රතන හිමියෝ පොහොට්ටු සහයෝගය අත්හරිති.. වෙනම පක්ෂයකින් කොඩිය ලකුණින් තරග කරන බව කියති..

March 14, 2020 at 3:00 pm | lanka C news
රතන හිමියෝ පොහොට්ටු සහයෝගය අත්හරිති.. වෙනම පක්ෂයකින් කොඩිය ලකුණින් තරග කරන බව කියති..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙනම පක්ෂයකින් තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.

ඒ අනුව ඒ අනුව ‘අපේ ජනබල පක්ෂය’ යටතේ කොඩිය ලකුණින් එම මැතිවරණයට තරග කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

මෑත දී මාධ්‍ය හමුවක් පවත්වමින් රතන හිමියන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන දැඩි විවේචනයක් එල්ල කරන ලදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භික්ෂූන් සඳහා මෙවර මැතිවරණයේ නාමයෝජනා ලබානොදීමට කර ඇති තීරණයත් සමග රතන හිමියන්ට පාර්ලිමේන්තුවට තරඟ වැදීමට අවස්ථාව අහිමි වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු සඳහා රතන හිමියන් නම් කිරීමටද කටයුතු කර නැත.

42,975 Viewers

42 Comments to “රතන හිමියෝ පොහොට්ටු සහයෝගය අත්හරිති.. වෙනම පක්ෂයකින් කොඩිය ලකුණින් තරග කරන බව කියති..”

  1. සෝබිත 😥😥😥 says:

    මමත් ඔය විදියට තමයි මහින්ද මහත්තයව විවේචනය කලේ..
    අන්තිමයට මට වුනදෙය සිහිතබා ගෙන ධර්ම ප්‍රචාරක කටයුතුවල
    පමනක් නියැලෙන්න… නැත්නම් මම ලඟම සැතපෙන්න වෙයි!!

    • 😥😥😥😥😥😥😥 says:

      මහින්ද රටට ආගමට කල සේවය
      දනිත් රටවැසි සැම හදබැඳි ආලය
      රතන හිමි දහමට කරලාද සේවය
      චීවරය කියයි දෙනදා පාන්සකූලය

      • චංදෙ දෙන්නං …,ඊට කලින් කියමු බලන්න ඔබවහන්සේ දේෂපාලනය කොරල මෙතෙක් අපට කොරපු සේවයක් දෙකක් ????🤔

        සාසනයට කොරපු දේකුත් නැති එකේ දැංවත් යනතැනකට කොරගන්ඩ ., ඒක හොඳයි .

        ටිකට් එක දුන්නනං මහින්ද ත් හොඳයි බේබිලත් හොඳයි . 🤗🤗🤗

        • john the baptice says:

          ජාතිවාදය අවුස්සනකොට ඔලුව උඩ තියන් හිටපු බයියෝ. මහින්දගෙ චන්ද කඩන්න එනකොට කුනුහබ්බෙන් බනිනව මැරියන් කියල සාප කරනව. . 😀 😀

          • Me says:

            අනේ ජෝං, හොඳ දේට හොඳයි කීමටත් නරක දේට නරකයි කීමටත් පක්ෂ-පාට ඕනිද?

          • ඩපයා says:

            මූ කරපු හොඳේ මොකද්ද?

      • Fernando says:

        කෝ දැන් දර්ම රාජ්‍යයට මොකද උනේ . එකේ පිනෙන් බොහෝ දෙනෙක් ගොඩ ගියා .

      • Fernando says:

        කෝ දැන් දර්ම රාජ්‍යයට මොකද උනේ . එකේ පිනෙන් බොහෝ දෙනෙක් ගොඩ ගියා .

    • ඔබ වහන්සේට ‘සුදු කොඩිය’ ලකුණ හොදා…
      එතකොට ඉක්මනටම සෝභිත හාමුදුරුවො ලගට වැඩම කරත හැකි..

    • අශෝකා අබේගුණවර්ධනී says:

      හොඳ වැඩේ… උන්නාන්සෙයි උන්නාන්සේගේ සෙමා එකේ පාපකාරී උපදේශක තක්කඩි උන්නැහෙයි මේ රටේ විදුලිබල ක්ෂේත්‍රයට කරපු විනාශයම ඇති. මෙලෝ රහක් නැති චරිත.

      මේ මනුස්සය 2010 බුලත් කොලේ ඡන්දෙන් ඇවිත් 2014 දී අනික් පැත්තට පැනල මහින්ද මහත්තය ගෙදර යැවුව.
      මේ මනුස්සය 2015 අලියාගෙ ඡන්දෙන් ජාතික ලැයිස්තුවෙන් ඇවිත් 2019දී පොහොට්ටුවට සහයෝගය දුන්නා.

      මේ වගේ දෙපිට කාට්ටුවන් දේශපාලනිකව නිරෝධායනය කරලා අවසන් කරන එක තමයි හරි. නියමයි මහින්ද මැතිතුමනි… ජය ශ්‍රී…

    • Samuel says:

      රථන තරපු දෙයක් නැත. 2015 දීත් ලනුවක් කාල පිස්සු කෙලියා. 2015 දී රතන, සුබෝධ ස්වාමීන්ලාගේ හයියත් ඇතිව රනිල්ගේ නොමිලෙ වයි ෆයි සහ අඩුවට වොක්ස් වැගන් වැනි බොරැ සමග ඇවිත් රාජපක්ස පරාජය කරල මේ කාලකන්නි මුලුරටම 2019 වන විට පැරලයිස් කරා. අද රථනට සුබෝධත් නැත, රනිලගේ මෝඩ චූන් වලට රැවටෙන උනුත් නෑත එහෙම කරපු මාලිමාවට 3%ක් වත් නැත. ඉකින් රථන හිමි නොදැනුවත් කමට වත් ආයිත් මොනව කීවත් රාජපක්සලාට ආයිත් කචල් දාල ආයිත් රට කම්බස් කරන්න මෙරට 75%ක් චන්ද දායකයෝ ඉඩ දෙන්නෙ නෑ.

  2. Saman says:

    Tatana metana addresss nati ratana

    • kawinda says:

      Rathana himiyan parlimenthuwata enna hithanna epa. ethana pau walim pirunu thenak. karanna thiyena hondama de thamai Dr. Safi Sahabdeen naduwa passe elawa elawaa vinditha ammalaata hekithaak udau kireema. ehema nethnam Covid 19 aasaadithayinta nirodhayana bana deshana kireemai.

  3. True news says:

    Me hamuduruwo vaireta apahuparak ratata haniya karanna yanne

  4. Boo says:

    ලොකු දෙයක්, ඔය වගේ විෂබීජ නැතිවෙන එකමයි හොඳ.

    • Rata Wenuwen says:

      මිස්ට රතන කියන කහාකඩයා නැත්තටම නැතිවී යන්නයි සූදානම. පෝඩා පෝ! තට්ට සිමා

  5. gamarala says:

    සිරිසේන රනිල් පස්සේ ගිය අයට අබ සරණයි

  6. 🙏🙏🙏🙏🙏🙏😊😥 says:

    මොන කොඩිය දාගෙන ආවත් හිමි රතන
    කර නැත සේවයක් දහම් කොඩියට රතන
    දැන්වත් දේශපාලන දුරලා චීවරධාරී රතන
    රතන සුතුර දෙසනු ! බිය පහව තුරු රතන

    • Rata Wenuwen says:

      මොන කොඩි දමාගෙන ආවත් ඝණ රතන,
      කළ හැටි තවම මතකයි ඔබ හිමි රතන,
      රනිලයා පිටුපස වැටී ගිය චන්දෙන් දිනු රතන,
      වල පල්ලට යන්නයි මේ චන්දෙන් රතන

  7. cw says:

    Oh, Thank “GOD”.

  8. Puncha says:

    Meya illagena kanna hadanne. Sasunata hani nokara bawanawak karagena hitiyanam hondai. Puluwan nam Sarath fonseka gath chanda 5000 k aran penwanna.⁶
    Pakshdn pakseta paninna giyama kicha wenawa.

  9. Fairness says:

    පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ,
    You have two options: either remain as respectful Buddhist Monk or be a politician. Politics and religion (philosophy) never to be mixed. Once the politic sidelines with incorrect direction, so then abuse the religion/ faith. I feel positive that you did study the VINAYA PITAKAY.

  10. Dharmadaasa says:

    Meya thawamath “athana” ” methana”

  11. නිශ්ශංක says:

    අපි ඔබවහන්සේ සමගයි අපේ හාමුදුරුවනේ.අණබෙර ගහල නොකිවුවට ඔබවහන්සේ මෙ රටට කරපු සේවය ඒ ගැන දන්න මිනිසුන් දන්නව.

    • lucky says:

      fully agreed in every urgent moment this thero came forward for the sake of the country and the nation i really respect that quality .

    • nimalsiri says:

      ehemadado nishshankayo?ehemanam kalaguna selakeemak vashayenwath umbe geniwai ammavai nangiwai
      amu heluwellen thiyala me paiye polkudu pirila ethi me para rathana thattayata hukanda deela,umba eka video
      korala internet ekata demmothin hondaineda?

  12. sajitha says:

    me parath 2015 wage thamai. ratana aethulu haalparuwo okkoma ekatuwela mahindala paraddanta hadai, namuth, hariyanne nae waede. mona kodiya daemmath horaganayata minissu chande denne nae. pohottuwe nomination nam dentama epa, mokada a dunnath muta chande denne nae mole aethi un. bauddhayan wenuwen karanta thiyana de Gota karai niyama welaawata.

  13. nimalsiri says:

    ado para hora thakkadi thattayo.thotanam corona ennama one.sakkili ballage moone heti tikak balaapiyawko.
    thanikarama vairayak thiyena moosalayekne moo.visheshayen moo muslim janathaawa ekka ei metharam
    tharaha kiyala beluwaama,muslim vyaapaarikayo me hora thattayata satha pahaka tharamwath udavvak korala
    nethi nisaalu.

  14. Wewegadara Appuhamay says:

    Rev Aturaliya Ratan has to leave politics of ex-UNP by gracefully.Which is only option before him.
    Why you are grambling to become Members of Parliment by seek some privileges been obtained by as a MP ????
    You have so many ways to work for majority People of Island.

  15. mahinda somalal says:

    මෙයත් හරියට සුළු ජාතික පක්ෂ වගේ ආණ්ඩු පෙරලෙන කොට වාසි පැත්තට ගිහිල්ල මන්ත්‍රි කම ගන්නවා.මෙදත් ලැහැස්තිඋනේ එිකට නමුත් සංඝයාවහන්සේලාට නාමයෝජනා නොදෙන නිසයි මෙයාට මහින්ද එපා වෙලා තියෙනෙ. හැබැයි මෙයා යූඑන්පියෙන් එලියට බැස්සෙ මහින්දව බලයට ගේනන කියල.මෙයාට පුළුවනිද ජනතා මතය වෙනස් කරන්න.එහෙම පුුුුළුන්වනම් ජනාංධිපතිවරණයට ඉල්ලන්න තිබුනෙ කාටවත් මුක්කු නොගහ.

  16. Hesh says:

    රතන හාමුදුරුවො මහා කෙරුමා නෙවේ. ඒ උනාට බලපල්ලකෝ පොහොට්ටු නාමයෝජනා ලයිස්තු. පරණ හොරිකඩයෝ ටිකමයි. බැසිල්ගේ, මහින්දගේ උද්දච්චකම මේ චන්දෙදිම බැස්සුවේ නැත්නම් ගෝටත් ඉවරයි.

  17. n.s fasions kurunegala says:

    corona ranthana

  18. රට වෙනුවෙන් .*** says:

    මේකේ හැමෝම කියන්නෙ එකම දේ. ස්වාමින්වහන්සේලාට දේශපාලනේ සුදුසු නැත. අසීමිත සැප සම්පත්, යානවාහන , සුකෝපභෝගී දිවියක්ද .. ඕනේම නැත. බුදුධහම පිරිහී ඇති මෙවන් අවදියක…. එය නගාසිටුවීම වෙනුවෙන් ක්‍රියා කළහොත් ඔබ වහන්සේට සියළු ජනතාවගේ ගව්රවය හිමි වනු ඇත .

  19. Niru says:

    He did enough damage with Sobitha. It’s time we see the back of him

  20. gamini says:

    FONSEKA PART TWO

  21. lankan says:

    Ratana,oba Dan gedara yaa yutuyi.tava duratath obe nadattuva apata dariya nohakyi.
    😈😈😈😈😈😈😈

  22. respect says:

    හාමුදුරුවෝ චන්ද හිගමනේ නොවැඩිය යුතුයි.රතන හිමියන් පන්සලට වී බණභාවනා කල යුතුයි.බුදුහිමි වදාල ප්‍රතිපදා වැඩිය යුතුයි.නැතිනම් ඔබවහන්සේට මෙන්ම මේ කොමෙන්ට්ස් දාන උන්දැලා බොහෝ දෙනෙකුට අපායේ උපත ලබන්නට සිදුවේමය.

  23. කොඩියට පිටවා ගනින් ගනින්නාන්සේ... says:

    තම්බියෙකුට කියලා කොඩියට පිටවා ගනින් ගනින්නාන්සේ… තෝ රට කනවා.

  24. අර්යාව says:

    රට මේ තත්වයට ඈද දෑමීමට දායකවූ මූ වෑනි අමනයින් බඩගින්නෙ අපාගත උනොත් ශ්රි ලන්කවාට සෙතක්. ශ්රි ලන්කවාට කරපු අපරාදෙට හත්නරකාදියෙ තමයි මූ නවතින්නෙ. සොභිටයට වෙච්ච දේම මූටත් වෙන්න ඔනෙ. මූ දෑන් දගලන්නෙ ලබන සෑරෙත් පාර්ලිමේන්තුවට රින්ගන්න. ඒකට ඉඩ තියන්න එපා.

  25. sara says:

    me yakaata pissu

  26. නිමල් කපුරුබණ්ඩාර says:

    හාමුදුරුවනේ, රට හදන්න නම් උත්සාහ කරන්නේ, නරකද ඔබ වහන්සේ, ගලගොඩඅත්තේ හාමුදුරුවො ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වුනොත්.

Main News