රතන හිමියන් රට හොල්ලන තීන්දුව ගනී.. දලදා මැදුර ඉදිරියේ මියෙන තෙක් උපවාසයක් අරඹති.. බදියුදීන්-සාලි-හිස්බුල්ලා ඉවත් කරනු..

May 31, 2019 at 10:40 am | lanka C news
රතන හිමියන් රට හොල්ලන තීන්දුව ගනී.. දලදා මැදුර ඉදිරියේ මියෙන තෙක් උපවාසයක් අරඹති.. බදියුදීන්-සාලි-හිස්බුල්ලා ඉවත් කරනු..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඇමති රිෂාද් බදුර්දීන්, නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි එම ධුරයන්ගෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් රතන හිමියන් මෙම උපවාසය සිදු කරයි.

මෙම තිදෙනා ධුරයන්ගෙන් ඉවත් කිරීමට රතන හිමියන් විසින් ජනාධිපතිවරයාට පෙරේදා දිනයේ පැය 24ක කාලයක් ලබා දුන් අතර කාලය අවසන් වූ පසු සාකච්චා කර මෙම තීරණය ගෙන ඇත.

233 views

83 Comments to “රතන හිමියන් රට හොල්ලන තීන්දුව ගනී.. දලදා මැදුර ඉදිරියේ මියෙන තෙක් උපවාසයක් අරඹති.. බදියුදීන්-සාලි-හිස්බුල්ලා ඉවත් කරනු..”

  1. cw says:

    This man is an Architect of the 2015 change. What does he do now? Just trying to seek attention.

  2. U.N.J.V.P says:

    Rathanaya ayith hadanne nagi ena jathika balawegaya thamunge paththata harawagena ayith saraya jathikathwaya gasakanna.

    Me wage avasthawadee unta rawatenna honda ne.

    Mun ballo karapu yuga peraliye yahapalana rasaya thamai api hamoma bhukthi widinne.

  3. INDRAJITH SUBASINGHE says:

    හිටන්ට පාව දී අපේ ජාතික සටන
    පරගැති එවුන් සමගින් යහනට වැටුන
    අලුත්ම නාඩගම දැන් පෙන්වයි නටන
    හෙටවත් මහන වෙනු අතුරලියේ රතන

  4. amanaya says:

    rate vinashayata peragamangiya athana methana rathana ha paa cha full try athmaya beraganna.. Api rewatei mewata.!!

  5. Indika says:

    බදුර්දීන් සාලි හිස්බල්ලා අනේ දැන්ම ඉවත්වෙන්න නම් එපා. තව දවස් කීපයක් ඉන්න.

  6. Nimal says:

    Sadu, Sadu!

    Karapu paw eraganna ikmanin pathana bodiyakin niwn sepa lebewa!

  7. kamal says:

    හැම ඒකම කලින් දේ සමග ස්වායක්තව බලන්න පුරුදු වෙන්න ඒවිට හොද දේට හොද වගත් නරක දේට නරක වගත් පැවසිය හැක.රතන හිමි සරත්ට සමාව දෙන්න

  8. Roshan says:

    Machan Nimal me kaalakanni rata kewa thamai, hebai Yuddeta Mahinda nayakathwaya dunna, Gota dewal kare Aiya janapathi nisa Kotinma Gota honda adminstrator kenek hebai bullet leader kenek newei. Yudde hondama kotasa kale Maj. Gen. Mendka Samarasinghe hoyala balapan. Muslim evun 26 kata padi gewwe Muslim deshapalakayo randawa ganna. un deepu oththuwak.na. Anika unta fund karanna ambaanaka un innawa. un mewata ahuwen na. Hebai buddi anse indala meka follow karapu officers hitiya ..me kaalakanni ewa block kala

  9. Asaranaya says:

    කොහොමත් මේ නෝම්බි කාලේ නෙ. ඔබ වහන්සේ මුසල්මානුවන් එක්ක උපවාස කරන එක සන්හින්දියාවට හොඳයි. හැබයි රට ඉඳි එක්ක කැඳ වළඳන්න බැ හොඳේ?
    පුළුවන් දෙයක් කරන්න හාමදුරුවනේ.

  10. මේ උපවාස කරන කාලය නොවේ says:

    මේ උපවාස කරන කාලය නොවේ.. උපවාස කරන්න ගියහම කටින් කරන්න තිබෙන සේවය වෙන්නේ නැනේ ..