රතන හිමි ජනාධිපති උපදේශක ධුරය අතහරී.. කොලඹ සමුළුවක් කැදවා ලොක්කන්ට පළු යන්නම බනී…[Video]

July 28, 2018 at 10:30 pm | lanka C news
රතන හිමි ජනාධිපති උපදේශක ධුරය අතහරී.. කොලඹ සමුළුවක් කැදවා ලොක්කන්ට පළු යන්නම බනී…[Video]

තමන් විසින් දරන ලද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරය අතහරින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී උදයානයේදී පැවති ‘අරාජිකත්වය කරා යන අපගේ දේශය හරිමගට ගැනීම උදෙසා ජාතික සම්මුතියක් ගොඩනැගීම’ සමුළුව අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලේය.

එහිදී රතන හිමියන් විසින් රටේ පාලකයන්ට එරෙහිව දැඩි විවේචන ගණනාවක් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

189 views
Main News