රතන හිමි බලන්න ගිය ඇමති චම්පිකටත් ජනතා විරෝධය..

June 3, 2019 at 12:00 pm | lanka C news
රතන හිමි බලන්න ගිය ඇමති චම්පිකටත් ජනතා විරෝධය..

දලදා මාළිගාවේ උඩ මළුවේදී මාරාන්තික උපවාසයක යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් බැලීම සදහා ඇමති පාඨලී චම්පික රණවක මහතා අද පෙරුවේ එම ස්ථානයට ගොස් ඇත.

රතන හිමිගේ ඉල්ලීම් මේ මොහොතේ මුළු රටේම ඉල්ලීම බවද කී ඇමතිවරයා අද දිනය තුල ජනාධිපතිවරයාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවද එහිදී පැවසීය.

කෙසේ වෙතත් ඇමතිවරයාගේ පැමිණීමට එහි සිටි කිහිප දෙනෙකු විරෝධය දක්වා ඇති අතර ඇමතිවරයා වැඩි වේලාවක් එහි නොරැුදී පිටත්ව ගොස් ඇත.

ඇමතිවරයා එම ස්ථාවයට ගොස් ඇත්තේ පෙරවරු 06.00ට පමණ වන අතර අලුයම් කාලය හේතුවෙන් එවෙලේ එහි වැඩි පිරිසක් රැුදී නොසිටි බවද දැනගන්නට ඇත.

32 views

16 Comments to “රතන හිමි බලන්න ගිය ඇමති චම්පිකටත් ජනතා විරෝධය..”

  1. Shasi says:

    අවුරුදු හතරකට කලින් මුන් පොරවා ගෙන සිටි සිංහ හමට කුමක් සිදුවීද​?ජනයිනි,වහාබ් වාදය මෙන්ම අනතුරුදායක මෙවන් හිවලුන්ගෙන් ප්‍රවේශම් වන්නට වග බලා ගනිව්!!!

    • හෙලයා says:

      අවස්ථාවාදී චම්පුකයට ජාතිකත්වයක් ගෑවිලාවත් නැහැ.

    • Ranjith says:

      You are correct.

    • LISTON says:

      Lankawe deshapalane jathikathwaya gasa kapu anthima pahathma avasthawadee wasalaya thamai me Alapalu Vikurthi kamee Pacha Ranawakaya.

      Mun wage kalakanni marenakan sinhalayata vaguthuwak venne ne.

  2. REAL MAN says:

    Oh …god cant Patalee Ranawaka go to kandy in day time…. what a shame…..He is the master mind of all the disaster…He betraited the country…. Patalee is not a human…. he is connected to dogs bread…

    Patelee is white cloth rougue

    Patalee is sex maniac

    Patalee did not treat his parents

    Pataleem was PRA member

    People should hit with shit bags to this fellow….

    • Woah Dude says:

      So many spelling and grammar mistakes.. You should learn some English first mate!

      • Angoda Biva says:

        ඇයි තෝ සුද්දෙක්ද ? තොගෙ අම්ම සුද්දෙකුට කියල ගස්සවගෙනද තෝව හදල ඵලියට දැම්මෙ.

        ඵහෙනම් පල ලන්ඩන් අපිට පව් නොදී

      • london says:

        Get the idea dude…

        not the spellings and grammar….Definitely you must be a ass liker of Patalee son of bitch….

  3. හැකහැක says:

    මළ ගෙදරට අවසන් ගෞවරව දක්වන්න එනවා වගෙයි කට්ටිය එන්නේ

    • Angoda Buva says:

      තොපිට ඉතින් කිති වගේ නේද ? තොපිත් හිතාගෙන හිටියෙ මිනිස්සු හැමදාම තොපිලෑ මහ අපතයො ටික ගහන ගහන පදේට නටන්න ඕනෙ කියලනෙ. දන් ඉතින් ඒ කාලෙ ගියා. මෙච්චර කල් සල්ලි වලට කඩේ ගිය උඹ්ලත් දැන් ඉතින් දැතෙ රැකියාවක් හොයාගනිල්ල බඩ ගෝස්තරේ හොයාගන්න.

  4. kate says:

    He new he will get a big “HOOO” if public were there. Cunning man went there early morning.

  5. Modaya says:

    Lanka Ithihasaye pahala wechchi PAJATHA , AWAJATHAKA , THRADA Ballek meka…..

  6. Prageeth says:

    චම්පික ඉස්සර ඔයා ලස්සනට මිනිස්සුන්ව රවට්ටගෙන හිටියා. ඒත් පහු ගිය කාලය තුළ මිනිස්සු ඔයාගෙ හෙළුව දැක්කා. ඔයාගෙ වැඩ ඉවරයි. ඔයාට ආයෙත් ජාතිකත්වල පෙන්නලා මිනිස්සුන්ව රවට්ටන්න බෑ. ඊළඟ චන්දෙටවත් එන්න එපා. ඇවිත් නෝන්ඩි වෙන්න එපා.

  7. LISTON says:

    This tall lanky bastard is more dangerous than Saharan. This despicable rogue must be chased away from every whare he goes.

  8. K. අලුත්විතාන says:

    මුලු මහනුවර නගරෙටම හිටියෙ නැද්ද කොන්ද පනතියෙන පිරිමියෙක් මූට අශූචි බාල්දියකින් සංග්‍රහ කරන්ඩ?

  9. Shan - Los Angeles says:

    Liston, I agree 100% that this man is a number one bastard. He should be ousted from every where. He is a dangerous Sinhalese.

Main News