රතන හිමි ISIS ත‍්‍රස්තවාදියෙන් වෙලා.. බුදු දහම පාතාලයට ගෙනහින් නිඝණ්ඨ දර්ශණයක් අදහනවා..- බාහු

June 2, 2019 at 3:00 pm | lanka C news
රතන හිමි ISIS ත‍්‍රස්තවාදියෙන් වෙලා.. බුදු දහම පාතාලයට ගෙනහින් නිඝණ්ඨ දර්ශණයක් අදහනවා..- බාහු

ISIS ත්‍රස්තවාදීන් විසින් අදහනු ලබන ධර්මය හා සමානම ධර්මයක් අතුරලියේ රතන හිමියන් විසින් බෞද්ධ දර්ශනය ඉදිරියට දමාගෙන වැඩ කරමින් සිටින බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

රතන හිමියන් විසින් බුදුදහම පාතාල ලෝකයට ඇද දමා නිගණ්ඨ දර්ශනයක් අනුගමනය කරමින් සිටින බවද ඒ මහතා චෝදනා කරයි.

ආගම්වාදී ජාතිවාදී දර්ශනයක් අද රතන හිමියන් ඉදිරිපත් කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රතන හාමුදුරුවෝ බුදු දහම පාතාල ලෝකයට ඇදගෙන යයි.

රතන හාමුදුරුවෝ බුදු දහම පාතාල ලෝකයට ඇදගෙන යයි.

Gepostet von Headline News am Freitag, 31. Mai 2019

216 views

55 Comments to “රතන හිමි ISIS ත‍්‍රස්තවාදියෙන් වෙලා.. බුදු දහම පාතාලයට ගෙනහින් නිඝණ්ඨ දර්ශණයක් අදහනවා..- බාහු”

  1. akmen signo says:

    muge amma edawaswala dehiwala galwala paare kageth sundari, hari prasiddai

  2. Tan days says:

    මූ නම් ජාති දෙකටම කලවං තොගෙ අම්ම ට අපහස කරන් නැතුව කට වහගෙන ඉදපන් සක්කිලිය.

  3. Angoda Buva says:

    මම Angoda Buva නමින් දාපූ comment ඵක තාමත් මේකෙ පලවෙලා නෑහනෙ. ඇයි ඵ් ………..?????

  4. Gominda says:

    Tho wage moda musala ballek

  5. Ravi says:

    This guy is a virus to the sinhalese, people like this should not be born in this country..Most probably he is a secret brother to Rajitha

    • OBSERVER says:

      The existence of a religion like Buddhism , which advocates the importance of peace , should be prevailed in the world for betterment of the global citizens. If Muslim extreme fanatics try to disappear it ( as clearly have observed from recent and past incidents) , what is wrong in patriotic monk like him try to prevent such bastardly act by such peaceful means??? Behold, after rubbing off your N.G.O. layers from your eyes , see what, thousand times more terrorism than the what the monk does,happening in the world in the name of their religions.

  6. Mithun says:

    Muge katata re….a hithenne mata witharada manda.

  7. සයිමන් අප්පු says:

    මේකගේ කටට කොටන්න එකෙක් නැහැනේ අම්මපා මේ සිංහල රටේ………ලක් මව අඩනවා ඇති මේ වගේ කාලකණ්නියන්ගේ බර උහුලා ගන්න බැරිව.තුහ්:තුහ්:නොදෝමකින් විෂ්ණු දෙව් හාමුදුරුවනේ මෙන්න මේ පරයා ඉක්මනින් ලක් පොලවෙන් අතුගා දමනු සේක්වා…..

  8. Dinesh Jayasinghe says:

    This bastard and rest of dirty bunch such as Rajitha Mangala, Chandrika, JVP, Purawesi Balaya, trying to change our culture thinking to their out dated philosophy from 4 decades ago. They could not change a single heart of fellow citizens so far to date. Now all these disgusted dirty bastards are barking for money for their survival. Lets sympathize these devils until very soon they depart from this land for ever !

  9. Dilshan says:

    මේ අයගෙ දේවල් මිනිස්සු කෝප කරනවා.නොදා ඉන්නවනම් මිනිසුන්ට යහපතක් වෙන්නෙ.උදේ පාන්දරම දැක්කහම මොලේ අවුල් වෙනවා.

  10. කැලණියෙ දමියා says:

    ජීවත්වෙන තව ටික කාලයේදීවත් මේ නාකියාට මිනිසුන් ගෙන් බැනුම් අහන්නේ නැතුව ඉන්න බැහැ.