තවත් ගඩොලක් බුරුල් වේ.. රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති..
January 16, 2017 at 12:00 pm | lanka C news
තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේනතු් මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
කෙසේ වෙතත් කිසියම් පක්ෂයක්ට එක්වීමේ තීරණයක් නැතැයිද සදහන් කලහ.
දේශපාලනයෙන් කලකිරී ඇති බවට පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.
තමන් ඉදිරියේදී පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟමීවට දායකත්වය දී එමගින් ජාතික ප්‍රශ්න හමුවේ බලපෑම් කරන බවද කියා සිටිති.
කොළඹ දී මාධ්‍ය අමතමින් උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් ගැන තමන් සෑහීමට පත් නොවන බවය.
ඇයි ස්වාදීන වෙන්න හිතුවෙ?දීන විදියටම ඉන්න තිබුනනෙ,,
මෙතන තියෙන්නෙ වචන හරඹයක් විතරයි,මං කැමතියි දීන විදියටම ඉන්න.
යහපාලනය කොහොමද?
යහමින් පාලනය කරමින් ඉන්නව.
ඒ කිව්වෙ?
ඒ කියන්නෙ ඔක්කොම විකුණනව.
එහෙම හොඳයිද?
නරකයි කියන්නත් බැහැ,බැඳ ගත්ත බෙරේ ගහන්න එපායැ.
එජාපෙ හෙළයින්ගෙ උරුමය රකිනවද?
මං හිතන්නෙ රකිනව.ඒකනෙ ඔක්කොම විකුනන්නෙ.
එතකොට හෙළයට මොකුත් නැහැනෙ.
ඇයි නැත්තෙ තියනව,විකුනන උන්ට කොමිස්.
විකුනන උන් හෙළයොද?
ඒක උන්ගෙන් අහන්න.
දැන් ඔබ ඉන්න පක්ෂෙන්නෙ ඔව්ව විකුනන්නෙ.
ඉතින් අපි හෙළයොද?
අහෝ, දෙව්දත් නොදුටි මොක් පුර…
Moota thiyenne guti kana moonak
” තවත් ගඩොලක් බුරුල්වේ” නෙමෙයි “තවත් මැටි ගුලියක් දියවේ” කිව්වනම් තමා හරි
Brul welaa madi. Paachanema hadiyan. Athisare hadilaa paawaadenno okkoma makabaa weyalla rata ithiri karala.
RATANA ube ammata DIGTAL karapoya, badly traitor
Muta mara baya…!
මෙයා තවපාරක් මහජනයා නොමගයවන ක්‍රමවේදයක් නිර්මානයකරමින් තමයි ඉන්නේ මේවගේ පාවාදෙන දේෂපාලන කුනකටුවන් ගෙන් මහජනයා බේරා ගැනීමට වියාපාරයක් දියත්කලයුතුව ඇත පලමුව රනිල් මයිත්‍රී සමග එකතුවී රට සහ ජනතාව මුලා කෙරුවා නැවතත් මොන මරඋගුලකට මහජනයා ඇදදමන්න සුදානම්ද? කෙහෙල්මල් දේෂපාලනය පසෙකට දමා බොරුවෙන් ජනතාව මුලා නොකර පන්සලකටවී දර්මය මගින් ජනයාට යහමගට යන තැනකට යොමුකිරීම තමුනට ඉතා යොග්යබැව් අපි අවදාරනය කරමු?