රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට..

July 30, 2018 at 3:00 pm | lanka C news
රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට..

තමන් වහන්සේ විසින් දරන ලද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරි දින කිහිපය ඇතුලත බාර දෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

තමන් එම තනතුරේ සිටියත් කිසිදු උපදේශයක් ලබා නොගත් බවත් එහි තවත් රැඳී සිටීමේ තේරුමක් නැති බවත් උන් වහන්සේ සදහන් කරති.

තමන්ගේ ඉල්ලා අස්වීමට හේතුය ජනාධිපතිවරයාට පෙන්වාසෙන බවද හිමියෝ කියා සිටිති.

159 views

18 Comments to “රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට..”

  1. ඉලලා අස්වෙයන්බං ඩිවිතායන් අපි එදාට සාදු කියන්නමි….

    • Asaranaya says:

      මේ අතන මෙතන හොර ගණයා හැමදාම අස්වෙනවා, ඔහෝමයන් ඊලඟ චන්දය එනතුරු, ඉන්පසු සෙත්තපෝච්චි, අනිචාවත සන්කාරා

  2. john the baptice says:

    කොටි රාජ්රත්නම්ගේ ලේකම්ට මහ බැංකුව බාර දීම නරියට කුකුල්ලූ බාර දුන්නා වගේ..

  3. මේ කියන්නෙ ඇත්තමයි. says:

    ඉල්ලා අස්වී පුනරුත්ථාපන කඳවුරකට ඇතුළු වූවා නම් ජීවිතයේ ඉතිරි කොටසවත් පල දායක වනු ඇත​.

  4. Dp says:

    අවුරුදු ගානටම දුන්න උපදේශයක් නැත්නම් සුර සැප වින්ද ජනතාවගේ බදු මුදල් නැවත භාරදෙන්න මෙවැනි පින් පඩි කාරයෝ කී දෙනෙක් අපි නඩත්තු කරනවද .

  5. buruputha says:

    How many times did u resign? One stage from party,other stage from yahapalaya,now from one of the chief advisors. I’ll suggest to u very good proposal. First of all u resign from Buddhism and contest for Presidentship in 2020. It’s better to all of us. Obata niduk nirogi suwaya.

  6. REAL MAN says:

    Paw Nodi Pala Rathana Kalakanniya……Thota hena hathak wediyan……

Main News