රතන හිමි අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

July 26, 2019 at 9:20 am | lanka C news
රතන හිමි අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

පොලිසියට සහ අධිකරණයට තර්ජනය කරමින් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගත යුතු යැයි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසයි.

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ තබා ගෙන සිටින අහිංසක මුස්ලිම් ජාතිකයන් නිදහස් කළ යුතු බවත් පවසන හිටපු ආණ්ඩුකාරවරයා ජාතිවාදය පතුරුවන්නන් වහා ඔවුන් නීතිය හමුවට පැමිණිය යුතු බවත් සඳහන් කරයි.

මුස්ලිම් ආගමික නීතියක් වන ෂරියා නීතිය සම්බන්ධයෙන් කිසිදු සිංහල ජාතිකයෙකු බියක් ඇතිකරගත යුතු නැති බවද පැවසීය.

හිටපු ආණ්ඩුකාර වරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය කුමන කතා කිව්වද ඔවුනට නැවත ඡන්දය දිනන්න බැරි බවත් සුළු ජාතින් නැතුව ආණ්ඩු පිහිටුවන්න නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී නැවතත් ජාතික සන්ධානයක් යටතේ කටයුතු කරන බවත් එම සන්ධානයට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව එක් වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

57 views

17 Comments to “රතන හිමි අත්අඩංගුවට ගන්නැයි දන්වයි..”

  1. Red State says:

    ජාතිවාදේ පතුරුවන්න ගිහින් බයියො හොද එකෙන් නාගත්තා. තව අවුරුදු 5ක් විපක්ශේ ඉන්න හිත හදාගනිල්ලා.

  2. sinha le says:

    ශාරියා නිතිය ඕනේ නම් සෞදි අරාබියට පලයල්ලා රටට ඕනේ එක නීතියක් පමණයි අපේ රට බෞද්ද රටක් අල්ලාහ් බල්ලගෙන් අපිට වැඩක් නැහැ

  3. sanath kumara rathnayake says:

    මූ කීව පලියට එහෙම කරන්න ඔනද අනික අහිංසක මුස්ලිම් අයලු ඔය අහිංසකලා තමා බෝම්බ ගැහුවේ තවත් මුන්ට මාධ්‍ය කඩේ යනවනේ

  4. vishnu says:

    තෝ දනගන් පර බල්ල තෝ කතා කරන්නෙ
    නිදාගෙන ඉන්න සිංහයෙක් ඉස්සරහ කියල

  5. Charly Chaplin says:

    “සුළු ජාතින් නැතුව ආණ්ඩු පිහිටුවන්න නොහැකි බවත් ඔහු සඳහන් කළේය”. චාලියා මේ කියන්නේ උන්ට ඉල්ලන ඉල්ලන දේ දීපියව් කියාය. මූ අත්අඩන්ගුවට ගෙන ජම්පර් අන්දවිය යුතුය.

Main News