රතන හිමි මන්ත‍්‍රී ධුරයෙන් අස්විය යුතුයි.. චම්පිකත් මන්ත‍්‍රී පුටුව වෙනුවෙන් සටනට බහී..

February 16, 2017 at 12:40 pm | lanka C news
රතන හිමි මන්ත‍්‍රී ධුරයෙන් අස්විය යුතුයි.. චම්පිකත් මන්ත‍්‍රී පුටුව වෙනුවෙන් සටනට බහී..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට තවන දුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරීමට කිසිදු අයිතියත් නැති බව ජාතික හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසයි.

එනිසා රතන හිමියන් සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.

0 views

5 Comments to “රතන හිමි මන්ත‍්‍රී ධුරයෙන් අස්විය යුතුයි.. චම්පිකත් මන්ත‍්‍රී පුටුව වෙනුවෙන් සටනට බහී..”

  1. Boo says:

    අපේ රට විනාශ කලාට ⁣විපාක තමයි ඔය එන්නෙ. තොපි සේරම එකාට එකා ඇනකොටාගෙන රොත්ත පිටින්ම මකබෑවිලා යන දවස ඉක්මනින්ම පැමිනේවා.

  2. Gamarala says:

    Also get the Duty Free Jeep back. If Not give That Jeep to me. I am doing some work for the Economy of Country

  3. Notthischange says:

    mewa minissu nomagayawana nadagan…

  4. CHANDA says:

    ගලේ පැහැරූ බළලුන්.

Main News