රතන හිමි බැණ වැදී ඉහල පෙලේ හමුවෙන් නැගිට යයි.. ආණ්ඩුව පෙරලා දමන බව ප‍්‍රසිද්ධියේ කියයි..

March 16, 2018 at 9:20 am | lanka C news
රතන හිමි බැණ වැදී ඉහල පෙලේ හමුවෙන් නැගිට යයි.. ආණ්ඩුව පෙරලා දමන බව ප‍්‍රසිද්ධියේ කියයි..

පොහොර සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් කර ඇති ප‍්‍රකාහයන්ට විරෝධය පා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කෘෂිකර්ම අමාත්‍යංශය ආංශික අධීක්‍ෂණ කමිටු රැස්වීමෙන් නැගිට ගොස් ඇත.

මෙම රැුස්වීම ඊයේ දිනයේ පැවැත්වුනේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් හා ආයතන ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙනි.

පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් විවිධ අදහස් දක්වා තිබූ අතර රතන හිමියන් එම අදහස් හා තිරණවලට සහමුලින්ම විරුද්දව හා අප‍්‍රසාදය පල කරමාන් අදහස් පල කර ඇත.

‘අපි බලයට ආවේ වසවිසෙන් තොර කෘෂිකර්මයක් හදුන්වා දෙන්නයි. ඒත් දැන් වෙන්නේ වෙන දෙයක්. මං මේවාට සම්පුර්ණයෙන් විරුද්දයි’ යයි පවසමින් රතන හිමියන් එම හමුවෙන් නැගිට ගොස් ඇත.

රසායන පොහොර ගෙන්වීම නතර නොකලහොත් රජය පෙරලා දමන්නේ යයි රතන හිමියන් මීට දින කිහිපයකට පෙර ප‍්‍රසිද්ද රැුස්වීමකදී අදහස් පල කර තිබේ.

132 views

14 Comments to “රතන හිමි බැණ වැදී ඉහල පෙලේ හමුවෙන් නැගිට යයි.. ආණ්ඩුව පෙරලා දමන බව ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. saman says:

    gon ganayek

    • පරණවිතාන says:

      සිංහලයා බෞද්දයා විනාශ කල මුට සමාවක් දෙන්න එපා මුගේ තට්ටේ උණු තාර ගාලා සරමක් අන්දවල පුකට පයින් ගහලා රටින්ම එළවලා දාන්න ඕනා .මු වගේ බුදුදහම විනාශ කරන්න තමුන්ගේ උපරිම සහය දුන්නු බල්ලෙක්ට පාරක් ගැහුවට පවු නෑ .මුට කුණු හරුපෙන් බැන්නට පවක් වෙන්නේ නෑ මොකද මු හාමුදුරු කෙනෙක් නෙවෙයි .නියම හාමුදුරුවන් බෞද්දයා පවල දීලා තමුන්ගේ බඩ වෙනුවෙන් කටයුතු කරන්නේ නෑ .මු එන්ජිඕ පිල්ලියක් .මුට සමාජයේ හැසිරෙන්න දෙන්න එපා යන යන තැන හූ කියපල්ලා මුට දාන දෙන්න එපා පවු සිද්දවෙනවා

      • poduminisa says:

        සම්පුර්න ඇත්ත මු කල විනාශය අතිවිශාලයි තමන්ගේ තරම නොදැන ඉදිමෙන ගෙම්බෙක් වගේ, මු ආංඩු පෙරලන්නේ නෑ පෙරලෙන පැත්ත අතහැරලා දිනන පැත්තට හේත්තු වෙනවා එහෙම කරලා ලොකයට කියනවා අපි තමයි ආංඩු පෙරලන්නේ කියලා

    • රතු එළියේ අතන says:

      ගනින්නාන්සේ කියන තැනකට වඳින්නම් තව ටිකක් ජෙප්පන්ට අල්ලපන්

  2. daminda says:

    hill kudenn wathura adeema.

  3. Nim says:

    HAMUDURUWANE,
    JANATHAWA DAN HARENNA
    ONA MONA PATHATA DA?
    OLA MOTTALA ,ADI MANASIKA
    ACHARA WARUNUTH
    HAREEWEDA?

  4. Sangadasa says:

    Rathana himi den awalangu kasiyaki. Mohu mokekda kiya mahajanaya hondata danee.
    Mohuta den ethi ekama sarana UNP eka pamani. Eken ayin wunoth pindapathe karala thamai dane walandanta wenne. Hebei minissu monawa bedaida danne ne paththareta,

  5. වෙද ගෙදර says:

    ආප්ප විෂ කැවුනාම ඇඹුල් වර්ග 5ක් අඬු කෝප්පයක පමණට ගෙන හිස් බඩට බොනු.

  6. Raawanaa says:

    krushi rasaayanika pohora genwana eka nawathwanna kalin, ewata aadeshakayan soyaa gatha yuthuyi. pohora genawana eka thahanam kaloth ,goweenta belle wela daaganna thamayi wenne.siyallata kalin wikalpa weda piliwelak sakas karala, in passe one deyak thahanam karanna.

  7. Kolitha says:

    nubata dena eelaga NGO contract ekata ready wela idapan parana katha minissunta dan amathakawegena yanne….!

  8. ජනක says:

    මොකද අපේ කොමෙන්ට් දන්නේ නැත්තේ මුට බයද ?

  9. Nilu Gamage says:

    සිව්රක් දමාගත්තු ගොන් නැට්ටෙක්!

  10. HUNA says:

    Muta podda aththan peralanna o-ne.

Main News