රතන හිමි පක්‍ෂ නායක හමුවෙන් ඉවතට..

April 19, 2021 at 1:20 pm | lanka C news
රතන හිමි පක්‍ෂ නායක හමුවෙන් ඉවතට..

තමනටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගි වන්නට අවස්ථාව දෙන්නැයි අපේ ජන බල පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වී ඇත.

කාරක සභාව තීරණය කර ඇත්තේ එක් මන්ත්‍රී ආසනයක් නියෝජනය කරන තවත් පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේ සිටින බැවින් රතන හිමිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටය.

එසේ නමුත් රතන හිමියන්ට පක්ෂ නායකයකු ලෙස ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දී තිබේ.

44,962 views

11 Comments to “රතන හිමි පක්‍ෂ නායක හමුවෙන් ඉවතට..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අතන මෙතනට හොද වැඩේ ඩීල් දාමින් ආගමේ නාමයෙන් මෝඩ බයියා අන්දමින් මේ ගහන තුරු අතන මෙතනලා දිනුම්

    • රතන says:

      අද අතන
      හෙට මෙතන
      තැන නොතැන
      මම රතන

    • gamaya says:

      මොහු මුදල තම ආත්මය කරගත් තවත් එක් මිනිසෙකු පමණි, කිසිම්ම හෝ ගුණයක් හෝ සීලයක් මොහු ළඟ ගෑවිලාවත් නැත. සිවුර පොරවගන දුශීල ජීවිතයක් ගතකරන තවත වංචා කාරයෙකි. මොහු බුදු දහමේ එක අකුරක හෝ වටිනාකම දනී නම් මෙලෙස හැසිරෙන්නේ නැත.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      මෙන්න ජිවිතේටම ඇන්දිචිච නැති පොරක් අමිමපා අදහන්ට වටිනවා. ඉස්සා අනුන්ගේ ඇද හොය හොයා අපහාසයෙන් ජිවත්වෙනවා උට මතක නෑ ඔලුව අසුචිවලින් පිරිලා කියලා. අය්යෝ පිංවත

  2. kalana says:

    කරපු වැඩකුත් නැහැ අදවෙනකල්, අන්තවාදී පිලිලය දැන් පිළිකාවක් වී හමාරයි. වෙන එකෙකුට වැඩ කරන්න දෙන්නෙත් නැහැ.

  3. මැදමුලනෙ මුත්තා says:

    අපේ රනිල් කොළුව පාර්ලිමේන්තු ආවොතින් නමි ඌට චාන්ස් එකක් දෙයි. 2015 – 2019 ඌ මුංගේ පිට කැහුවා. මුං උගෙ පිටකහනව දැන්.
    රාජපක්ෂ රනිල් සමිබන්ධධතාවය ගහට පොත්තයි වගේ.

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    රතනව ෆෝම් කරන්නෙ ජෙප්පො. ඕකව විශ්වාස කරන්නෙපා

  5. On The Spot says:

    රතන හිමි අහිමි.පක්‍ෂ නායකයෙක් වෙන්න පක්‍ෂයක් තියෙන්න ඕන.ඒකෙ සාමාජිකයො ඉන්න ඕන​.ත්‍රීවීලයක ගිහින් ඔතන ඉඳ ගත්තට ඒක වෙන්නෙ නැහැ.රතනයි වික්‍රමබාහුයි දෙන්නම ඉන්නෙ එක බෝට්ටුවෙ.දෙන්නම් පක්‍ෂ නායකයොලු.

  6. චීවරධාරියා යන්නට හොදම උදාහරණය. ගිහියන්ට වඩා අසීමිත ආශාවන් වලින් පිරුනු මොහු අමා කපටියෙක්.

  7. මූට දෙකක් තලලා දියවන්නාවට දාන්න says:

    මූට නම් පහර සතියකි ගසා දියවන්නාවට ඔබන්න.

Main News