රතන හිමි අසාධ්‍ය තත්වයේ..

June 2, 2019 at 10:40 am | lanka C news
රතන හිමි අසාධ්‍ය තත්වයේ..

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක නිරතවී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ශරීර තත්ත්වය දුර්වල වෙමින් ඇති බව කියා සිටිති.

දැනට දින දෙකක් තිස්සේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටින උන් වහන්සේගේ ශරීරය මේ වනවිට විජලන තත්ත්වයකට පත්වෙමින් ඇතැයිද වෛද්‍යවරු පවසති.

තවත් දින කිහිපයක් ඉදිරියට මෙයාකාරයෙන් ගත කලහොත් උන් වහන්සේගේ ජීවිතය අතිශය අවදානම්කාරී තත්ත්වයකට පත්වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, ඒ එල් ඒ එම් හිස්බුල්ලා සහ ඇමති රිෂාද් බදුර්දීන් සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට නිසි පරීක්ෂණ කිරීම සඳහා කොමිසමක් පත්කර ඔවුන් තනතුරින් ඉවත් කරන්නැයි රතන හිමියන් දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක යෙදී සිටිති.

45 views

19 Comments to “රතන හිමි අසාධ්‍ය තත්වයේ..”

  1. gamarala says:

    රටේ නායකයා වහාබින්ට වසී වෙලා වගේ?

    • සුදත් says:

      මෙහෙමයි මේ හාමුදුරුවන්ගේ ඉල්ලීමේ පොඩි ලුප් හෝල් එකෙක් තියෙනව .ඔය කියන කොමිසමක් පත්කරන්න කියන කාරණය බොහොම දියාරු කතාවක් ඔන්න කොමිසමක් පත්කලා කියමුකෝ ඕක රැස්වෙලා මාස කිහිපයක් තිස්සේ කරුණු හොයලා මුන් හතර දෙනා ට තියෙන චෝදනා ඇත්තයි කියල තීරණය කලොත් මුන්ව අස් කරන්න තව කොච්චර කල් යාවිද? ඒ හවූ අස්සේ මුන් හතර දෙනා රටට කරන්න පුළුවන් හැම විනසයක්ම කරාවි නේද ?
      දැන් හෙට ජනපතිතුමා කිව්වොත් හාහා මම කොමිසමක් දාන්නම් කියල රතන හාමුදුරුවෝ ගොඩ නේද ?
      අන්තිමට අපි මහජනතාව ආයෙත් මෙයාට රැවටුනා .හැබැයි ඉතින් සාලිලා ,බද්යුදින්ලා ,මුජිබාර්ලා ,හිස්බුල්ලාලා ගොඩ මෙයත් ගොඩ unp එකත් ගොඩ .
      අපි කියන්නේ රතන හාමුදුරුවෝ අවන්කනම් ඔය උපවාසයේ අරමුණ වෙන්න ඕනා ඔය කියන දේශපාලුවන් හතර දෙනා වහාම තනතුරු වලින් පහකරන්න හා අත්අඩංගුවට ගන්න කියලයි ඒ අතර උවමනානම් කොමිසම් දාගන්න බැරියැ

      • sam says:

        You are not correct here. A commission is asked only to probe the Doctor. Other requests are to remove the two Governors and the minister. (See Ratana Thero’s letter to President)

    • Nuwan says:

      නායකයා විතරක් නෙමෙයි, අගමැති, විපක්ෂ නායක, ජනාදිපති අපේක්ෂක, JVP ඔය ඔක්කොම.

    • Amal says:

      Gnanasara himi already gave deadline at 12pm tomorrow. If President didn’t remove these politicians today, it is sp risky Sending children to school. Better avoid sending children tomorrow

  2. දේවක says:

    පිටපතේ හැටියට සිරිසෙන තව ටිකක් අසාද්‍ය වුනාම එන්න ඕන

    • සිරා says:

      පැලෝපියන් කල්ලිය දැනටමත් සූදානම්ව තබලලු.
      1987 දි තිලීපන් නාටකයට සමාන නාටකයක් වීමේ අවදානමක් ඇත.

    • Janaka says:

      පිටපතේ හැටියට රතන හිමි අසාධ්‍ය තත්ත්වයට පත්වූ විට (මාධ්‍ය වාර්තා අනුව) සිරිසේන හෝ අර උස, හීන්දෑරී හාදයා හෝ තැඹිලි වතුර අරන් ඇවිත් රතන හිමිට දීලා “ජාතික වීරයෙක්” බවට පත්වෙලා, මීළග ජනාධිපතිවරණයට රතන හිමිගෙන් හා ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් නියත විවරණ ලබාගන්න ඕන… මට මතක හැටියට script එක ලියවිලා තිබුණේ ඒ විදියට…

      • SALMAL says:

        If one suffers we all suffer,Togetherness is Strength Courage…
        Wake up Sinhalese Folks wake up protect your Motherland from bloodthirsty WAHHABISM
        Patriotism is supporting your country all the time and PROTECT your people & Motherland when it deserves it.

        • ගිරවා says:

          ගෞරවනීය රතන හිමියන්ට ඉක්මන් සුවය ,ධෛර්ය ශක්තිය දළදා සමිදු පිහිටෙන් ලැබේවා .
          මුළු රටෙම ජනතාව , අපේ රට ජාතිය ආගම මේ දරුණු අන්තවාදී වහබි, සුෆි ,ඉහුවාන් ඉස්ලාමික අන්තවාදීන්ගෙන් බේරාගැනීමට සමගි වී එක් වියයුතුයි
          විරුද්ධපක්ෂයේ මන්ත්‍රීවරු මේ අන්තවාදී ඉස්ලාම් ආණ්ඩුකාරවරුන්ට, ඇමතිලාට විරුද්ධව ඔවුන් නෙරපා දැමීමට කටයුතු කල යුතුයි
          ජනපති සිරිසේන ,අගමැති රනිල් ,කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර යන්න ..
          සිංහලයෙනි ,අපේ රට අනතුරේ පෙරට වරෙව්

    • Vasana says:

      Shut your ISIS mouth you idiot Devaka ….This is not a joke ..
      Never underestimate the power of a Buddhist Monk.
      May the Triple Gem Bless our Ven. Rathana thero
      Willpower is the key to success. Successful people strive no matter what they feel by applying their will to overcome apathy, doubt or fear.

  3. සිරිසේන says:

    ජනාධිපතිතුමාට සංඝයාට වඩා වැදගත් ඔහුගේ තනතුර…..

    • Saradiel says:

      President ,Sirisena , PM Ranil Please Resign and go home …You both are Traitors
      Why supporting Yahapalana ISIS Wahhabi Ministers and governers ?
      Stop supporting Wahhabism …
      May the Tripple Gem Bless Ven. Rathana Thero ,We all Sinhalese are with you
      Badiyudeen ,Sali ,Hizbulla ,resign and go home ..We need not want Wahhabi terrorists members in our Parliament

  4. pina says:

    please let this roti to be baked well. He will attain the same (not nibbbhana) what Sobitha himi attained.
    Pina

  5. kamaladasan says:

    Give him lemon-puff quickly, same thing happened to infamous Wimalawamsa. They forgot to remove it from behind the scene….!

  6. අ ස වි says:

    තම ජාතියත් මාතෘ භූමියත් එක්වරක් පාවාදුන්නෙකුට දෙවන වරටත් එය කිරීම කල නොහැක්කක් නොවේ ….ඉදින් මේ මොහොතේ දේශයේ ත්‍රාසය වැපරෑ වහබ් අන්තවාදීන් සුදුපිලි පැලද මෙතනට පැමින තම සියලු තනතුරු හැර භික්ෂූන්වහන්සේලා බේරා ගත්තත් පුදුම නොවන්න…මේ කලු සුදු කරන කාලයයි…. ඉවසීමෙන් බලාසිටින්න… අපහාස කල උන්ම අපට මෙත්තාව කියාදෙනු ඇත..

  7. Kadiya says:

    Sirisena don’t care Ratana himi’s life. He need to hang prasidantial ship until last minute. He never contest again.

Main News