රතන හිමියන් බලෙන් ටිකට් කපාගෙන මහනුවර රෝහලෙන් පිටව යයි..

June 5, 2019 at 1:24 pm | lanka C news
රතන හිමියන් බලෙන් ටිකට් කපාගෙන මහනුවර රෝහලෙන් පිටව යයි..

දලදා මාලිගාවේ මහ මළුවේ පවත්වන ලද මාරාන්තික උපවාසය අවසන් කිරීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් භික්‍ෂු වාට්ටුවකට මාරු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

එහිදී තම කැමැත්තෙන්ම රතන හිමියන් රෝහලෙන් පිටත්ව ගිය බව රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරයි.

රෝහලෙන් බැහැර වෙද්දී රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය සාමාන්‍ය තත්වයට හැරී තිබූ බවද ඔහු කියා සිටියේය.

43,048 Viewers

13 Comments to “රතන හිමියන් බලෙන් ටිකට් කපාගෙන මහනුවර රෝහලෙන් පිටව යයි..”

  1. අංකූරා says:

    කොයි ටිකට් එකත් උන් වහන්සේ බලේට තමයි කැපුවේ !!.

    • Bandara says:

      ඊළග පාරත් මන්ත්‍රී කට්ට ගොඩ….ජාති ජාතිත් නිවන් සැප කෙසේ වෙතත්..මන්ත්‍රී කම නම් ගොඩ…

    • විස්කි මැඩම් says:

      රතන සාදු උපවාසයක් කරා.
      බදුර්දීන් මාසයකට ඉල්ලා අස්වුණා.
      බදුර්දීන් විශ්වාස භංගයෙන් බේරුනා.
      අපි ආයෙත් රැවටුනා.

      කොහොමද රතන සාදුගෙ මොලේ……….

  2. අංකූරා says:

    දැන් බලපුවාම සහරාන්ල ජීවිත පරිත්‍යාගයෙන් කරලා තියෙන්නේ රතන හාමුදුරුවන් , ඥානසාර හාමුදුරුවන් ගොඩදාන එක !!.

  3. Citizen says:

    The Rev. Thero is a VIP. So he would have thought it’s un-ethical to be with other Buddhist Clergies in one common ward.

    He is supposed to be a Zero Hero when considering the Rev. Gnanasara’s and Tri Nikaya’s Prelates statements issued belatedly.

    However entire Muslim community is praising him for uniting all the Muslim Party leaders.

  4. Dalit says:

    Sobitha ethera giya,

    Nanasara hire giya.

    Ratana spirithale giya.

    • Saradiel says:

      වහබියා ගැහැනු 72ක් ගන්න සෙයිතාන් ලගට ගියා හික් හික්

  5. Open mind says:

    …භික්ෂු වාට්ටුවට…….පවු නේ

  6. M kamal mohotti says:

    උන්වහන්සේ මෙරට මෙවැනි අගාධයකට ඇද මෙ 2015 දී මුල් වුණා එම පව ඔබ වහන්සේට මේ කිසිම දේකින් නැති කරගන්න බෑ ඔබ වහන්සේ මේ කරන විකාර වැඩ අර ආණ්ඩුකාරයෝ දෙන්නයි ඇමතියා ඒ දෙන්නම බේරගන්න මේ කරනකොට සාප වේවා

  7. Gotaimbara says:

    Though I agree with Kamal Mohotti, it was Rathana Thero who brought the country together.

  8. kawinda says:

    mithrawaruni..! denwath handunaaganna e thamai RATHANA HAMUDURUWO.

  9. Thatta orwin says:

    Rathana kariya thakkadiyek. Omg!!!

  10. one shot says:

    උන්නාන්සෙගෙ ටිකට් කැපෙන එක ඉර හඳ වගේ විශ්වාසෙට තියෙද්දි අපරාදෙනෙ බලෙන් ටිකට් කපා ගත්තෙ.

Main News