රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

June 18, 2019 at 2:10 pm | lanka C news
රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

දළදා මාලිගාව ඉදිරියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක නිරත වෙද්දී පොලු ගත් මැරයන් රටපුරා සැණකෙළියට සූදානම් වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

නගර පුරා කළු කොඩි ඔසවම්න් වෙලදසැල් වසා දමමින් රට තුල මහා කලබලයක් ඇති කිරීමට උත්සාහයක් තිබූ බවත් ඔහු කියයි.

හදිසි නීතිය ක්‍රියාත්මකව තිබියදී මේ ආකාරයේ හැසිරීමක් සිදු වුවත් ආණ්ඩුව ඊට එරෙහි ක්‍රියාමාර්ගයක් ගත නොහැකිව අසරණව සිටි බවද මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වී රට තුල කෝලාහලයක් ඇති වීම වැලැක් වූ බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.

රතන හාමුදුරුවෝ උපවාස කරද්දී, පොළු ගත්ත මැරයෝ සැණකෙළියට ලෑස්ති වුණා…!

රතන හාමුදුරුවෝ උපවාස කරද්දී, පොළු ගත්ත මැරයෝ සැණකෙළියට ලෑස්ති වුණා…!video credit @ hiru tv / salakuna / 17.06.19

Gepostet von Headline News am Montag, 17. Juni 2019

64 views

24 Comments to “රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්”

  1. Jagath Silva says:

    Dan wijeweerawa asraya karapu kenek e nisa terrorist wenawada.

    muslim mP asweema ekabaddayata malabaddayak

  2. Kings says:

    බම්බුව තමයි. තොපිට තවම ගැහුවෙ නැහැ. මුන් අපිට ගහල දැන් සුදනො වෙන්න හදනව. පරයො.

  3. Lankawe Modayo says:

    ලංකාවේ ඉන්න මෝඩ හරක් මේ සංසාරේ හැදෙන්නේ නැහැ. ඡාතීවාදී දේශඋරන්ගේ පත්තර ක්ලිප් බලලා බුරනවා… යකෝ සම්පූර්ණ විකාශය බලල කතා තොරපියව් හරකුනි…

  4. sinha le says:

    252ක් අසරනයන් මරණයට පත් වීම මුට සැපද?

    • The people do not need to watch the full broadcast,they have a very good perception of the behaviour and their attitudes of these racialist,biased politicians,who were so called to be ministers to the whole nation,from a very long period of time.

  5. Sarath Bulathsinghala says:

    රට පුරා එක සිංහල ඡන්දයක් මුසල්මානුවන් සඳහා දෙන්න එපා, නාස්ති කරන්න එපා. එසේ කිරීමෙන් කරන්නේ ජාතිය තව ඉදිරියටත් අනාථ කිරීමට ඉඩදීමයි.

  6. Sarath Bulathsinghala says:

    රට පුරා එක සිංහල ඡන්දයක් මුසල්මානුවන් සඳහා දෙන්න එපා, නාස්ති කරන්න එපා. එසේ කිරීමෙන් කරන්නේ ජාතිය තව ඉදිරියටත් අනාථ කිරීමට ඔවුන්ට ඉඩදීමයි.

Main News