රතන හිමි පක්‍ෂයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයි කොමිසමට දැනුම් දේ..

October 15, 2021 at 1:20 pm | lanka C news
රතන හිමි පක්‍ෂයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයි කොමිසමට දැනුම් දේ..

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්‍ෂයෙන් ඉවත් කර තිබේ.

එම පක්ෂයේ දෙශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව විසින් එක්ව මෙම තීරණය ගෙන ඇත.

රතන හිමියන් වෙත එල්ල වූ චෝදනා හතරකට උන්වහන්සේ වැරදිකරු බවට තීරණය කිරීමත් සමග පක්ෂයෙන් නෙරපීමේ තීරණය ගෙන ඇත.

ඒ අනුව එම තීරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දිනයේ යොමු කිරීමට කටයුතු කර ඇත.

තම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද රතන හිමියන් මන්ත්‍රි ධුරයෙන්ද ඉවත් කරන ලෙස පක්ෂය විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.

53,503 views

16 Comments to “රතන හිමි පක්‍ෂයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයි කොමිසමට දැනුම් දේ..”

  1. Sam says:

    Lankawe naki ammandila buddhagamata karana winasaya.

  2. ජයවේවා !!! says:

    බැල්ලිගෙ පුතාලා ඉන්නකම් මේ රට හැදෙන්නෙ නෑ. ඒ නිසා පාර්ලිමේන්තුව ශුද්ධකරන එක දැන්වත් පටන්ගත යුතුයි… ජයවේවා !!!

Main News