන ව්‍යවස්ථාවෙන් මේ හමුදුරුන්ට පාර්ලිමේන්තුවට එන්න බැරිවිමට අලුත් නීති සංශෝදනය විය යුතුමයි.

    • කාන්තාර පළඟැටියා says:

      රතන තැනගේ ඉන්න තැන පිටිපස්සේ වත්තේ මතුපිට අළුත් පස් එහෙම තියෙනවද කියලා බලන්න පොලීසියේ මහතුනි

    • sinhale le says:

      Alapaluwa හම්බයෙක් මුට රැවටෙන්න එපා

      • Roshan says:

        Kawru Mona maaluwa unath…thambiya ge kade case kiwwagaman ethadha boruda kiyala balanne nehe .siwura dekkama eththa kiyala yanawane . Kawru kiwwath API thambiyaata gahanna yanawane chandiyek wage. Policith hamudaawath ape peththa hinda. Eththa awanka bikshu wahansèla paarata behela seele kadannehe. Jaathiwaadhi awussala Salli hoyanna , desapaalanayatta Enna , thanathuru hoyanna ena cheewarayan API thaama handunnanne nehe nèda ? Api hithamu. Uda comments karana lè pipasitha murgayangen budu dahama rakinna API pelagesamu. Ape aanduwen meta Kara heka.

  2. sam says:

    සහරන්ලා ට දීපු ගේමේ රීටන් එක ගලබොඩට රතන ලවා ඩොලර්වලට දුන්නා වගේ

  3. සනත් ඉතාලිය says:

    ගිහියෙකුටහ් අන්තයි අද ලන්කාවෙ වකුගඩු රෝගය දකින්නත් නැත ආසනික් විස හාල්වල දකින්නටවත් නැත ආසනික් වචනය ශබ්දකෝෂයෙන් ඉවත්කර ඇත හා වස විස නැති හාල් සහ කාබනික පොහොර සින්හල හෝඩියට එකතුකර ඇත හාමුදුරුවනේ වැටුන තැනක් නේද

  4. kirihami says:

    හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන එක අනිවාර්යෙන්ම නීතියෙන් තහනම් කරන්න ඕනේ. අනිත් කිසිම ආගමික නායකයන්ට ත් මේ නීතිය වලංගු වෙන්න ඕනේ

  5. සයිමා says:

    මංගල සමරවීර චීවර දාරීන්ට බනිද්දි ඌ වැරදියි. දැන් මෙතන ඊට වඩා අපහාස වෙන කතා කියන්නෙ. මේත් බුද්ධ සාසනයට කරන නිගරුවක්..

    • වයිමා says:

      සයිමා මහත්මයා වෙත:
      Quote:
      සයිමා says:
      August 24, 2020 at 3:50 pm
      මංගල සමරවීර චීවර දාරීන්ට බනිද්දි ඌ වැරදියි. දැන් මෙතන ඊට වඩා අපහාස වෙන කතා කියන්නෙ. මේත් බුද්ධ සාසනයට කරන නිගරුවක්..
      Unquote:

      මංගල කියන්නෙ බුද්ධාගමත් එක්ක තරහින් පොදුවේ සියලුම සංඝයාට අපහාස කරන පුද්ගලයෙක්.
      නමුත් මෙතැන අය විවේචනය කරන්නේ සිවුරුධාරී තනි මිනිහෙක්.
      බුදුහාමුදුරුවෝ වුනත් වැරදි කරනවනං විවේචනය කල යුතුමයි.

  6. Love nature says:

    . තණ්‌හාය ජායති සෝකෝ තණ්‌හාය ජායති භයං

    සියලු සත්වයෝ තණ්හාවෙන් බැඳී කිළුටු වූ සිත් ඇත්තෝ සැමදෙයෙහි ” මම මගේ” යයි බැඳී දුකටපත්ව, සුසුම්ලමින් හඬත්.

    ලස්සනය, අලංකාරය, සුරූපිය, සිත් ඇලෙන සුළුය, ප්‍රේමණීය යයි කියමින් නොයෙක් රුපයන් ගැන සිතා සංකල්ප කොට සත්වයෝ තණ්හාවෙහි දාසභාවයට යති .
    සතර මහා ධාතු නිසා උපන් සියලු රූ ඇතුළු හටගත් දේ අනිත්‍ය වන කල, ඒ ජීවී අජීවී දේ සියල්ල විනාශවෙත්.

    තණ්හා දැලෙහි බැඳුනු යමෙක් වේද ඔවුහු හටගත් දේහි විපත දකිනා කල පෙර මෝහයෙන් යමක ඇලුනෝද ඒ දෙය නිසාම දැන් හඬන්නාහු වෙති.

    මේ දුටු ඒ මුනිවරුන්ගේද මහා මුනිවරයාණන් වූ බුදුරජාණන් වහන්සේ සියලු සත්වයා කෙරේ මහා කරුණාවෙන් “තණ්හාවෙන් දාසවූ මිනිසුන් තම ප්‍රේමය නිසාම සෝකයට පත්වන බව” වදාළ සේක.

  7. ඇත්ත යථාර්ය says:

    මේ භික්ෂූන් ශාසනයට නිගාකරනවා. පාර්ලිමේන්තුව හාමුදුරුවරැන්ට තහනම් කළ යුතුයි. රතනට වඩා ඤාණසාර හොදයි.

  8. Gini says:

    Best thing that you can do if you’re a genuine Buddhist don’t get involved in politics. 2 different subjects. Don’t ruin Buddhism. 🙏

Main News