රතන හිමි ISIS ත‍්‍රස්තවාදියෙන් වෙලා.. බුදු දහම පාතාලයට ගෙනහින් නිඝණ්ඨ දර්ශණයක් අදහනවා..- බාහු

June 2, 2019 at 3:00 pm | lanka C news
රතන හිමි ISIS ත‍්‍රස්තවාදියෙන් වෙලා.. බුදු දහම පාතාලයට ගෙනහින් නිඝණ්ඨ දර්ශණයක් අදහනවා..- බාහු

ISIS ත්‍රස්තවාදීන් විසින් අදහනු ලබන ධර්මය හා සමානම ධර්මයක් අතුරලියේ රතන හිමියන් විසින් බෞද්ධ දර්ශනය ඉදිරියට දමාගෙන වැඩ කරමින් සිටින බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

රතන හිමියන් විසින් බුදුදහම පාතාල ලෝකයට ඇද දමා නිගණ්ඨ දර්ශනයක් අනුගමනය කරමින් සිටින බවද ඒ මහතා චෝදනා කරයි.

ආගම්වාදී ජාතිවාදී දර්ශනයක් අද රතන හිමියන් ඉදිරිපත් කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රතන හාමුදුරුවෝ බුදු දහම පාතාල ලෝකයට ඇදගෙන යයි.

රතන හාමුදුරුවෝ බුදු දහම පාතාල ලෝකයට ඇදගෙන යයි.

Gepostet von Headline News am Freitag, 31. Mai 2019

25 views

55 Comments to “රතන හිමි ISIS ත‍්‍රස්තවාදියෙන් වෙලා.. බුදු දහම පාතාලයට ගෙනහින් නිඝණ්ඨ දර්ශණයක් අදහනවා..- බාහු”

  1. Dilshan says:

    ප්‍රජාවට යහපතක් කිරීම අරමුනින් ප්‍රජාතන්ත්‍රවාද පවතී.නමුත් ප්‍රජාව ගැන තම්බයකට නොසලකා කියන මේ වගේ කතා ප්‍රජාතන්ත්‍රය නොවන්නේය.

  2. Anu says:

    You are a asshole MF. You don’t have right to speak about Buddhism. Did you say anything when the bombs blasting in 21st?.
    It’s a shame bloody bastard like you born in Sri Lanka to mislead communities.

  3. suranga says:

    Tho wage para gethi ballo thamai me ratata atheethaye indan pawa dunne. Jathiyata vina kale. thoge amma tho bihi karala newe thiyenne. wasuru karala thiyenne. Ratata vina katina NGO hethikare

Main News