රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි..

January 27, 2022 at 1:20 pm | lanka C news
රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි..

තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ඒ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවද උන්වහන්සේ පැවසූහ.

පසුගිය මහ මැතිවරණයේ අපේ ජනබල පක්ෂයෙන් තරග කරන ලද උන් වහන්සේ පරාජයට පත්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණියහ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීම සඳහා එම පක්ෂය සමග දැඩි මත ගැටුම් වලද උන්වහන්සේ නිරත වූහ.

109,945 views

52 Comments to “රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි..”

  1. hectoraustralia says:

    mu ape agamatha kala buddhagamata nigaru karapu ekek thawath natakayakda koheda nodomakin

  2. Dharmaprema says:

    me horaganaya 2015 kumantranaye partner kenek. daen mission accomplished nisa thamange gatamanawa aragena shape wei.

  3. Felix says:

    Than Mahana Wenna Kaale Awith Thiyenne…
    Budu Wenna Tika Kaala Yai One
    Pissu Needa Ape Haamuduruwanev…. Holman Katha

  4. Chinthaka says:

    දැන් වත් හරයට මහන වෙයිද මන්දා .වෙනවනම් හොදටොම හොද යි

  5. Ruwan says:

    ලොකු දෙයක්…

  6. Dharmasiri says:

    ඇති යන්තම්… දැන්වත් හරියට මහණවුනා…

  7. විද්‍යාත්මකවremu says:

    ආ ආ අධ්‍යාත්මික නායකයා වෙන්ඩ, ඉව අල්ලන්ඩ, ඒ පැත්තත් කණ්ඩ, කාලා විනාස කරන්ඩ

  8. Man says:

    දැන් වත් බණක් භාවනාවක් කරගෙන ඉන්න

  9. Samantha says:

    අවුරුදු දෙකකට නේ මූව(sorry සිවුර) එව්වේ(බලෙන් ආවේ) .

Main News