රතන හිමියන්ගේ රහස් පොලීසිය ප‍්‍රශ්න කරයි..

June 4, 2019 at 2:10 pm | lanka C news
රතන හිමියන්ගේ රහස් පොලීසිය ප‍්‍රශ්න කරයි..

සිවු දිනක උපපාසයක නිතර වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තා වෙයි.

රතන හිමියන් විසින් රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව මෙම ප‍්‍රකාශය සටහන් කර ගැනීමට නියමිතය.

රතන හිමියන් මාරාන්තික උපවාසයක නිරත වූයේ ඇමති රිෂාඩ් බද්දුර්දීන් හා අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන හිටපු ආණ්ඩුකාරවරුන්ට ප‍්‍රබල චෝදනා ගණනාවක් එල්ල කරමින් ඔවුන් ධුරයෙන් ඉවත් කරන්නැයි බල කරමිනි.

64,570 Viewers

5 Comments to “රතන හිමියන්ගේ රහස් පොලීසිය ප‍්‍රශ්න කරයි..”

  1. kanishka Tissa says:

    Yahapalakayas hate Buddhists and they are on Wahabi’s payroll.

    • dilan says:

      අනිවාර්යෙන්ම ශ්‍රීලංකාව ගිලගන්නට ආර්ථික ,ත්රස්තවාද ,ගර්භාෂ,ශාර්යා යුද්දයක් කරන වහාබියන්ට විරුද්දව ලෝක සාමය සහජීවනය කැමති සිංහල ,දෙමල ,මැලේ,මුස්ලිම් සියලු ජනකොටස් එක්විය යුතුයි .
      වහාබියන් මුළු ලෝකයටම ශාපයක් වහාබියන්ව නැතිකිරීමට එක්වෙමු ඉන්පසු සැබෑ සිංහල දෙමල මුස්ලිම් සහජිනය උදාකරගනිමු

    • Gayantha says:

      This is just a drama played by siri to become president again. he is the law n order minister.

  2. මේඝවර්ණ අභය says:

    අනිවාර්යයෙන්ම එහිමියන්ගෙන් ( තක්කඩි ) ප්‍රශ්න කලයුතුමයි.
    මෙතැන මට අහන්න තියෙන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා , එනමුත් උන්නාන්සේ ( තක්කඩි ) එසේ ලියන මේ දේවල් නොදකින බව දන්නා නිසාවෙන් කාලය නාස්ති කරන්නේ නැහැ. මෙතැන ඔය බුද්ධ පුත්‍ර වේශ ධාරියා ( තක්කඩි ) ගැන සැමට තේරෙන සිංහලෙන් ලිව්වොත් මේ සුරුසටහන අනුමත කර පල කරන්නටත් අඩවි පරිපාලකයන් කටයුතු නොකරාවි..
    සැමට ආයු බොහෝ වේවා !!!
    දේශප්‍රේමය, ජාති ආලය “තවරා ගත් තක්කඩි” හඳුනාගැන්මට නුවණැස පහල වේවා !!!
    ඔබ සැමට රත්නත්තරේ පිහිට ලැබේවා !!!
    මාතෘභූමියට ජය වේවා !!!

  3. Asela says:

    Mey Yaka karapu dey nisa Baduideenge Vishvasa Bange Cancel vuna….Moo vada karanne RW ta. These are all games they play to stay in power.

Main News