රතන හිමි අත්අඩංගුවට ගන්න සූදානම්..

August 23, 2020 at 10:32 pm | lanka C news
රතන හිමි අත්අඩංගුවට ගන්න සූදානම්..

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තවදුරටත් පොලිසිය මග හරින්නට කටයුතු කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව ඇතැයි පොලිසිය ඉහල නිලධාරියෙකු සඳහන් කළේය.

උන්වහන්සේ ට එරෙහිව පුද්ගල පැහැරගැනීමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම අවස්ථා කිහිපයකදීම මග හැරීම් නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.

දින ගණනාවක් තිස්සේ අතුරුදහන්ව සිටින අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගියේ බවට අතුරලියේ රතන හිමියන් විසින් බව දැනටමත් පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම රතන හිමියන් විසින් දිගින් දිගටම මගහරිමින් සැගවී සිටී.

36,274 views

16 Comments to “රතන හිමි අත්අඩංගුවට ගන්න සූදානම්..”

  1. sam says:

    රතන හිමියන් යහපාලනය ගෙනැල්ලා ජාතිය ආගම ඇතුළු රටම විජාතිකයන් පැහැර ගන්නකොට ලැබුණ ඩොලර් වලින් ඉන්ද්‍රියන් පිනවමින් ගෙවාපු ඒ කාලේ අමතක කරන්නේ කොහොමද ?ඒ වටත් සුදුසු දඬුවමක් ලැබිය යුතුමයි

    • අරුණ කුමර දිසානායක. says:

      රතනය ගෙනාව බිජ්ජක් නැහැ. දිනන පැත්තට පැන කෘෂිකර්ම ඇමති කම බලා ගෙන කෑ ගහුවා. මොකවත් ලැබුණෙ නෑ. පස්සෙ ගෝඨාභයට පන්දම් ඇල්ලුවා. පොහොට්ටුවෙන් නාම යෝජනා නොදුන්නාම මේන් හිටි ගමන් ජාතික පොරක් වුණා.හැමදාම කියනව ජනතාව පාරට බස්සනවා කියා.නිකම්ම නිකම් මයික් ටසිසන් කෙනෙක්.

    • බ්‍රාහ්මණ පුක්කුසාති says:

      වේදිනිගම ඉස්සුවා කියලා අතුරලියෙ ඇතුලට දානවා. වේදිනියව හොයාගෙන මුදල් වංචා , පුරාවිදු සංආරයට ඇතුලට දානවා… ගලගොඩ හිමිපාර්ලිමේන්තු වඩිනවා.. ඒකයි දරුවනි වෙන්නේ

    • ලංකා says:

      ලේකම් හිමි සොයා ගැනීමට එක්නැලිගොඩට වගේ හබයාස්කෝපුස් රිට්එකක් දාන්න කියන්න නීති ගොබිලෙක් නැද්ද?
      හබයාස්කෝපුස් රිට් එකක් දැම්මොත් පොලීසියේ සායම ඉවරයි.

    • Dikman Aiyya says:

      ……he trued his level best to come close to GOTA,…but GOTA is too smart for him….i can remember how he chased Rupavahini media team from a meeting in 2015 election…..disgusting

  2. B4 UNP now Gota says:

    හොද වැඩේ….

    • නාකොටි says:

      සුදු ලෝගුව ….
      කලු ලෝගුව…
      කහ ලෝගුව…
      කවරදාවත් සිරබත් නොකයි…!

    • hakim says:

      අනේ දෙයියනේ අතන මෙතන රතනට වෙච්ච දෙයක්

  3. අරුණ කුමාර දිසානායක. says:

    මේක ජාතික භික්ෂු විරෝධය මැඩලීමට ආංඩුව ගෙන යන කුමන්ත්‍රණයක්. පරිසර වේදී අරුණ කුමාර දිසානායක.

  4. RED BULL says:

    බැංකු හොරු කිඹුල්ලු වරෙන්තු නිකුත් කර තිබියදීත් කට්ටි පනිමින් නීතිය අපහාසයට ලක් කලේය.දැන් අතුරලියේ රතන මහතාද උන්ගේ ඝණයේ එකෙක්ම බව සනාථ කරමින් සිටී.මෙවැනි අයට නීතියෙන් දිය හැකි උපරිම දඬුවම ලබා දිය යුතු බව අපේ හැඟීමයි.

    • Saradiel says:

      මහාබැංකු මගඩියේ හොරු, විල්පත්තු වන රක්ෂිතය විනාශකරපු වංචාකාරයෝ ,ජාතික සම්පත් විකුණු නරුමයෝ තාමත් නිදැල්ලේ ….ඔවුන් තාමත් දේශපාලනයේ ….පනින රිළවුන්ට ඉණිමං තැබුවා වගෙයි

  5. කපිල says:

    රතන හාමුදුරුවන් කරන්නේ අවස්ථාවාදී ලෙස හැසිරීම මිසක් රට හැදීම නොවේ. දැන් නම් කිසිම සමාවක් දෙන්න බැහැ. අවුරුදු පහලොවක් රට විනාශ කරපු හැටි ලගදී එලි උනේ. සිවුරු පොරවාගෙන භික්ෂු වේශයෙන් පෙනී සිටින ඉහළම ගනයේ වංචා කාරයා මේ පාර මට්ටු කරන්න ඕනෑ. ගහපු දහම් ගැට දැන් තමයි පෙනෙන්නේ.

  6. Athana, Methana, Rathana says:

    Rathana inne, athana, methana nisa kothanada sthira nathinisa hoyanna baruwa athi!

  7. Nalaka says:

    NGO ඕමල්පේ ඔබ කොහිද? චීවරයට සැගවී පචයව ජනාධිපති සිහිනයේ අන්දන්නේ ඇයි?

  8. gajaba says:

    Kaha Loguwa Porawagaththu mewage wnacharayantath Ekma Neetiy Blalapawathwiya yuthui …

Main News