රතන හිමි ඇමති අමරවීර සමග මඩට බහී.. නව පෙරලියක් කරන බව කියයි..

May 14, 2018 at 4:40 pm | lanka C news
රතන හිමි ඇමති අමරවීර සමග මඩට බහී.. නව පෙරලියක් කරන බව කියයි..

“ධාර්මික ගොවියෙක් – නීරෝගී ජනතාවක් – වස විස නැති රටක්” තේමා කරගෙන වස විසෙන් තොර වී වගාවක් සමාරම්භක ජාතික උත්සවය කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් අගුනුකොළපැලැස්ස උඩයාල ප්‍රදේශයෙදි අද දිනයේදි පැවැත්විනි.

මෙම අවස්ථාවට පා.ම රතන ස්වාමින් වහන්සේද සහාභාගි විය.

මෙහිදි උත්සව සභාව අමතමින් අමාත්‍ය අමරවීර පැවසුවෙ මෙරට කෘශිකර්මාන්ත අංශය තුල නව පෙරලියක් ඇති කිරිමට තමා බලාපොරොත්තු වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ පසුගිය රජයේ මහින්ද චින්තන වැඩපිලිවෙල මගින් ඇතැමි අවස්ථා වල ගොවින්ට බාල පොහොර ලබා දුන්නද වර්ථමාන රජයේ කෘශිකර්ම ඇමතිවරයා ලෙස තමන් කිසිදු ලෙසකින් ගොවීන්ට බාල පොහොර ලබා දිමට ඉඩ නොදෙන බවයි.

– මහේන් රනවීර

82 views

19 Comments to “රතන හිමි ඇමති අමරවීර සමග මඩට බහී.. නව පෙරලියක් කරන බව කියයි..”

  1. බානා says:

    මි හරකව කුඹුරට බස්සපු ජනපතිට ස්තුතියි

  2. Saradiel says:

    මේවා පෙන්න පල්ලා කොන්ඩේ බැදපු චීනුන්ට

  3. Hitan@Hutan.com says:

    රතනෙ අමුඩෙ ගහලත් නෑ,අමරෙ අමුඩෙ ගහලත් නෑ,
    පොළවට ලම්බකව ගොයම් හිටවන්න අමුඩෙ ඕනෙත් නෑ.

  4. podu says:

    මි හරකව කුඹුරට බස්සපු ජනපතිට ස්තුතියි

  5. kith says:

    Don’t smear mud on the robe, because it represents Buddhist symbol. Remove the robe and smear mud on all your body as you do in politics. We don’t care.

Main News